IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තිස්සත් අලුත් පක්ෂයක් හදයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා‘එක්සත් පුරවැසි පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.

පක්ෂයේ ලකුණ ලෙස පුන්කලස ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අත්තනායක මහතා ‘එසැණට‘ කීවේය.

එම නව දේශපාලන පක්ෂය එළි දැක්වීමේ මාධ්‍ය හමුවක් කොළඹ 03, එඩ්වර්ඩ් පටුමගෙහි පිහිටි ‘පර්ල් ග්‍රෑන්ඩ්‘ හෝටලයේ දී බදාදා (21) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතය.

තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතා සමඟ  එක් විය.

මෙවර සන්ධාන ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත්ය.

 



අදහස් (0)

තිස්සත් අලුත් පක්ෂයක් හදයි

විජේතුංග Tuesday, 21 July 2015 07:24 AM

නියමයි. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

අයිවන් Tuesday, 21 July 2015 07:26 AM

අපිත් ඔබ සමඟයි (නි)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 07:27 AM

දුමින්ද, කටුස්සා ලකුණ ගැළපෙන කට්ටිය නම් ගොඩක් ඉන්නවා ඔය පක්ෂයේ නැතිවුණාට (නි)

:       0       0

සුලෝචන Tuesday, 21 July 2015 07:32 AM

නියමයි! (නි)

:       0       0

චමින්ද Tuesday, 21 July 2015 07:36 AM

මමත් ඔබේ පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා (නදී)

:       0       0

සුනිල් Tuesday, 21 July 2015 07:38 AM

එහෙම එකක්වත් හදාගෙන හරි දේශපාලනයක් කරන්න අනුන්ගේ ගොදුරු වෙන්නේ නැතිව. (නදී)

:       0       0

දර්ශණ Tuesday, 21 July 2015 07:39 AM

නායකයත් තිස්ස, සභාපතිත් තිස්ස, ලේකමුත් තිස්ස (නදී)

:       0       0

ධම්ම Tuesday, 21 July 2015 07:42 AM

මෙතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ ඇති බෑණා සංගමයත් උදවු කරයි. (නදී)

:       0       0

චන්දන Tuesday, 21 July 2015 07:44 AM

පක්‍ෂයේ (නායක) සභාපති - තිස්ස අත්තනායක පක්‍ෂයේ ලේකම් - තිස්ස අත්තනායක පක්‍ෂයේ භාණ්ඩාගාරික - තිස්ස අත්තනායක පක්‍ෂයේ උප ලේකම් - තිස්ස අත්තනායක පක්‍ෂයේ උප සභාපති - තිස්ස අත්තනායක පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව - තිස්ස අත්තනායක(නදී)

:       0       0

ටිරෝන් Tuesday, 21 July 2015 07:56 AM

ඒක හොඳයි එතකොට බලා ගතහැකියි තමා ඉන්න තැන (නදී)

:       0       0

රසික Tuesday, 21 July 2015 07:59 AM

අනේ අපොයි. මෙයාට වෙච්චි දේ. (නදී)

:       0       0

ප්‍රින්ස් Tuesday, 21 July 2015 08:01 AM

මොහුට ඕනවෙලා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ලබා ගැනීමටය. එක සමාන පක්ෂ නමක් යොදා තියෙන්නේ එනිසාය. (නදී)

:       0       0

ලංකා Tuesday, 21 July 2015 08:03 AM

පක්ෂයේ සියල්ලෝම බෑනවරුන් වෙති. (නදී)

:       0       0

සමන් Tuesday, 21 July 2015 08:08 AM

නෑ ගෙම්බා ලකුණ තමා හොඳම ලකුණ (නදී)

:       0       0

යොහාන් Tuesday, 21 July 2015 08:08 AM

මම වකුගඩු රෝගියෙක්. මමත් පක්ෂයක් හදන්න තීරණය කලා . " ජාතික වකුගඩු රෝගී පෙරමුණ " ලකුණ ලේ බින්දුව (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 21 July 2015 08:12 AM

මේ තම දේශපාලන ලෝකයේ හොදම .... (ම)

:       0       0

රනිල් වික්‍රමසිංහ​ Tuesday, 21 July 2015 08:16 AM

ඔබට ජය​ (ම)

:       0       0

තුෂාර Tuesday, 21 July 2015 08:19 AM

අපේ මනාපය තිස්ස මාමාගෙ දුවට (ම)

:       0       0

කපිල Tuesday, 21 July 2015 08:29 AM

තාත්තයි දුවයි විතරයි දෑනට ඉන්නේ සාමාජිකයෝ හෑටියට.(ම)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 08:31 AM

ඡන්ද කඩාගන්න එක එක විහිළු කරනවා.(නදී)

:       0       0

අශාන් Tuesday, 21 July 2015 08:34 AM

මේකත් වාසුලගේ, දිනේස්ගේ වගේ කාරක මණ්ඩලය විතරක් ඉන්න පක්ෂයක් වේවි.(නදී)

:       0       0

නිශාන්ත Wednesday, 22 July 2015 06:08 AM

රටට ගිය කලක් අනේ දෙවියනේ (ම)

:       0       0

මහේ්ෂ් කිුෂාන්ත Tuesday, 21 July 2015 09:08 AM

තනතුරු සේරම තිස්ස අත්තනායකම දා ගන්න. (ර)

:       0       0

අනුර Wednesday, 22 July 2015 06:33 AM

අනාගත්ත අනාත නායක ජන්ද ගණන 05 (ම)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 21 July 2015 09:29 AM

දේශපාලනයෙන් නන්නත්තාර උනාම, හැමෝම ඔහොම පක්ෂ හදනවා, ඒවායින් හරි එල්ලිලා, ඉන්න මේ වාගේ අයට දේශපාලන අනාගතයක් නැහැ. (ර)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 09:40 AM

දේශපාලනයෙන් සමුගෙන ඉන්න ඕනේ කාලේ තවත් පිස්සු කෙලිනවා. (ම)

:       0       0

කර්තිනි Tuesday, 21 July 2015 09:46 AM

තිස්සගේ බැනවරුන්ගේ සංගමයත් ඔබ සමග. (ර)

:       0       0

රෝහණ Tuesday, 21 July 2015 09:48 AM

පක්ෂය හදන්න කලින් තමන් කවුද කියා සොයා බැලුවද ? (ර)

:       0       0

රුවන් Tuesday, 21 July 2015 09:53 AM

ඔබ තුමා ගේ නරකම වෙලාව තමා වෙන මොන කියන්නද? (ර)

:       0       0

ඉන්දිකා Tuesday, 21 July 2015 09:59 AM

සියල්ලෝම පක්ෂ හදති කිසිදු ජන පදනමක් නැති අයට පදනමක් සදහා. මේ දේවල් පොදු මහජනයාගේ උවමනාවටද ? මේ අයගේ පැවැත්මටද ? (ර)

:       0       0

මෙහොමඩ් Tuesday, 21 July 2015 10:00 AM

කටුස්ස ලකුණ හරියටම ගැලපෙනවා (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 21 July 2015 10:03 AM

යන එන මන් නැති අනාතයෙක්ද ? (නදී)

:       0       0

මොරිස් Tuesday, 21 July 2015 09:22 PM

නියමයි පාලිත! (නි)

:       0       0

වසන්ත Tuesday, 21 July 2015 10:56 AM

සෝමවංශගේ, ගම්මන්පිලගේ වගේ බලගතු පක්ෂයක්. ජයවේවා.(නදී)

:       0       0

පාලිත Tuesday, 21 July 2015 02:06 PM

හොඳම ලකුණ 'පුන්කළස' නෙමේ 'පුන්නක්කු කළස'. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 21 July 2015 06:57 AM

රටෙන් බාගයක් ජනතාව බලාගෙන හිටියේ ඔබතුමා පක්ෂයක් හදනකම් සමජිකත්වය ගන්න (ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 06:56 AM

දැන් ඔබතුමාගේ ඔය පක්ෂේ ඔබ තුමයි තව ජන්දදායකයෝ කීයක් විතර ඉන්නවද?(නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 06:59 AM

ඔබතුමාලගේ සන්දානේ ඉන්න සේරමලා වෙන වෙන පක්ෂ හදාගත්ත නම් කියන්න තිබුනා වැඩිම පක්ෂ ගානක් එකතුවෙච්ච සන්දානය කියලා. (නදී)

:       0       0

රවී Tuesday, 21 July 2015 07:06 AM

කී දෙනෙක් විතර ඉන්නවද පක්ෂෙට (නදී)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 07:07 AM

කටුස්සා ලකුණ හොඳද ? (නදී)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 21 July 2015 07:14 AM

තමන්ගේ ආසනය වන කුණ්ඩසාලේවත් ඡන්දෙ දිනාගන්න බැරි තිස්ස මහත්තයා අලුත් පක්ෂයක් කොහොමද හදන්නේ. (නි)

:       0       0

බුද්ධික Tuesday, 21 July 2015 07:18 AM

දැන් තමයි ඔබතුමාගේ හොඳ කාලේ (නි)

:       0       0

සෑම් Tuesday, 21 July 2015 07:18 AM

සතුන්ගේ රූප බොහොමයක් දැන් පක්ෂ වලට දීලා නම් ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 222 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 729 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 807 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 809 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 911 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1024 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23500 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23100 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site