එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණ සිටී.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා අතර ලන්ඩන් නුවරදී මෙම 12 වන සෙනසුරාදා පැවැත්වෙන මිත්‍රත්ව ක්‍රිකට් සැණකෙළිය සඳහා ආරාධිත අමුත්තෙකු වශයෙන් අත්තනායක මහතා සහභාගිවීමට නියමිතය.
හවුන්ස්ලෝ ෆෙල්තම් ප්‍රජා පාසල් භූමියේදී පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනුයේ එජාපයේ ජාතික තරුණ සංවිධානයේ එක්සත් රාජධානි ශාඛාවයි.
එජාප සහ ශ්‍රීලනිප බ්‍රිතාන්‍ය ශාඛාවන් අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම මිත්‍රත්ව ක්‍රිකට් තරඟය සහ සැණකෙළිය පසුගිය වසර හතරක්ම පවත්වනු ලැබිය.
එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ ලේකම් දර්ශන් ඩැනියෙල්, භාණ්ඩාගාරික කැලුම් අමරතුංග, තරුණ ශාඛාවේ සභාපති චන්දික කුරුප්පු, එහි ලේකම් ලකිත ෆෙර්ඩිනැන්ඩෝ සහ සංවිධායක නාලක අත්තනායක ගුවන් තොටුපලට පැමිණ සිටියහ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තිස්ස අත්තනායක ලන්ඩනයේ
නිහාල් විතානගේ Wednesday, 09 July 2014 07:09 AM
කවුද පොඩි ලේකම් ? (නදී)
අපොන්සු Tuesday, 08 July 2014 09:33 PM
දැන් ඉතින් ලංඩන් නැතුවම බැහැනේ. (නදී)
අශාන්ත Tuesday, 08 July 2014 10:19 PM
සියලු පැතුම් ඉටුවේවා තිස්ස අත්තනායක මහතාණෙනි! (නි)
අබේරත්න Tuesday, 08 July 2014 10:19 PM
ඔය කවුරු කවුරුත් බෝලය පාස් කරන්නේ අපිටනේ. (නි)
විරාජ් Tuesday, 08 July 2014 11:09 AM
නරකම නැහැ (දී)
හේවාවසම් Wednesday, 09 July 2014 01:38 AM
සුභ පතනවා! (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:38 AM
තරඟයේ ප්‍රතිඵල ගැන ක්‍රීඩාලෝලීන් දැන්ම සිට කතා කරනවා. (නි)
චාමික Wednesday, 09 July 2014 02:40 AM
ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්න (නි)
කුරුප්පු Wednesday, 09 July 2014 03:34 AM
කී වෙනි පාරටද ? (නදී)
එරංග Wednesday, 09 July 2014 04:42 AM
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)