(මනෝප්‍රිය ගුණසේකර)
කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දීම සඳහා ජුලි 17 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි
mahee Monday, 20 March 2017 08:52 AM
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. දැන් මේ ගොල්ලෝ උසාවි එන්න එපාය, ආවේ නැත්නම් වරෙන්තු නේ. එහෙම නැත්නම් සාක්කි නැති නිසා විත්ති කාරය නිදහස් නේ. මාර කේස් එකක් නේ.
susantha Monday, 20 March 2017 12:24 PM
ඔය ගිවිසුම සත්‍යද අසත්‍යද කියල බලන්න තියන හොඳම විදිහ ඒකෙ තිබුන දේවල් දැන් වෙලාද නැතිද බලන එකයි. එහෙම බැලුවනම් දරුණුම ටොයියෙකුට වුනත් තේරේවි සත්‍ය!
siriya Monday, 20 March 2017 10:20 PM
මෙයාගේ ලෝයර්ස්ලා ලිඛිත ඉල්ලීමක් කරලා මෙයාලට වැඩ අධික නිසා වෙනත් දිනයක් ඉල්ලුවා කියල. මට නම් හිතෙන්නේ "නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ" කියලයි.
sanjeewa Tuesday, 21 March 2017 02:35 AM
නියමයි. දැන් බලමුකෝ අධිකරණයට ගරු කරන හැටි. ලේඛනේ කුට වුනත් තිබ්බ දේවල් හරියට හරි. මේකනම් දිගටම කල් යයි.