IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම විසිවේ : යළි රිමාන්ඩ්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

මෝසමක් මගින් නඩුව කැඳවිණි.

අත්තනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විශේෂ කරුණු ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.

 



අදහස් (0)

තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම විසිවේ : යළි රිමාන්ඩ්

බණ්ඩා Friday, 04 November 2016 12:35 PM

නියමයි.තවත් කාටවත් මේ වගේ බොරු වැඩ නොකර ඉන්න හොද පාඩමක් . (අ)

:       0       0

රංජිත් Friday, 04 November 2016 01:33 PM

ගොන් කම් කරපුවම වෙනදේ, පනිනිනේ නැතුව හිටියා නම් අද මොන තැනකද පව් කාරකම තමා (අ)

:       0       0

රංජන් Friday, 04 November 2016 02:50 PM

අර රණවක හදපු බොරු ෆොටෝ එක කුට ලේඛන ගණයට වැටෙන් නැද්ද එතකොට? (අ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Friday, 04 November 2016 03:37 PM

පනින්ට පෙර සිතා බලනු .සත්‍ය බොරුවෙන් විනාශ කල නොහැක (අ)

:       0       0

අර්ජුන Friday, 04 November 2016 06:16 AM

කවුරුන් වෙනුවෙන්ද මේ දුක් විදින්නේ මැතිතුමනි කරන කලට පවු මිහීරිය මී සේ - විදින ලකට දුක් දැඩිවෙයි ගිනි සේ .(අ)

:       0       0

හේමන්ත Friday, 04 November 2016 06:23 AM

මාසයක ඇමැති කමක් නිසා විදින දුකක්! (ම)

:       0       0

තිලක් Friday, 04 November 2016 06:32 AM

අද ලොකු ඇමැතිවරයෙක් වැඩි වාසි බලාගෙන හොර ලේකන ජනතාවට ඉදිරිපත් නොකළානම් (ම)

:       0       0

වෙදගේ Friday, 04 November 2016 06:55 AM

අර අහිංසක දරුවට මොනතරම් දුකක් ඇත්ද (අ)

:       0       0

කාවන්තිස්ස Saturday, 05 November 2016 01:22 AM

මේවා තමයි පුර්ව කාර්ම කියන්නේ. ප්‍රධාන පෙලේ දේසපාලන තනතුරක් දරූ කෙනෙක් තමන් විහින්ම පරිහානිය කරා ගිලා බැස්ස අකාරය තුරන් කර ගත හැක්කේ පින් දහම් කිරීමෙන් පමණි. (අ)

:       0       0

ශාන්ත Saturday, 05 November 2016 04:27 AM

කළකම් පළදේ. අයියෝ සල්ලි! (නි)

:       0       0

ගමඇති Saturday, 05 November 2016 05:04 AM

ඔහු පක්ෂයෙන් ඉවත්වීම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණා.(අ)

:       0       0

නන්දලාල් ද සිල්වා Friday, 04 November 2016 08:53 AM

තව කාලයක් තිස්සේ බදු ගෙවන්නන්ගේ මුදලින්, මෙයාට රජයේ බෝඩිමේ නවාතැන් දීගෙන කන්න බොන්න දෙන්න වුනා නේ !(හේ)

:       0       0

ගමඇති Saturday, 05 November 2016 05:22 AM

මේවා පූර්වකර්ම නොවේ. මේ භාවයේදීම කරගත් ඒවා.(අ)

:       0       0

ප්‍රදීප් Friday, 04 November 2016 10:37 AM

වරද පිළි අරන් ලිහිල් දඩුවමක් ඉල්ලුවා නම් හරිනේ (හේ)

:       0       0

රන්මලී Friday, 04 November 2016 10:48 AM

මොකද්ද මේ වෙනස (හේ)

:       0       0

ඇසළ Friday, 04 November 2016 11:21 AM

කොහොම කිවුවත් කියපු දේවල් දැන් ඒ ලෙසම සිද්ධ වෙන බව හොදින් පේනවා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 105 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 312 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 222 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 217 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 158 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 539 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site