IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස අත්තනායක අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

(වීඩියෝ සනත් ඩෙස්මන්)

 

 



අදහස් (0)

තිස්ස අත්තනායක අත්අඩංගුවට

ප්‍රසන්න වනිගරත්න Monday, 02 February 2015 08:24 AM

හරි නැහැ නේද ? (නදී)

:       0       0

මරික්කාර් Monday, 02 February 2015 08:39 AM

යහපාලනයේ පිම්ම ඉහළටම යන ලකුණු.... (නි)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 08:39 AM

නීතිය කාටත් එකනම් හොඳයි (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 02 February 2015 08:51 AM

ජයවේවා! (නි)

:       0       0

අබේපාල Monday, 02 February 2015 08:55 AM

අත්තනායක මහත්තයා මොනවද මේ කරගත්තේ? (නි)

:       0       0

ජෙහාන් Monday, 02 February 2015 08:56 AM

දැන් ඇසිලින් අක්කා සහ පිවිතුරු යහපාල මේකට විරුද්ධව උද්ඝෝෂණයක් දියත්කරන්න පටන්ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ගිහාන් Monday, 02 February 2015 09:00 AM

ඔය ලියවිල්ලේ අත්සන් වෙනත් තැනකින් ස්කෑන් කරලා ගත්ත ව්‍යාජ අත්සන් කියල රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිවුණේ ඡන්දයටත් කලින්. මේ මිනිස්සු කොච්චර කපටිද කිව්වොත් ඡන්දයට අවාසි වෙන නිසා , ඒක ඒ අවස්ථාවේ එලි කලේ නැහැ. මහින්ද මහතා දිනුවානම් මේ පුද්ගලයා ඒ වගේ හොර ගනුදෙනුත් එක්ක ඊළඟ අගමැති විදියට හරි පත් වෙන්න තිබුනා. (නදී)

:       0       0

සරසි Monday, 02 February 2015 09:05 AM

මදැයි තනතුරු වරදාන වලට තිබුන කෑදරකම නතර වුන තැන. (නදී)

:       0       0

සරසි Monday, 02 February 2015 09:05 AM

මදැයි තනතුරු වර්දාන වලට තිබුන කෑදරකම නතර වුන තැන. (නදී)

:       0       0

සුජිත් Monday, 02 February 2015 09:10 AM

හරිම කනගාටුවක් ඇතිවෙනවා. (හේ)

:       0       0

සිල්වා Monday, 02 February 2015 09:12 AM

අහෝ යහපාලනයක අරුම ..(හේ)

:       0       0

නිරූප Monday, 02 February 2015 09:15 AM

කවුරුත් බොරු කිව්වා ..(හේ)

:       0       0

නුවන්සර Monday, 02 February 2015 09:16 AM

සමහර විට මේ දේශපාලන උපක්‍රමය ඔබට වැරදුනා විය හැක. එහෙත් පක්ෂයේ ලේකම් ලෙස පක්ෂය වෙනුවෙන්ම එක දිගටම පවුරක් සේ පෙනී සිට, අද ඔබගේ සමකාලීනයන් හොඳ ඇමතිකම් ලබද්දී ඔබ මනසින් මොනතරම් වේදනා විඳිනවා ඇත්ද! මේ සිද්ධිය ඒ වේදනාව දෙගුණ තෙගුණ වෙනවා වන්නට පුළුවන.(හේ)

:       0       0

පද්මිණී Monday, 02 February 2015 09:23 AM

මෙයා කලේ ඉතාමත් භයානක ක්‍රියාවක්. (හේ)

:       0       0

ගාමිණි Monday, 02 February 2015 10:04 AM

ඔබට මහජන ප්‍රසාදයක් නැහැ.(හේ)

:       0       0

සත්‍යපාල Monday, 02 February 2015 10:04 AM

මොහු කළ වැරැදි ක්‍රියාවට මෙයාට විරුද්ධව අනිවාර්යෙන්ම නිතිය හමුවට යා යුතුයි.(හේ)

:       0       0

තබුක් සිල්වා Monday, 02 February 2015 10:06 AM

රටේ ජනතාව නොමග යවපු මෙවැනි දේශපාලකයන්ට දෙන දඩුවම කුමක්ද? (නදී)

:       0       0

සේකර Monday, 02 February 2015 10:06 AM

තනතුරු දරන අය විශේෂයෙන් රටට ආදර්ශයක් දෙන විදියට වැඩ කළ යුතුයි. දැන්වත් මුල ඉඳලා හැදෙනවා නම් හොඳයි. (නදී)

:       0       0

සමිතා Monday, 02 February 2015 10:12 AM

නිරූප , බොරු කීමයි , ව්‍යාජ ලෙස අත්සන බාවිතා කිරීමයි කියන්නේ සම්පූර්ණ වෙනස් දේවල්. (නදී)

:       0       0

සමීර Monday, 02 February 2015 10:13 AM

සිල්වා , එතකොට ව්‍යාජ ලෙස වෙන කෙනෙකුගේ අත්සන භාවිතා කළත් යහපාලනය කියල අහක බලාගෙන ඉන්න ඕනද ? (නදී)

:       0       0

සුජීව Monday, 02 February 2015 10:14 AM

ඕකට සමහරු කියන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමානයි කියලා (නදී)

:       0       0

සම්පත් පෙරේරා Monday, 02 February 2015 10:14 AM

නිරුප "කවුරුත් බොරු කිව්වා" කිව්වට ඒ කියපු බොරුයි මේකයි සසඳන්න බැහැ. මෙය බරපතල වරදක්. හොර අත්සන් යොදලා, ගිවිසුමක් තියෙනවයි කියලා රටට කියලා මහජනයා නොමඟ යවන්න ගත්ත උත්සාහයක් මේක. මහලේකම් තනතුරක් දරපු කෙනෙකුට තරම් නැහැ මේ වගේ භයානක වැඩ කරන එක. (නදී)

:       0       0

ජයතිස්ස පෙරේරා Monday, 02 February 2015 10:16 AM

සිල්වා කියන්නේ මේ තරම් බොරුවක් කරලත්, රට නොමඟ යවන්න කරපු එක අතේ පත්තු වෙලත් නිකන් එහේ බලාගෙන ඉන්නවා කියලද? එහෙම කරලා අනාගත පරපුරට දෙන ආදර්ශය " උඹලත් මෙහෙම කරපල්ලා" පුතේ කියන එකද? මේවා හරි වැඩද? (නදී)

:       0       0

ද මේල් Tuesday, 03 February 2015 08:56 AM

මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.(හේ)

:       0       0

සේනක Monday, 02 February 2015 10:22 AM

මහජන මතය තුට්ටුවකට මායිම් නොකර ප්‍රතිපත්ති පාවාදෙන අයට පාඩමක් වේ නම් අගනේය. රටක අනාගතය සමඟ සෙල්ලම් කිරීමට තම පදවිය භාවිතා කළ අය ගැන අනුකම්පා කරනු නොව, අනෙක් අයද දඬුවමට ලක්කිරීමට බලකළ යුතුය. (නි)

:       0       0

මාටින් Monday, 02 February 2015 10:25 AM

පට්ටම් තානාන්තර බලාගෙන වැරදි කලානම් මොන ජගතා උනත් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න ඕනේ. මේක ඉතා හොදයි අනාගතයේදී තව කෙනෙක් මෙවැනි වරදක් නොකරන්න හොද දඩුවමක් දෙන්න ඕනා (නදී)

:       0       0

අෂාන් Monday, 02 February 2015 10:26 AM

ඇත්තමයි සිල්වා, නීතිය කාටත් පොදු වුනු නියම යහ පාලනයක අරුමය. ලොකු සතුටක් දැනෙනවා රටේ අනාගතය ගැන. (නදී)

:       0       0

ඇසළ Monday, 02 February 2015 10:30 AM

මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)

:       0       0

ෙප්මවර්ධන Monday, 02 February 2015 10:35 AM

අපි හිතුවා මෙහෙම වෙයි කියලා (දිල්)

:       0       0

කාංචන පෙරේරා Monday, 02 February 2015 10:37 AM

පවු කියන්න අවශ්‍ය නැහැ කවුරුවත් එයාට... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 03 February 2015 10:46 AM

මීට වසර දහයකට විතර කලින් මගේ අත්සන වෙනුවට ව්‍යාජ අත්සනක් ගහල දැව බලපත්‍රයක් දීපු වන නිලධාරියෙකුට අවුරුදු 7 ක සිර දඬුවම නියම උනා. අච්චු විඳලා අවුරුදු 5 කින් ගෙදර ආවා දැන් එයාට රක්ෂාවත් නැහැ. (හේ)

:       0       0

මේනක Monday, 02 February 2015 11:26 AM

මේ අත්සන් පිළිබඳව ඇත්ත, ඒ දවස් වල වෙබ් අඩවි ඇතුළු සමහර මාධ්‍ය වාරණය නිසා ලංකාවේ අපි දන්නෙ නැහැ. (නි)

:       0       0

ඒඩ්‍රීයන් දී මෙල් Monday, 02 February 2015 10:24 PM

බන්දුල පෙරේරා සිල්වාට ජයවේවා! (නි)

:       0       0

ටි‍රෝන් Monday, 02 February 2015 11:42 AM

මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 9 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1327 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 810 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1344 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 954 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site