IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය.

01 04



අදහස් (0)

තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි

පැටිකිරිආරච්චි Monday, 08 December 2014 08:54 AM

කොහොමද වැඩ? (නි)

:       0       0

හිරා Monday, 08 December 2014 07:26 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (ර)

:       0       0

සෙනරත් Monday, 08 December 2014 07:27 AM

නායකයෝ කතාකරගෙන මහලේකම්ලා හුවමාරු කරගන්නවද ? (ර)

:       0       0

වසන්ත Monday, 08 December 2014 07:27 AM

ඊළගට කවුද.? (ර)

:       0       0

සත්‍යපාල Monday, 08 December 2014 07:28 AM

පාක්ෂිකයන්ට වෙන අසාධාරණය ගැන කනගාටුවෙන් හිටපු මෙතුමා පසුගිය දවස්වල පාක්ෂිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන හැටි කල්පනා කරලා හොදට හිතලා මතලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ. දැන් ආණ්ඩුව යටතේ ඉදිරියේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කරන්න මෙතුමා කටයුතු කරන හැටි අපිට ඉදිරියේදී දැක ගනු හැකි වෙනු ඇත. (ර)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 08:55 AM

මෛත්‍රීපාල මහත්තය එ.ජ.නි.ස අතහැර දා යෑමෙන් ඇතිවූ රික්තය වහන්න හැකි හෝ සුදුසු දෙවෙනි පෙළ නායකයෙක් නොමැතිවීමේ අඩුපාඩුව මකාගන්න තමයි මේ තිස්ස මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

ශාන්ත - මාලදිවයින Monday, 08 December 2014 07:29 AM

මේ මිනිස්සුන්ට මේවා සෙල්ලම් වැඩ, මෙහෙන් එහෙට පනිනවා, එහෙන් මෙහෙට පනිනවා (නදී)

:       0       0

ඇනා Monday, 08 December 2014 07:28 AM

ලෙයට ලෙය. අපිද මෝඩයෝ, උන්ද (නදී)

:       0       0

සමන් Monday, 08 December 2014 07:30 AM

හරි පුදුමයි බොලේ - දෙයියන්ගේ මල්ලිගේ බලේ!(නදී)

:       0       0

හේවා කුමාර Monday, 08 December 2014 07:30 AM

කරුමෙට ඇස් නැහැ කියන්නේ නිකම් ද ? (නදී)

:       0       0

මහේෂ් Monday, 08 December 2014 08:59 AM

හොද හොද සෙල්ලන් එළිවෙන ජාමේට.(හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 08 December 2014 07:31 AM

අනේ වාසනාවන් බොහොම හොඳ ආරංචියක් (නදී)

:       0       0

බිංගෝ Monday, 08 December 2014 07:29 AM

මෙහේ ලේකම් එහේ පාවේ එහේ ලේකම් මෙහේ ආවේ රැහේ නෑකම් ඔහේ ලෑවේ නැහේ ගෙම්බෝ අවේලාවේ (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 08 December 2014 07:31 AM

වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මය පාවා දෙන අයද, වරප්‍රසාද අතහැරදා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන අයද ශ්‍රේෂ්ට යැයි කියා ජනතාව තීරණය කරනු ඇත (නදී)

:       0       0

අශාන් Monday, 08 December 2014 09:05 AM

ලංකාවේ දේශපාලනය කියන්නේ බල ලෝබය හා ධන ලෝබය පමණයි.කවදාවත් හදන්න බැහැ.(හේ)

:       0       0

කුමාර Monday, 08 December 2014 07:36 AM

ඕක අවංකකම නෙමෙයි. (ර)

:       0       0

දුල්මි Monday, 08 December 2014 07:36 AM

අගමැති කම බලාගෙන වෙන්න ඇති යන්න ඇත්තේ. (ර)

:       0       0

විල්බට් Monday, 08 December 2014 07:36 AM

තිස්ස, ගිය එක ගැන කණගාටුයි. (ර)

:       0       0

විශ්ව Monday, 08 December 2014 07:36 AM

ඕව රජකාලේ ඉඳල එන පුරුදු. ඕව හොඳ වැඩ. ගිලෙන නැවට පැනල ගිලිලා යන්න ඕනේ මේ වගේ මිනිස්සු. (නදී)

:       0       0

රුවන් Monday, 08 December 2014 07:36 AM

දැන් ඉතින් පක්ෂෙට වැඩ කළ පරණ කට්ටිය ඇති ඊළඟට මෙයාට ඉඩ දීල පැත්තකට වෙන්න සිද්ධ වෙන්නේ කාටද කියල බලාගෙන. (බ)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 09:57 PM

නුඹලා නාවනු ලබන්නේද? නැත්නම් ඇදගෙනම නාගන්නේද? තේරුම්ගත නොහැක (නි)

:       0       0

මදූ Monday, 08 December 2014 01:58 PM

අපි මෛත්‍රීටත් චාන්ස් එක්ක දීලා බලමු (නදී)

:       0       0

අන්ස්ලාම් Monday, 08 December 2014 07:40 AM

දැන් හරියටම හරිද (බ)

:       0       0

තරංග Monday, 08 December 2014 07:41 AM

ඔබට දැන්ද මොලේ පෑදුනේ. ජනිපතිට සුභ පතමි.(හේ)

:       0       0

දමිත් Monday, 08 December 2014 11:35 AM

ඔබතුමන්ට ජයවේවා (දී)

:       0       0

ජෙහාන් Monday, 08 December 2014 07:39 AM

මෙය එක්කම එන අනිත් එක්කෙනා ගැනත් ලියවුනා නම් හොඳයි. (හේ)

:       0       0

දිනේෂ් ලන්ඩන් Monday, 08 December 2014 11:36 AM

එජාපයේ ජයග්‍රහණය අඩපන කරමින් සිරිකොත තුල තිබුණු ලොකුම කොඩි විනය ඉවත් කරදුන් ජනපතිට ජයවේව!!! (දී)

:       0       0

සඳුනි Monday, 08 December 2014 09:20 AM

තිස්ස කියන්නේ ගෞරවනීය චරිතයක්. ඔබතුමා අපේ පැත්තට නොපැමිණ එජාපයේම හිටියා නම් හොඳ බවයි මගේ හැගීම. මගේ සහය ජනපතිට උනත් වටිනා මිනිසුන් ප්‍රධාන විපක්ෂයේ සිටිය යුතු බවයි මගේ හැගීම. අද ඔබට අපහාස කොට කමෙන්ට් කරන අය හොදින් මතක තියා ගන්නොනේ රනිල්..සජිත් ජෝන් රවී ඇතුළු සියලු නායකයෝ පසුගුය ඡන්දවලදී සිය ආසන පරාද වුනු බව. (නදී)

:       0       0

පාලිත Monday, 08 December 2014 07:40 AM

හිස් පතොරමක් වැඩක් නෑ (බ)

:       0       0

සුනෙත් Monday, 08 December 2014 09:21 AM

දිනනවා නම් දාල යන්නේ මොකද? දීපල්ලකෝ දැන් උත්තර. (නදී)

:       0       0

බන්දුල Monday, 08 December 2014 07:41 AM

කොහොමත් මෙයා ඉන්න පැත්ත පරදිනවා එකනේ ඒ පැත්තට ගියේ දැන් ඉතින් මහින්දට අබ සරණයි. (බ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 09 December 2014 06:19 AM

මෛත්‍රී මහත්තයෝ මේ එළිවෙන ජාමය වෙන්න ඇති නේද ? (නදී)

:       0       0

සෙන්දීර Monday, 08 December 2014 09:21 AM

අපි බලන් ඉන්නවා මෙහෙන් යනකන්..දැන් එන්නේ එහෙන් නේ.. (දී)

:       0       0

හෂාන් Monday, 08 December 2014 07:44 AM

කවුරු කොහොම පැනනත් වැඩක් නෑ හැමදේම ජනතාවගේ අතේ තමයි උත්තරය තියෙන්නේ.(හේ)

:       0       0

දසුන් Monday, 08 December 2014 07:43 AM

මේ අය පිල්මාරුවේවි රට හදන්න යන වෑයමට කොහොම ස්තුති කරන්නද මන්ද?(හේ)

:       0       0

කුමාර Monday, 08 December 2014 07:45 AM

දැන් බය නැතුව පොදු අපේක්ෂකට ඡන්දේ දිනන්න පුළුවන්.(හේ)

:       0       0

කුමාර Monday, 08 December 2014 07:43 AM

එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයාට සහය හොදින් ලැබෙනවා කියන එකයි , (හේ)

:       0       0

මද්දුම Monday, 08 December 2014 09:23 AM

මේ මොනවද මේ වෙන්නේ (දී)

:       0       0

මලික් Monday, 08 December 2014 07:47 AM

මොන තනතුර ලැබේවිද දන්නේ නැහැ. (අ)

:       0       0

සිල්වා Monday, 08 December 2014 07:47 AM

මමත් දකින්නේ තිස්සට හොද ඡන්ද පදනමක් නැහැ ගියපාර මෙයාගේ ආසනේ පරාදයි නේද ? (අ)

:       0       0

සෙත්මි Monday, 08 December 2014 07:48 AM

මේ ප්‍රවෘත්තිය ඇත්තක්ද ?(අ)

:       0       0

සමන් Monday, 08 December 2014 07:48 AM

තිස්ස වගේද මෛත්‍රි......ගිය එකමයි හොද..(අ)

:       0       0

මුදිතා Monday, 08 December 2014 07:47 AM

නියම වැඩක් මරු මරු මෙන්න වැඩ (නදී)

:       0       0

මනුල Monday, 08 December 2014 07:51 AM

යුඑන්පි එකේ හිටියා කියලා පක්ෂෙට වැඩක් වුනෙත් නෑ. ආණ්ඩුවට ඇවිත් වැඩකුත් නෑ . (නදී)

:       0       0

කුමාර Monday, 08 December 2014 11:54 AM

ඊළග ඡන්දෙදි මෙතුමා පරදින බව දැනගෙන තමුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ගත්තු තීරණයක්. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 09:45 AM

හැම දෙයක්ම වෙන්නේ බලය බලා ගෙන. (හේ)

:       0       0

ලක්මාල් Monday, 08 December 2014 07:53 AM

අනුමත කරන්න බැරි තීරණයක්...(අ)

:       0       0

දසුනි Monday, 08 December 2014 07:55 AM

ඔය පැත්තට වාසි වෙන විදිහට තමා මෙතුමා අවරුදු ගානක් වැඩ කලේ.මේ වගේ අය ඇතුලේ ඉන්න එක තමා වැඩිපුරම භයානක.මේ වෙච්ච දේ හොදයි.වරප්‍රසාද ගන්න තව අය කටවල් වහගෙන ඉන්න බව පේනවා.ඒ අයත් ඉදිරියේදී යයි.මෛත්‍රී පාල මැතිතුමාට මේ වගේ අය සමාන කරන එක බොලද වැඩක් බව කව්රුත් දන්නවා. (අ)

:       0       0

ගිතක පෙරේරා Monday, 08 December 2014 07:55 AM

රසික ඔයාගේ කමෙන්ට් එක හරියටම හරි.විශ්ව විද්‍යාලයේදීත් මෙයා ගේ දේශපාලනේ මෙයා තමා විතරයි කලේ. (අ)

:       0       0

කසුන් Monday, 08 December 2014 09:51 AM

බුද්ධිමත් තීරණයක්. මම ආණ්ඩුවට පක්ෂ නිසා විපක්ෂයේ කෙනෙක් මගේ නමින් දානවා කමෙන්ට්ස්. කැතයි වැඩේ. (ර)

:       0       0

නිශාන්ත Monday, 08 December 2014 08:01 AM

තිස්ස තිස්ස .... ඔහොම නවතින්න...(අ)

:       0       0

නිශාන්ත Monday, 08 December 2014 08:02 AM

දෙපැත්තේම අය කලකිරීමට පත්වෙලා, අනේ පව් අහිංසකයෝ. - නිශාන්ත (අ)

:       0       0

නන්දන Monday, 08 December 2014 08:02 AM

අනේ මේවා ලංකාවෙද වෙන්නේ ? මහින්ද පැරදුනොත් අල්ලපු අත්තත් නැ! පයගහපු අත්තත් නෑ.... අනේ මන්ද.......(නදී)

:       0       0

අලි Monday, 08 December 2014 08:04 AM

සල්ලි තිබුනොත් ඔක්කොම ගන්නද පුළුවන් මේ ලෝකේ (නදී)

:       0       0

ශාන්ත Tuesday, 09 December 2014 02:14 AM

සමහර නායකයෝ හැමදාම පරාදයි. ග්‍රහචාරයේ හැටි තමා. (නි)

:       0       0

ගුරුසිංහ Monday, 08 December 2014 08:03 AM

ලංකාවේ මිනිස්සු ගැන කනගාටුයි (නදී)

:       0       0

සාලිය ප්‍රභාත් Monday, 08 December 2014 09:57 AM

ඇත්තෙන්ම කොහොමද මේ දේශපාලකයන්ව විශ්වාස කරන්නේ. දැන් දවස් කිහිපයකට උඩදී කිව්වා මම පක්ෂය මාරු කරන්නේ නැහැ කියා. අද මොකද උනේ ? (නදී)

:       0       0

චන්දන Monday, 08 December 2014 08:06 AM

ඇයි අපේම කෙනෙක් මේකට දාන්න බෑරි උනේ...? පොදු අපේක්ෂකය හොද ඈති.. ඒත් එතුමා කියන දෙවල් වලින් මට නම් තේරෙන්නෙ අපේ පක්ෂෙ චන්ද ගෑන විතරයි එතුම හිතන්නෙ කියල..(නදී).

:       0       0

සපරමාදු Monday, 08 December 2014 08:06 AM

ගිලෙන නැවට තව කට්ටිය නැග්ගම ඒක තව ඉක්මනට ගිලෙනවා.(නදී)

:       0       0

නදීරා Monday, 08 December 2014 10:00 AM

වැදගත් තීරණයක්. (නදී)

:       0       0

රත්නායක Monday, 08 December 2014 10:02 AM

ගිය එක එක අතකට හොඳයි (නදී)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Monday, 08 December 2014 10:02 AM

ඔන්න ස්වභාව දර්මයා වැඩකරනවා. ජනපති මහින්ද මහතාට ජයවේවා (නදී)

:       0       0

චන්දු Monday, 08 December 2014 08:10 AM

ගියේ එක ලොකු දෙයෙක් අපේ සල්ලි ටිකක් එකතු කරලා දුන්නටැහැ (අ)

:       0       0

නදී Monday, 08 December 2014 08:10 AM

තිස්ස අත්තනායක මහතා පුදුම කලකිරීමකින් හිටියේ තම පක්ෂයේ කෙනෙක් ජනාදිපතිවරනයට නොගිය එකට. චන්ද්‍රිකා නෝනගේ ගැට වලට අහුවෙච්ච එකට ඊට වඩා කලකිරිලා හිටියේ..මේ කියන කතන්දරේ ඇත්තක්නම් එක්සත් ජාතික පක්ෂයට ලොකු පාඩුවක්...(නදී)

:       0       0

තුසිත Monday, 08 December 2014 10:04 AM

දේශපාලනේ නම් මාරයි. (ර)

:       0       0

ගයාන් Monday, 08 December 2014 08:13 AM

තිස්සත් අනුර වගේද දන්නේ නැහැ. හැමදාම විපක්ෂයේ. (නදී)

:       0       0

ලක්ශේ Monday, 08 December 2014 08:13 AM

අවංකවම දේශපාලනය කරන කව්රුත් නැහැ..ඒවා කතන්දර. එයාලගේ රැකියාව එක..පුදුම විය යුතු දෙයක් නැහැ දිනන පක්ෂයටනේ ගිහින් තියෙන්නේ...තිස්ස මහතාට ජයවේවා...(අ)

:       0       0

සරත් ආරියවංශ Monday, 08 December 2014 10:12 AM

ඔය ගියේ මොකක් ශක්තිමත් කරන්නද දන්නේ නැහැ (නදී) .

:       0       0

කල්පනී Monday, 08 December 2014 08:18 AM

කොඩිවිනේ ගියා.දැන් ඡන්දේ දින්නා වගේ තමයි.(හේ)

:       0       0

සුසන්ත Monday, 08 December 2014 10:13 AM

මේ වෙලාවේ පක්ෂ බේදයකින් තොරව පැහැදිලි තීරණයක්, මොකද අපට අවශ්‍ය රටක් ජාතියක් ආගමක්. මෙතුමා ගත තීරණය බුද්දිමත් ඔහු වටා මිනිසුන් නොසිටියත්.(හේ)

:       0       0

කාන් Monday, 08 December 2014 08:17 AM

ජනාධිපතිතුමාට ජයවේවා.(හේ)

:       0       0

සමන්ති Monday, 08 December 2014 08:17 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (හේ)

:       0       0

වජිර Tuesday, 09 December 2014 03:07 PM

ලේකම්ට ලේකම් (දී)

:       0       0

ධනංජය Monday, 08 December 2014 08:23 AM

රනිල් නායකතුමා ගියත් මම නම් යූඑන්පී (නි)

:       0       0

තිස්ස Monday, 08 December 2014 10:26 AM

නියමයි තිස්ස මැතිතුමනි, ඔබ ගත්තේ නියම වෙලාවේ නියම දේශපාලන තීන්දුවකි. (හේ)

:       0       0

කමල් - ඩුබායි සිට Monday, 08 December 2014 08:27 AM

මතක තියාගන්න. සමහරු යන පැත්ත පරදින්න පුලුවන් !! (නි)

:       0       0

ෆ්‍රී Monday, 08 December 2014 10:27 AM

අවට සිටින අය බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. රට කරවන්ට පුදුම කැපවීමකින් සිටින්නේ. අනේ අපේ රට (දී)

:       0       0

සමීර Monday, 08 December 2014 08:27 AM

මෛත්‍රීපාල මහත්තයා ගිය එකට ශ්‍රී ලංකා අයට රිදුන එකෙන් 100න් එකක්වත් මෙයා ගියාට නම් විපක්ෂයේ අයට දැනෙන්නේ නැහැ (නි)

:       0       0

මැතිව් Monday, 08 December 2014 12:39 PM

අනේ මන්දා! පුදුම අයනේ එකතු වෙන්නේ (නි)

:       0       0

ලංකා Monday, 08 December 2014 08:28 AM

පළමුව ගිය ලේකම් නම් ජයග්‍රහණයේ නියමුවෙක්. (නි)

:       0       0

සමීර Monday, 08 December 2014 08:28 AM

නව සුව ඇමතිතුමා. අවුරුදු 20 ක් ඔබතුමා කිව්ව දුෂිත ආණ්ඩුව අද හොඳයිද. (නි)

:       1       0

බන්දුල පෙරේරා Monday, 08 December 2014 08:26 AM

එහෙන් ආවහම වීරයා..මෙහෙන් ගියාම දුෂ්ටයා. (නි)

:       0       0

නින්දිත Monday, 08 December 2014 08:30 AM

මීට සතියකට කලින් කිවුවා මම උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙක් කියලා. කවදාවත් යන්නෙ නැහැ කිවුවා. දැන් ගිහින්. (නි)

:       0       0

මොහොමඩ් කාන් Monday, 08 December 2014 10:36 AM

තිස්ස මැති තුමා හොද තීරණයක් අරගෙන තියෙන්නේ ජය වේවා.(හේ)

:       1       0

නන්දික Monday, 08 December 2014 08:34 AM

පහුගිය කාලය පුරාවටම කලේ පක්ෂය කඩපු එක තමයි .(හේ)

:       1       0

නුවන් Monday, 08 December 2014 08:34 AM

ඔබතුමාගේ දේශපාලන ගමන අවසානේ (හේ).

:       0       0

ඉනෝ්කා Monday, 08 December 2014 08:35 AM

අැත්තටම මෙයා ආවේ රට ගැන හිතලමද?(හේ)

:       0       0

නිශාධි Monday, 08 December 2014 08:36 AM

මේක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. (හේ)

:       0       0

මාලණී Monday, 08 December 2014 06:05 PM

තිස්ස තිස්ස! මේ පක්ෂය හැර තවත් පක්ෂ තිබේද? (නදී)

:       0       0

කැළුම් Monday, 08 December 2014 07:00 AM

ඒ වුණාට අපි නම් ඡන්දය දෙන්නේ මෛත්‍රීපාල මහත්තයාට (දිල්)

:       0       0

සහන් Monday, 08 December 2014 07:04 AM

කාලකන්නිය , රට ගැන හිතන්නේ නැතුව මුදලට විකුණුනා (හේ)

:       0       0

අජන්ත Monday, 08 December 2014 10:48 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ අය ඇඳුම් අදිනවට වඩා ඇඳුම් නැතුව යනවා නම් මීට වඩා හොඳයි. කොදු නාරටිය නැති ලංකාවක්, අනාගත පරපුරට දෙන ආදර්ශයද මේ. ලැජ්ජයි ලැජ්ජයි ! (නදී)

:       2       0

කාන්ති Monday, 08 December 2014 07:05 AM

තිස්ස මැතිතුමනි ජනපති දෙඅත ශක්තිමත් කිරීමට ඔබ ගත පියවර අප අගයමු!(හේ)

:       0       0

රාජ් Monday, 08 December 2014 07:07 AM

තිස්ස දේශපාලන වශයෙන් අනාතයි,(හේ)

:       0       0

ප්‍රදීප් Monday, 08 December 2014 07:08 AM

එහෙනම් දැන් විපක්ෂයේ අසුන් ගන්න ලෑස්ති වෙන්න ආණ්ඩු පක්ෂයේ හිටපු හැමදෙනාම..(හේ)

:       0       0

හේමන්ත Monday, 08 December 2014 07:08 AM

දැන්වත් අලියට කලක් යයි.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 08 December 2014 08:41 AM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය ගැන පොඩි සැකයක් තිබුණා. දැන් ඒ සැකය නැතිවුනා. මෛත්‍රීට ජය නියතයි. (හේ)

:       0       0

සුරේෂ් Monday, 08 December 2014 07:08 AM

ෆයිල් එකක් ඉවරයි. (හේ)

:       0       0

බණ්ඩාර Monday, 08 December 2014 08:43 AM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය ගැන පොඩි සැකයක් තිබුණා. දැන් ඒ සැකය නැතිවුණා. මෛත්‍රීට ජය නියතයි. (නි)

:       0       0

ගිහාන් Monday, 08 December 2014 07:08 AM

ජයවේවා. " හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේ."(හේ)

:       0       0

ගයන්ත Monday, 08 December 2014 07:09 AM

පිස්සු නැත්නම් ෂෝක් ...!!!(හේ)

:       0       0

උපුල් Monday, 08 December 2014 07:10 AM

දැන් මොකද කියන්නේ? (ර)

:       0       0

නුවන් Monday, 08 December 2014 07:11 AM

මේක පුදුම ලෝකයක්. (ර)

:       0       0

ඊෂා Monday, 08 December 2014 07:12 AM

නියමයි. මරු සෙල්ලම. (ර)

:       0       0

මංජුල Monday, 08 December 2014 07:14 AM

ඔය දේ නොවූනොත් තමා පුදුමේ. (ර)

:       0       0

තරිඳු ගනේගොඩ Monday, 08 December 2014 07:17 AM

මෙහෙම බලද්දි මේ රටේ මිනිස්සු කාටද ඡන්දේ දෙන්නේ ? (නදී)

:       0       0

සංජු Monday, 08 December 2014 08:45 AM

ගිය එකමයි හොඳ. (නි)

:       0       0

රවී Monday, 08 December 2014 08:48 AM

ඇත්තම කියන්න.. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 08 December 2014 07:21 AM

ගිය පාර අසනෙත් පරාදයි. සන්ධානෙන් ඉල්ලුවත් පරද වෙනවා අනිවාර්යයෙන්ම. පොරොන්දුව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නම් කියන එක වෙන්න ඇති අනික් දේවල්වලට අමතරව.(හේ)

:       0       0

අසංක Monday, 08 December 2014 07:22 AM

ජනාධිපතිතුමාට ජයවේවා.(හේ)

:       0       0

කසුන් Monday, 08 December 2014 07:23 AM

මෙයාගෙන් ඇති වැඩක් නැහැ.(හේ)

:       0       0

අජිත් Monday, 08 December 2014 07:21 AM

ජය වේවා,තිස්ස ඔබ ගත් තීරණය හරි.(හේ)

:       0       0

රසික Monday, 08 December 2014 07:23 AM

යුඑන්පි එකේ හිටියා කියලා පක්ෂෙට වැඩක් වුනෙත් නෑ. ආණ්ඩුවට ඇවිත් වැඩකුත් නෑ .(හේ)

:       0       0

නිරූප පෙරේරා Monday, 08 December 2014 07:22 AM

තව ටික දවසකින් රනිලුත් එයි..(හේ)

:       0       0

චන්දන Monday, 08 December 2014 07:24 AM

ජනපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයේ මෙම නායකයනුත් එකතුව පාර්ලිමේන්තුවට බලතල ලබාදී ස්ථාවර රජයක් ගෙනයන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 3 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 380 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 871 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 807 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 139 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 833 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site