පවුල් 4000කට ජලය සැපයීමට ඉදිකළ තිස්සමහාරාම පානීය ජල ව්‍යාපෘතියේ මඩ වතුර එන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (29) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
නල දිගේ මඩ කුට්ටි පවා පැමිණෙන බැවින් ස්නානය කිරීමට පවා එම ජලය යොදාගත නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම පසුබිම තුළ රුපියල් මිලියන 381 ක් වැය කර ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘තිස්සමහාරාමේ එන්නේ මඩ වතුර‘
සුසන්ත Thursday, 29 October 2015 04:39 PM
ඒකේ මඩ වතුර එනවා නම් ඒකට හේතුව හොයලා පිළියමක් කරන්න. අලුතින් හදන්නේ මොකටද? (නි)
ටෙෂාන් Friday, 30 October 2015 01:07 AM
අළුත් එකක් ආරම්භ කරනවාට වඩා පරණ එක නිසිලෙස සකස් කිරීම හොඳ නැද්ද? (නි)
ඉන්දික Thursday, 29 October 2015 10:35 AM
අවුරුද්දක් තිස්සේ මොකද කළේ? (බ)
විරසිංහ Thursday, 29 October 2015 11:28 AM
ඔයාල ආණ්ඩුව අරගෙන දැන් අවුරුද්දක් වෙන්න එනවා ඔයාල මේ වෙනකම් නින්ද ගිහින්ද හිටියේ (ම)
කුමාර Thursday, 29 October 2015 11:43 AM
කන්න පුළුවන් විදියට හද ගන්නත් එපායැ .එක නිසා තියෙන ඒවා හරි නැතිවෙන විදියට වැඩ කරලා අලුත් ඒවා හදන්න කියල සල්ලි පාස් කරගන්න පුළුවන් නේ...අනික දැන් දකුණේ මිනිස්සුන්ට හරියට පහසුකම් දෙන්නෙත් නෑ. (අ)
ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 04:27 AM
පානිය ජල ව්‍යාපෘතියක මඩවතුර එන්නේ ආරම්භය මීහරක් ලගින වලකින්දැයි සොයා බලන්න, (බ)