කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළාය.
නීතිපති මෙම ඉල්ලීමට විරෝධය දක්වමින් පැවසුවේ විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් එම ඉල්ලීමට අවසර නොදෙන බවයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තිස්ස අත්තනායකට ඕස්ට්‍රේලියා යන්න බෑ
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 16 December 2016 07:21 AM
මේක බොහොම හොඳ අධිකරණ තීන්දුවක් වෙනවා . (ම)
නලින් Friday, 16 December 2016 07:49 AM
හොඳ අධිකරණ තීන්දුවක් (ම)
ශානක Saturday, 17 December 2016 11:49 PM
පද්මිණි හරි නුවණක්කාරයි. ටිකිරි මොළේ! (නි)
වෙදගේ Friday, 16 December 2016 08:30 AM
දුවට මේ රටට එන්න පුළුවන් නේ, තිස්සට වෙනමොනවත් ඩිල් තියෙනවද දන්නේ නෑ (බ)
මොහාන් Friday, 16 December 2016 08:35 AM
තාත්තාට තම දුව බලන්න යන්න බැරි යහපාලනයක්. (බ)
ශාන්ත Friday, 16 December 2016 08:49 AM
ඉල්ලන් කෑම කොහොමද (බ)
ලාල් Saturday, 17 December 2016 12:03 AM
ඒක අධිකරණ තීන්දුවක්. ඊට බලපෑමක් නොකිරීම තමයි යහපාලනය කියන්නේ (නි)
සඳුන් Saturday, 17 December 2016 12:49 AM
නඩු වලින් ඇප ලබාගන්න දේශපාලකයන්ට මොනවාහරි හේතුවක් තියනවා රට යන්න. බලාගන ගියාම මේගොල්ලෝ සේවය කරන්නේ පිටරට අයටනේ. (නි)
නවෝද Friday, 16 December 2016 09:29 AM
දුවට තාත්ත බැලීමට එන්න බැරිද? (බ)
නන්දලාල් ද සිල්වා Friday, 16 December 2016 09:30 AM
[මොහාන් තාත්තාට තම දුව බලන්න යන්න බැරි යහපාලනයක්.....] එහෙනම් දුවට තාත්ත බලන්න එන්න පුළුවන් නේද ? මොකද්ද ප්‍රශ්නේ ? (බ)
පුණ්‍යසේකර Friday, 16 December 2016 11:04 AM
මෝඩකමට කරගත් දෙයක් නිසා ඔහොම වුණාට දුක නැහැ (නි)
ලකී Friday, 16 December 2016 11:31 AM
මොකද අලුත් අවුරුද්දට දුවනේ තාත්තා ළඟට යන්න ඕනෑ. එ්කනේ එහෙම තීන්දුවක් දීලා තියෙන්නේ (නි)
රොහාන් Friday, 16 December 2016 11:32 AM
ඔන්න ඔහේ හිත හදාගන්න මහත්තයෝ (නි)
චන්දන Friday, 16 December 2016 11:38 AM
නන්දලාල් ද සිල්වා, දැන්වත් ඔය පාට කණ්ණාඩිය ගලවලා මොළෙන් හිතන්න. දුව ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ඇත්තේ ඉගෙනගන්න. ඉතින් ඒ ළමයා අධ්‍යාපන කටයුතු නවත්තලා තාත්තව බලන්න එන්න කියන්න මනුස්සයෙකුට මොළයක් තියෙන්න බැහැ (නි)
පද්මිණි Friday, 16 December 2016 11:45 AM
අත්තනායක මහත්තයෝ, දුවට කියන්නකෝ ඔය ස්කයිප් එක ඔන් කරන්න කියල. ටිකට් එකට යන සල්ලිත් ඉතුරුයි. (නි)
රණවක Friday, 16 December 2016 02:32 PM
මෙතුමා බොහොම අවංක දේශපාලකයෙක්. පක්ෂයෙන් ඉවත් වූ නිසා අද මේ දඬුවම විඳින්නේ. අවංක මිනිසුන්ට දේශපාලන වේදිකාවේ ඉඩක් නැති බව කියාපාන කදිම ආදර්ශය මෙතුමායි. එදා හෙළිකරපුවා අද ඇස් ඉදිරිපිටම ඔප්පුවෙනවා. තමාගේ දරුවා බලන්න යන්න නොදීපු එක ගැන බොහොම කණගාටුයි. (නි)
සිසිර පැරිස් Friday, 16 December 2016 02:38 PM
ආචර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මතාගේ රුව වෙනස්කර කූට ඡායාරූපයක් නිර්මාණය කරපු කෙනා ගැන කවුරුත් කතාකනන්නේ නැත්තේ එයා රජයේ ලොකු පුටුවක ඉන්න නිසා වෙන්න ඇති. එයාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද (නි)
සුසිල් Friday, 16 December 2016 02:53 PM
අනේද කියන්නෙ, ටිකට් එකේ ගාන එකමනෙ. දුවට එන්න කියන්නකො. (නි)
පිටිගල මිලානෝ Friday, 16 December 2016 04:41 PM
හොරු රැලක් සිටින තැනට වැටුන ගිරවාගේ කතාව වගේ. අනේ පව්! (නි)
ජයරත්න Saturday, 17 December 2016 08:02 AM
සල්ලිකාරයන්ගෙ එක කකුලක් දේශීය, අනික විදේශීය. (නි)