IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තිස්ස අත්තනායකට ඇප : කූට ලේඛන හැදූ බවට සාක්කි නැහැ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතාද  අධිකරණයට පැමිණ සිටියේය.

_DSC0098 _DSC0109 _DSC0161

 

 



අදහස් (0)

තිස්ස අත්තනායකට ඇප : කූට ලේඛන හැදූ බවට සාක්කි නැහැ

හර්ෂ Saturday, 14 February 2015 12:59 AM

යහපාලනයේ ආශ්චර්යය!! (නි)

:       0       0

දසුන් Wednesday, 11 February 2015 06:50 AM

නඩුව විභාග කරලත් ඉවරද?(දිල්)

:       0       0

ලියොන් Wednesday, 11 February 2015 07:00 AM

තිස්ස . බිය නොවන්න. සියල්ල සිදුවන්නේ හොඳටයි.(දිල්)

:       0       0

ලලිත් Wednesday, 11 February 2015 07:03 AM

එහෙනම් එක ඇත්ත ලේඛනයක් තියලද කියන්නේ ?(දිල්)

:       0       0

කුමුදුනී පෙරේරා Wednesday, 11 February 2015 07:04 AM

ඡන්ද දායකයින්ට තව ටික දවසකින් අපිත් නෑ (දිල්) ..?

:       0       0

රණසිංහ Wednesday, 11 February 2015 07:09 AM

එතකොට කුඨ ඡයරූප පෙන්නපු කෙනාට මොකද වෙන්නේ (දිල්)

:       0       0

සම්පත් Wednesday, 11 February 2015 07:11 AM

අපි මුල ඉදලම ඕක තමා කිව්වේ, කෝ තියනවයි කිව්ව ලැම්බෝගිනි, සුදුඅස්වයා? කෝ තව හෙලිකොප්ටර් දෙක? මොකද හෙලිකොප්ටරයක් සාක්කුවේ දාගන යන්න බැහැනේ? මේ හොර ඇල්ලිල්ල මාධ්‍ය සංදර්ශනයක් විතරයි. අපරාදේ 1815 වගේම සිංහලයා 2015 දීත් රැවටුනා.(දිල්)

:       0       0

නුවන්සර Wednesday, 11 February 2015 07:13 AM

අහිංසක සහ අවාසනාවන්ත මහත්මයෙක් කියලයි මට නම් හිතෙන්නේ (දිල්)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Wednesday, 11 February 2015 07:16 AM

ඔබ තුමා නිදහස ලැබීම නම් විශාල සතුටක් (අ)

:       0       0

ප්‍රමිල ප්‍රනාන්දු Wednesday, 11 February 2015 07:21 AM

දැන් එතකොට පෙන්නුවේ මොකක්ද ටිවී එකේ.(හේ)

:       0       0

චමල් Wednesday, 11 February 2015 07:23 AM

දැන් ඉතින් එහෙමවත් කියමු.(හේ)

:       0       0

රසික Wednesday, 11 February 2015 07:23 AM

ගොයම් කොලයට මුව වෙලා වෙඩි තියන්නේ කොහොමද කියල අහපු උසාවියක් අපට තියෙන්නේ.(හේ)

:       0       0

විකී ගමගේ Wednesday, 11 February 2015 07:32 AM

අපි වගේ කෙනෙක් ඔය වගේ දෙයක් කරානම් අවුරුදු 7 වත් හිරේ යනවා.(හේ)

:       0       0

රෝයි Wednesday, 11 February 2015 07:35 AM

මෙම ලිපිය හොර අස්සන් යොදා සැකසු බවට තහවුරු නොවීමෙන් පැහැදිලි වන්නේ එවෙනි ලිපියක් වත්මන් රජය බලයට ඒමට පෙර අස්සන් කළ බව නේද? එසේ කිරීම සහ තිස්සට චෝදනා කිරීම සහ අපහස කිරීම කොතරම් වරදක්ද? ඒවාට දඩුවම් නැද්ද? (හේ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 11 February 2015 07:36 AM

අනිත් බොරුත් ඔහොම තමයි ..(හේ)

:       0       0

සසිදු Wednesday, 11 February 2015 07:42 AM

දැන් මොකක්ද මේ කතාවේ තේරුම.(හේ)

:       0       0

විරාජ් Wednesday, 11 February 2015 07:45 AM

ඇප ලැබුනත් නොලැබුණත් ගෙදර වගේනේ හිටියේ.(හේ)

:       0       0

විජේ Wednesday, 11 February 2015 08:06 AM

අනේ මන්දා දුෂිතයින්ට දඩුවම් දෙනවා කියලා නම් කිවුවා. තවම මොකද පරක්කු. අලුත් බෝතලයකට පරණ වයින්මද අපි පිරෙව්වේ.(දිල්)

:       0       0

කෝසල Wednesday, 11 February 2015 08:06 AM

එතකොට ගිවිසුම බොරු එකක් නෙවෙයිද ??(දිල්)

:       0       0

සංජීව Wednesday, 11 February 2015 08:09 AM

පව් මේ අහිංසකයාටනේ මෙච්චර කතා කිව්වේ මේ අය (දිල්)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 11 February 2015 08:11 AM

යහපාලනය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙනවනම් .ඇයි අර බොරු පොටෝ හදපු එක්කෙනාට නඩු නැද්ද ?(දිල්)

:       0       0

මාටින් Wednesday, 11 February 2015 08:52 AM

දැන් හරිනේ, ඔක්කොම සුද්දයි, මෙයා කිසිදු වැරද්දක් කරලා නෑනේ. (හේ)

:       0       0

ශකුවි Wednesday, 11 February 2015 09:24 AM

යහපාලනයේ ප්‍රෝඩාව දැන් පේනවද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 676 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1441 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1335 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 378 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 339 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2413 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site