IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස අත්තනායක අලියා පිටින් බහී

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍යයට පැවසීය.



අදහස් (0)

තිස්ස අත්තනායක අලියා පිටින් බහී

ගමගේ Monday, 08 December 2014 07:23 AM

එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට.(හේ)

:       0       0

සමන්ත Monday, 08 December 2014 01:33 PM

ජනතා සේවයටද? මුදලටද? ඔබලා වැනි අය නිසා තමයි අපේ රටට හෙන ගහලා තියෙන්නේ. (නදී)

:       0       0

අනුර ධර්මවංස Monday, 08 December 2014 07:27 AM

ගිය සතියේ නම් මොනවද කීවේ ? (ර)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Monday, 08 December 2014 07:26 AM

හොද තීරණයක්. (ර)

:       0       0

සත්‍යපාල Monday, 08 December 2014 07:31 AM

මෙතුමාත් ආප්ප කළාද ගියේ නැතිනම් ආප්ප කන්නද දන්නේ නැහැ ගියේ.(නදී)

:       0       0

අජිත් Monday, 08 December 2014 07:29 AM

මහලේකම් හුවමාරුව.(නදී)

:       0       0

ජනක Monday, 08 December 2014 07:35 AM

ඇමැතිකමක්, නරක නෑ. (ර)

:       0       0

මුදිත Monday, 08 December 2014 07:35 AM

ප්‍රමාද වෙලා හරි හරි දේ තෝරාගත් ඔබතුම හට ජනතා ප‍්‍රසාදය. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 December 2014 01:55 PM

මෙයා මොන ප්‍රබලයෙක්ද ? මන්ත්‍රී කමක්වත් නැහැනේ. (නදී)

:       0       0

හේවා කුමාර Monday, 08 December 2014 07:40 AM

මිට කලින් සිදුවෙන්න තිබුණ නම් අලියා පරාද නෑ. රනිල් වත් අරන් ගිය නම් එල තිස්ස මහත්තයෝ (බ)

:       0       0

ගිහාන් Monday, 08 December 2014 07:40 AM

ඔය ඉහළින් අදහස් පල කළ ගිහාන් අවුරුදු 2ක් තිස්සේ මෙතන ලියපු මං නම් නෙමෙයි. (බ)

:       0       0

ඉන්දික විතානගේ Monday, 08 December 2014 09:14 AM

හොද තීරණයක්. ඔබට ජය. (ර)

:       0       0

රුවනි කරුණාරත්න Monday, 08 December 2014 07:39 AM

මෙයාට වඩා දක්ෂ තරුණයෙක් ලේකම් කරන්න.මෙයාට ආසනයවත් රැකගන්න බැරි වුනා . සමානුපාත ඡන්දෙන් විසිවෙන්න පෙර ගානට විකුණුනා එක හොදයි.(හේ)

:       0       0

කුමාර් Monday, 08 December 2014 05:25 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

නිමල් Monday, 08 December 2014 05:26 AM

යන එකමයි හොඳ (නි)

:       0       0

ධම්ම Monday, 08 December 2014 05:26 AM

ජනාධිපති තරඟයට සුදුසු අපේක්ෂකයෙක් නැති පක්ෂයක මහලේකම්කමෙන් ඇති වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

නිරෝෂ් Monday, 08 December 2014 07:41 AM

හොද තීරණයක්. (හේ)

:       0       0

සහන් Monday, 08 December 2014 05:26 AM

අපෝ යන එකම හොඳයි (නි)

:       0       0

සුදේශ් Monday, 08 December 2014 07:42 AM

මේ ගැන හරිම දුකයි.(හේ)

:       0       0

යොමාල් Monday, 08 December 2014 05:26 AM

පරණ පිනක් ඵලදීලාද කොහෙද? (නි)

:       0       0

කුමාර් Monday, 08 December 2014 05:26 AM

තිස්ස, ඔබ හරි. ජනපතිතුමා සමඟ එකතුව අපේ රට දියුණු කරන සටනට කැපවෙන්න.ඔබ නියම මහත්මයෙක් (නි)

:       0       0

නුවන් Monday, 08 December 2014 05:26 AM

සල්ලි වලට ආත්මය පාවාදෙන්න එපා (නි)

:       0       0

කුමාර් Monday, 08 December 2014 05:27 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නන්ද Monday, 08 December 2014 05:28 AM

ලැජ්ජාවක් නැති හැටි? (නි)

:       0       0

විජේදාස Monday, 08 December 2014 05:29 AM

ගිලෙන නැවකට යන්න එපා (නි)

:       0       0

ශාන්ත Monday, 08 December 2014 09:22 AM

අනේ මෙයාව ශ්‍රිලනිපේ ලේකම් කරන්නකෝ ....පුලුවන්නම්.(හේ)

:       0       0

පියුමි Monday, 08 December 2014 05:29 AM

මේවා අහනකොට මට විලිලැජ්ජයි වගේ. (නි)

:       0       0

සුගත් Monday, 08 December 2014 11:40 AM

රට ගැන හිතලා ගොඩක් වැරදි තීරණයක් ගත්තේ (දී)

:       0       0

සේන Monday, 08 December 2014 05:29 AM

ආවට වැඩක් වෙන්නේ නැහැ (නි)

:       0       0

රත්නායක Monday, 08 December 2014 11:39 AM

හීනෙකින් වත් හිතුවේ නැහැ (දී)

:       0       0

ඩිලාන් Monday, 08 December 2014 05:29 AM

දැන් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපලයත් ඉවරයි (නි)

:       0       0

ඉඳුනිල් Monday, 08 December 2014 09:23 AM

අය්යෝ තිස්ස ,අනාගතේම විනාසකරගත්තා (දී)

:       0       0

එරංග Monday, 08 December 2014 05:30 AM

එන්න නම් එපා ආයෙත් (නි)

:       0       0

බිමල් Monday, 08 December 2014 05:30 AM

මෙහේ ලේකම්ට එහේ ලේකම්! (නි)

:       0       0

අමල් Monday, 08 December 2014 07:43 AM

මෙයා ආවට වැඩක් නෑ.(හේ)

:       0       0

නාරද Monday, 08 December 2014 05:30 AM

ජයග්‍රහණය විඳින්න පිං මදිවීදෝ ? (නි)

:       0       0

රවී Monday, 08 December 2014 07:45 AM

ඔබතුමාගේ ලන්සුව කෝටි පන්දාහක් කියලා අපි දන්නවා. (හේ)

:       0       0

එරංග Monday, 08 December 2014 05:31 AM

මේකද ඔයාගේ ප්‍රතිපත්තිය? (නි)

:       0       0

කුමාර Monday, 08 December 2014 05:31 AM

අන්තෝ ජටා බහි ජටා (නදී)

:       0       0

ලලිත් Monday, 08 December 2014 07:46 AM

ගිය පාර ආසනේ රැක ගන්න බැරි වෙන්නත් හොඳ හේතුවක් තියෙන්න ඇති කියලා දැන් පේනවා.(හේ)

:       0       0

මධුෂංක ලක්රුවන් Monday, 08 December 2014 09:26 AM

හොද තීරණයක්. ඔබට සුබ පැතුම්.!(හේ)

:       0       0

තුෂාර Monday, 08 December 2014 05:33 AM

අපේ උත්තමචාරය ඔහුට (නදී)

:       0       0

බිනුර Monday, 08 December 2014 09:32 AM

දැන් මේ දේ සෙල්ලමක් වෙලා.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 08 December 2014 05:39 AM

යන්න යන්න බුදු මහත්තයෝ...ඔයාලා යන එකමත් සුබ ලකුණක්. (නි)

:       0       0

ආසිරි Monday, 08 December 2014 07:51 AM

මෙයා ගිය පැත්ත පරාදයි. (නදී)

:       0       0

කණිෂ්ක Monday, 08 December 2014 05:40 AM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 08 December 2014 05:41 AM

මොන විහිළුවක්ද මේ? (නි)

:       0       0

වන්දිමා කලංසුරිය Monday, 08 December 2014 09:43 AM

ඔබට ජය (නදී)

:       0       0

බස්නායක Monday, 08 December 2014 07:53 AM

මොකට ගත්තද මන්දා (නදී)

:       0       0

විමුක්ති Monday, 08 December 2014 05:43 AM

අනේ පක්ෂය වෙනුවෙන් දුක්විඳලා දිනන මොහොතේ පනින්න තරම් මන්ද ඔබ කලබල වුණේ? (නි)

:       0       0

ආරියරත්න ද අල්විස් Monday, 08 December 2014 07:52 AM

තිස්සට හොද සෞඛ්‍ය ඇමතිකම ද? අධ්‍යාපන සේවා ඇමතිකම ද? මම නම් හිතන්නේ ධීවර ඇමතිකම ගැළපෙනවා. කලින් ආව නිසා තෝරගන්න ඇමතිකම් තුනයි. අනිත් අයත් ඉක්මන් කළොත් හොදයි. නැත්නම් පසුතැවිලි වෙන්න වෙයි. දේශපාලනේ කියන්නෙ පනින එකට ද? පනිනව කියන්නෙ දේශපාලනය ද? ‘ගෙම්බන් රජ උනත් එකයි. රජුන් ගෙම්බො උනත් එකයි‘ නේද අධ්‍යාපන ඇමතිතුමා.? (නදී)

:       0       0

නීල් Monday, 08 December 2014 05:43 AM

තිස්ස පවු! (නි)

:       0       0

සජාන් Monday, 08 December 2014 05:44 AM

අයියෝ! (නි)

:       0       0

ධම්මික Monday, 08 December 2014 05:44 AM

ලොකු දෙයක්! (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 08 December 2014 05:45 AM

මේ අවස්ථාවේ යනවා කියන්නේ මෝඩ වැඩක්. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 08 December 2014 05:45 AM

ඔබතුමාට වරදින්නේ නැහැ. (නි)

:       0       0

අෂ්රා Monday, 08 December 2014 09:48 AM

ඉතා හොද තීරණයක්. අපේ ජනදිපතිට ජය වේවා. (හේ)

:       0       0

කමල් Monday, 08 December 2014 05:45 AM

ලංකාවේ ‍‍දේශපාලනය? (නි)

:       0       0

ජොනතන් Monday, 08 December 2014 05:46 AM

දැන් එයි මේ පැත්තට දෑත් ශක්තිමත් කරන්න (නි)

:       0       0

වරුණ Monday, 08 December 2014 05:47 AM

එ.ජා.ප. ය වට්ටන්න බැහැ මේ දේවල් වලින් (නි)

:       0       0

ශාලික Monday, 08 December 2014 07:58 AM

තිස්ස අත්තනායක, හොද තීරණයක්. ඔබට සුබ පැතුම්.! ජනපතිත් එක්ක හොද ගමනක් යමු ජයවේවා.! (ර)

:       0       0

මදාරා Monday, 08 December 2014 05:47 AM

එ.ජා.ප.යට මොනවා වෙයිද? (නි)

:       0       0

මධූෂ Monday, 08 December 2014 05:46 AM

ලංකාවේ දේශපාලනයේ හැටි (නි)

:       0       0

රන්ජිත් ගල්ගමුව Monday, 08 December 2014 05:48 AM

පුලුවන් නම් තිස්සත් නාමයෝජනා දෙන්න. මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

වන්දනා Monday, 08 December 2014 05:48 AM

පස්සේ ආපහු එන්න බැරියෑ (නි)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩාර Monday, 08 December 2014 12:02 PM

ග්‍රහ මාරුවට පස්සේ මහ ලේකම් මාරුව සිද්ධ වුණා. ඊ ළගට ඇමති මාරු සහ අගමැති මාරු බලාපොරොත්තු විය හැකියි. (ර)

:       0       0

ප්‍රනීත් Monday, 08 December 2014 05:51 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

විජේසිංහ Monday, 08 December 2014 05:51 AM

මීළඟ සෞඛ්‍ය ඇමති?? (නි)

:       0       0

රන්ජිත් Monday, 08 December 2014 08:04 AM

ලන්සුව කීයද? රෙද්දක් ඇදගෙන නම් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බෑ. (අ)

:       0       0

ජය Monday, 08 December 2014 12:04 PM

යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! ජයවේවා!(දිල්)

:       0       0

ජයා Monday, 08 December 2014 12:04 PM

තව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! (දිල්)

:       0       0

රූපවතී Monday, 08 December 2014 05:51 AM

පවට පින දෙන්න අමාරුයිනේ! (නි)

:       0       0

අමිල Monday, 08 December 2014 05:52 AM

දැන් මේක හරියට පොඩි අයගේ පාසලක් වගේ. ලංකාවට බුදු සරණයි. (නි)

:       0       0

සිරිසේන Monday, 08 December 2014 08:05 AM

මොන රජය දිනුවත් මේ පනින එක නවත්වන්න ඕනා.(නදී)

:       0       0

අමිල Monday, 08 December 2014 05:52 AM

අනේ මේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් ජයසුරිය Monday, 08 December 2014 03:41 PM

රටට හෙන ගැහුවත් මොකද ඔයාට සල්ලි එනවා නම් නේද ? මේක තමා අපේ රටට ගහපු හෙනේ. කොහොම වෙතත් මහින්ද මහත්තයගේ කාලේ ඉවරයි කියලයි මට හිතෙන්නේ. (නදී)

:       0       0

කමල් Monday, 08 December 2014 05:52 AM

ජයවේවා! (නි)

:       0       0

පෙරේරා Monday, 08 December 2014 05:53 AM

අදහන්න බැරි පුවතක්. (නි)

:       0       0

චන්දන Monday, 08 December 2014 05:54 AM

දතට දත...! (නි)

:       0       0

සමන් Monday, 08 December 2014 05:55 AM

කියන්න වදන් නැත. (නි)

:       0       0

සුජීව Monday, 08 December 2014 08:07 AM

මිට ඉස්සරවෙලා ගන්නොනේ තීරණයක්. පරක්කු නෑ.ජයවේවා . (නදී)

:       0       0

රිද්මා Monday, 08 December 2014 05:56 AM

මොනවද දන්නෙ නැහැ ලැබුණේ? (නි)

:       0       0

අන්සන් Monday, 08 December 2014 05:56 AM

හැමදාම විපක්ෂයේ තමා. නැවතත් විපක්ෂයේ මොනවා කරන්නද? එයාගේ වෙලාව තමා (නි)

:       0       0

නුවන් Monday, 08 December 2014 08:07 AM

ගියපු එක හොඳයි (නදී)

:       0       0

හසිත් Monday, 08 December 2014 05:58 AM

අනේ හොඳයි (නි)

:       0       0

ජනක Monday, 08 December 2014 08:08 AM

අවස්ථාවාදී තීරණයක්. සල්ලි වලට පැනීමක් .1999 ඉදන් තිස්සට වැඩ කරපු අපිට ගහන්න ඕන.කව්රු ගියත් අපි වැටෙන්නේ නෑ (අ)

:       0       0

ඩිලාන් Monday, 08 December 2014 05:59 AM

එතකොට අරයාත් යනවා ඇති නේද? (නි)

:       0       0

රොහාන් Monday, 08 December 2014 06:00 AM

මෙයා බහින බව අපි නම් දැනගෙන හිටියා (නි)

:       0       0

බණ්ඩාර Monday, 08 December 2014 06:00 AM

අත්තනායක මහතා ප්‍රතිපත්තිගරුක එ. ජා. පාක්ෂිකයකු බව පෙනේ. එම ප්‍රතිපත්තිගරුක බවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 04:05 PM

අපෝ මීට කලින් යන්න තිබුනා (නදී)

:       0       0

සනත් Monday, 08 December 2014 06:00 AM

රට ආපස්සට හරවන්න වැඩ කරන්න එපා (නි)

:       0       0

තුසිත Monday, 08 December 2014 06:02 AM

ගිහින් බැරියෑ මොනවාහරි ඉල්ලාගන්න. (නි)

:       0       0

නලින් Monday, 08 December 2014 06:02 AM

ඈවරයි දෑවරයි තුන් ඈවරයි (නි)

:       0       0

හේරත් Monday, 08 December 2014 06:03 AM

පමාවෙලා හෝ මොලේ පැදීම ගැන අපිට සතුටක් (අ)

:       0       0

ජූඩ් Monday, 08 December 2014 06:04 AM

තිස්ස රනිල් ආණ්ඩුවට (අ)

:       0       0

රංජන් Monday, 08 December 2014 06:05 AM

රට ජාතිය ගැන සිතා ගත්ත බුද්ධිමත් තීරණයක්. රටට කොටි උවදුර නැති කල ජනපතිට ජයවේව! (අ)

:       0       0

නිමල් Monday, 08 December 2014 06:06 AM

මේත් ඉතින් වාසි පස්සේ ගිහින් නොලැබුන තැන පනින උදවිය . මේගොල්ලන්ව භාර ගන්න නැව් නැංගුරම් පිටින්ම ගිලෙනවා. (අ)

:       0       0

හසිත Monday, 08 December 2014 08:14 AM

සුජීව සෙනසිංහ වගේ කොන්දක් තියෙන කොල්ලෙක් ට ලේකම් කම දුන්නොත් තිස්ස ඉද්දි වගේ පක්ෂය පරිහානියට යන එකක් නැහැ . (අ)

:       0       0

කමල් Monday, 08 December 2014 06:07 AM

දැන් අපි දන්නවා පනින්න යන අනිත් නෝනා කවුද කියල . මෙච්චර වෙලා අනුමාන කරගන්න බැරිව හිටියේ. (අ)

:       0       0

එල්මෝ සිල්වා Monday, 08 December 2014 08:18 AM

රෙද්දක් ඇඳගෙනද ගිහින් තියෙන්නේ . (හේ)

:       0       0

වාස් Monday, 08 December 2014 06:09 AM

එක බැක්ටීරියාවක් ඇති මුළු කෑම එකම නරක වෙන්න (අ)

:       0       0

දිනේෂ් Monday, 08 December 2014 08:18 AM

යහපත් තීරණයක්.සුබ අනාගතයක්.(හේ)

:       0       0

සමිත් Monday, 08 December 2014 06:12 AM

ඔබ ගත් තීරණය හරි.(හේ)

:       0       0

සුසන්ත Monday, 08 December 2014 06:13 AM

ඔබ සිටිය යුතු තැනට ආවා.(හේ)

:       0       0

රවී Monday, 08 December 2014 06:15 AM

කියලවත් කර ගන්න බැරි වැඩක්... අපිත් බලාගෙන හිටියේ යනකන් තමයි..(හේ)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 06:16 AM

මෙයාට වෙන්නේ හැමදාම විපක්ෂෙම ඉන්න.(හේ)

:       0       0

ජානක Monday, 08 December 2014 10:16 AM

මේ අය හිතන්නේ සල්ලි ගැන විතරයි. රට ගැන නෙමෙයි (නදී)

:       0       0

හේරත් Monday, 08 December 2014 06:15 AM

පමා වෙලා හරි මොලේ පැදීම ගැන සතුටක්.(හේ)

:       0       0

ආනන්ද ජයරත්න Monday, 08 December 2014 08:19 AM

අනුර ධර්මවංස,අරය මොනවද කිව්වෙ අර පත්වීම් දෙන්න කලින් (අ)

:       0       0

ක්‍රිෂාන්ත් Monday, 08 December 2014 06:19 AM

ඔන්න අලියා කපු කට්ටිය , දැන් මහජනයාට පේනවා නේ , (අ)

:       0       0

හරීන් Monday, 08 December 2014 06:19 AM

ඔහොම යමන් උරාගෙ මලු උරාගෙ පිටේ තියල කපන්න ඕන.(අ)

:       0       0

ජය කුමාර් Monday, 08 December 2014 04:50 PM

කොයි පැත්තට ගියත් ආවත් දේශපාලනය කරන ගොඩක් අය හොරු (නදී)

:       0       0

ඇන්ටන් Monday, 08 December 2014 08:25 AM

මේ වගේ ප්‍රතිපතියක් නැති දේශපාලකයෝ දේශපාලනයෙන් අතුගාදාන්න ඕනෑ (නි)

:       0       0

වීරසිංහ Monday, 08 December 2014 08:26 AM

ප්‍රශ්නයක් නැහැ අපිට නම් (නි)

:       0       0

හසිත Monday, 08 December 2014 06:29 AM

අපි ඡන්දේ දෙන්නේ මිනිස්සුන්ටද ගෙම්බෝන්ටද කියලා අායෙමත් අපට හිතන්න වෙනවා .(හේ)

:       0       0

සමීර Monday, 08 December 2014 06:30 AM

මොනවා හරි ශක්තිමත් කරන්නද? නැත්නම් නිකන් කළු කොපි එකක් බොන්නද ?(හේ)

:       0       0

සුරංග Monday, 08 December 2014 06:29 AM

මෙයා යනකන් බලන් හිටියේ.(හේ)

:       0       0

නුවන් Monday, 08 December 2014 08:27 AM

ජයවේවා! (නි)

:       0       0

උපුල් Monday, 08 December 2014 06:34 AM

තිස්ස කැමති හැමදාම විපක්ෂයේම ඉන්නමයි.(හේ)

:       0       0

සත්‍යා Monday, 08 December 2014 06:35 AM

රුපියල් ලක්ෂ 500 වෙනුවෙන් අලියා පිටින් බැස්සා යයි හිතන්න අමාරුයි. සමහර විට වෙනස දකින්න අකමැති නිසා වෙන්න පුළුවන්. පවට පින් දෙන්න බැහැ.(හේ)

:       0       0

සදාජිත් වික්‍රම Monday, 08 December 2014 10:33 AM

රටට යහපතක් වෙන විදියට වැඩ කරන්න. ඔබට ජය.! (ර)

:       0       0

ෂේල්ටන් Monday, 08 December 2014 06:37 AM

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්.(හේ)

:       0       0

සුරංග Monday, 08 December 2014 06:39 AM

මාතර පැත්තේ අය හා එයාගේ ගෝලයා ගියොත් පුදුම වෙන්න එපා.. බදා ගෙන බාර ගනීවි නේද?(හේ)

:       0       0

උමේෂ් Monday, 08 December 2014 08:30 AM

ආසනයවත් රැකගන්න බැරිවුණේ ඇයි කියලා දැන් පේනවා. (නි)

:       0       0

කසුන් Monday, 08 December 2014 06:46 AM

මෙයා හිටයත් නෑ වගේ තමයි. ගන්නවානම් හරිහමන් මිනිහෙක්ව ඕනේ ගන්න. (හේ)

:       0       0

දිලිප් නුවන් Monday, 08 December 2014 06:52 AM

මේ වෙලාවේ රට ගැන හිතලා ගන්න තියෙන හොදම තීරණය එතුමා අරගෙන තියෙනවා.(හේ)

:       0       0

බණ්ඩා Monday, 08 December 2014 06:54 AM

අප්පෝ මෙයා ගියපු එක හොදයි. (හේ)

:       0       0

සංජීව Monday, 08 December 2014 06:54 AM

මේක තමයි වෙන්න ඕනේ හරිදේ දැන්වත් තේරෙනවා නේද?(හේ)

:       0       0

රුවන් Monday, 08 December 2014 12:48 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

දිසානායක Monday, 08 December 2014 06:56 AM

ලොකු ලන්සුවක් තියන්න ඇති නේද?(දිල්)

:       0       0

රෝයි - ලන්ඩන් Monday, 08 December 2014 08:40 AM

අනාගත අගමැතිට ජයවේවා.(හේ)

:       0       0

අමල් Monday, 08 December 2014 07:05 AM

පැරදුන අය බැහැලා ගියාම තමයි හොද?(හේ)

:       0       0

මොහාන් Monday, 08 December 2014 07:07 AM

එක්සත් ජාතික පක්ෂය මෙතරම් පහතට වැටුනේ මෙයා නිසයි.(හේ)

:       0       0

දිසානායක Monday, 08 December 2014 07:07 AM

හිටියත් නැතත් ප්‍රශ්නයක් නෑ.(හේ)

:       0       0

සනත් Monday, 08 December 2014 12:57 PM

රටම වෙනසක් පතන වෙලාවයි මේ (නදී)

:       0       0

නුවන් Monday, 08 December 2014 07:08 AM

මෙයා නැතිවුණා කියලා පක්ෂයට පාඩුවක් නෑ.(හේ)

:       0       0

මයිකල් Monday, 08 December 2014 12:57 PM

අගනා තිරණයක් මෙය මෛත්‍රීට සුභදායී වෙනවා නොඅනුමානයි (නදී)

:       0       0

අනිල් Monday, 08 December 2014 08:42 AM

කොහොමත් මෙයා යන්නනේ හිටියේ.(හේ)

:       0       0

ගිහාන් Monday, 08 December 2014 07:11 AM

යහපත්, බුද්ධිමත්, තීරණයක්. ජයවේවා.! (ර)

:       0       0

සෙහාන් අමරසිංහ Monday, 08 December 2014 07:13 AM

අඩුගානේ ඉල්ලා අස්වීම භාර දීල හරි ගිය එක හොඳයි. (ර)

:       0       0

අසේල Monday, 08 December 2014 11:05 AM

මෙයා නම් ඉතින් හිටියත් වැඩකට ඇති කෙනෙක් නොවෙයි. ගිය එකමයි හොඳ. (නදී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Monday, 08 December 2014 11:04 AM

නියම ජොබ් එකක්. මගේ සුභ පැතුම් (නදී)

:       0       0

තරිදු ගනේගොඩ Monday, 08 December 2014 07:22 AM

මේ මිනිස්සු කොහොමද ආයේ මහජනතාව අතරට එන්නේ.(හේ)

:       0       0

රනිදු ගුණසේකර Monday, 08 December 2014 08:48 AM

අාණ්ඩුවට සහාය දෙන්න කියලා ඔබතුමාට කියනවා (නි)

:       0       0

උදාර Monday, 08 December 2014 07:20 AM

ඇමකට අහු වුණා වගේ.(හේ)

:       0       0

ලක්ෂාන් Monday, 08 December 2014 07:23 AM

මේ තමයි දේශපාලන විහිළු කියන්නේ.(හේ)

:       0       0

නදීර Monday, 08 December 2014 01:28 PM

ගත්තු තීරණේ නම් නියමයි. දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 6 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 110 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 24 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 406 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1413 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 435 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25388 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site