IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තිස්ස අත්තනායක පක්ෂෙන් පන්නයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපතිත්වයට මලික් සමරවික්‍රම මහතා පත් කරනු ලැබ සිටී. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඔහු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවද පක්ෂ ආරංචි කියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

 

 

 



අදහස් (0)

තිස්ස අත්තනායක පක්ෂෙන් පන්නයි

රිචි බාලසුරිය Sunday, 08 February 2015 04:31 PM

අන්තිම මොහොතේ පක්ෂය පාවාදී , තම පක්ෂ නායකයට නිගාකළ අය එජාපයෙන් පන්නා දැමීම ලොකු දෙයක්. එජාපය අතීතයේත් අනාගතයේත් රටට අවංක සේවයක් කරන පක්ෂයක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:48 PM

නවතින්න තිස්ස ඇයි මේ ? නොදුවන් මහින්ද පස්සේ බොරු කියමින් තම පක්ෂේ - වැනසුවේ ඇයි ඔබ සිත්සේ (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Sunday, 08 February 2015 05:18 PM

ඔහුත් සමග ගිය අනෙක් අය අනාථයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 05:35 PM

අනුෂා, තිස්ස මහත්තයා පක්ෂයෙන් ගිය එකට නොවෙයි පක්ෂයෙන් අස්කළේ. බොරු ලේඛන සකස්කොට ජනපතිතුමාගේ ජයග්‍රහණයට අනිසි ලෙස බලපෑම් කිරීම නිසා අධිකරණය ඉදිරියේ චෝදනා ලබා තිබෙන නිසයි. (නි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Sunday, 08 February 2015 05:39 PM

අනුෂා, හොර අත්සනක් ගහනවා කියන්නේ විශාල වරදක්.මෙහෙම කෙනෙකුට කළනොහැකි දෙයක් තිබෙනවද? අනුෂා කියන්නේ මෙයාව නැවත පක්ෂයට ගන්න කියලද? (නි)

:       0       0

ප්‍රේමනී Sunday, 08 February 2015 06:27 PM

එ්ක හොදයි. කරදරකාරයෝ. (නදී)

:       0       0

නෙතුකා මධුමාල් Sunday, 08 February 2015 06:34 PM

පක්ෂයට සේවය කරන්න තමයි ගිහින් කටමැත දොඩවලා පක්ෂය දිනෙව්වේ (නදී)

:       0       0

යොමාල් Sunday, 08 February 2015 08:54 PM

අනේ දෙවියනේ! තිස්ස මහතාට සිදුවූ දෙයක හැටි? (නි)

:       0       0

නයන වීරසිංහ Monday, 09 February 2015 01:22 AM

තිස්සගේ රාජයෝගයේ බලපෑම (නදී)

:       0       0

අරුණ ශාන්ති Sunday, 08 February 2015 08:34 AM

හොද තීරණයක් ජයවේවා! (නදී)

:       0       0

අනුර ධර්මවංශ Sunday, 08 February 2015 09:07 AM

හොඳම හොඳ තීරණයක්. ජය වේවා.! (ර)

:       0       0

ධනු Sunday, 08 February 2015 09:10 AM

හොද තීරණයක්. (ර)

:       0       0

උපුල් Sunday, 08 February 2015 09:12 AM

ඉතාම හොඳ තීරණයක්. පක්ෂ මාරු කරල කට පියන් හිටිය නම් පුද්ගලික කැමැත්තනෙ කියල හිතන්න තිබ්බ. ඒත් මෙයා පැනල නිකන් හිටියෙ නෑනේ. (ර)

:       0       0

අනුෂා Sunday, 08 February 2015 10:34 AM

කලින් පැනපු අයත් ගිහිල්ලා කට වහගෙන හිටියේ නැහැනේ. එයාල ඔය තනතුරුත් අරගෙන හොදට ඉන්නේ. පක්ෂය නොකැඩි තිබුනේ එතුමා හින්දයි. පක්ෂයට කරපු සේවයට හොදට කළගුණ සලකලා තියෙන්නේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 February 2015 10:36 AM

එතකොට මන්ත්‍රී දුරය? එ්කත් අරගන්න ඕන මොකද මිනිස්සු ඡන්දෙ දුන්නේ පුද්ගලයට නොව පක්ෂයටයි. නවතින්න තිස්ස අැයි මේ නුදුවන මුවාගේ පස්සේ. අපි කියනදේ අහල හිටියනම් තැටියේ බත් කන්න වෙන්නෙත් නැහැ. පක්ෂයෙන් යන්න වෙන්නෙත් නැහැ (නදී)

:       0       0

චන්දන Sunday, 08 February 2015 11:15 AM

හැමෝම පැන්න අය නේද ඉන්නේ (දිල්)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 08 February 2015 12:34 PM

එක්සත් ජාතික පක්ෂයට විශාල කැපකිරීම් කළ අයෙක් හැටියට මම කියන්නේ ඉතාම හොඳ තීරණයක්. එයා පක්ෂයෙන් ගියාට අපිට කමක් නැහැ.හොර ගිවිසුමක් මඟින් අත්සන් හොරට ගහලා රටේ සමස්ත ජනතාවම මුලාකළා.ඡන්ද ප්‍රතිඵලයටත් එය බලපෑවා. (නි)

:       0       0

සිවන්ත ලක්මාල් අයගම Sunday, 08 February 2015 02:01 PM

හොඳ තීරණයක් !!! (නි)

:       0       0

විදුරන්ග Sunday, 08 February 2015 02:03 PM

මදැයි කරගත්ත දේ! (නි)

:       0       0

පද්මිණි Sunday, 08 February 2015 02:20 PM

එයා කළේ එසේ මෙසේ ද්‍රෝහීකමක් නොවේ. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 08 February 2015 03:11 PM

දැන් අපිට කියන්න වෙන්නේ "අයියෝ තිස්ස" කියලා තමයි (නි)

:       0       0

වාසනා Sunday, 08 February 2015 03:51 PM

සුමනදාස ඉන්න නිසා බයවෙන්න එපා. එයාට ගිහින් කියන්න (නි)

:       0       0

සමන් Sunday, 08 February 2015 03:52 PM

ඔය ගොඩටම දාන්න තව අය ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 633 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 801 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 492 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 985 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1812 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site