IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති

එක්සත්ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව ඇති විය.

03

 

 



අදහස් (0)

තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති

පද්මිණී Thursday, 11 December 2014 12:12 PM

සෞඛ්‍ය ගැන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක්වත් දීල දැනුවත් කරන්න නම් වෙයි. (නදී)

:       0       0

දසුනි Thursday, 11 December 2014 07:57 AM

ඕක දෙන්න ඔය පැත්තේ කෙනෙක් හොයාගන්නම බැරි වුණාද? (නි)

:       0       0

ජානකී Thursday, 11 December 2014 06:18 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

ආනන්ද කුමාර Thursday, 11 December 2014 08:01 AM

තිස්ස මහත්මයා ඇමතිකමක් කාලෙකින් දරාපු කෙනෙක් නොවෙයිනේ! එහෙත් ඔහුට යමක් කරන්නට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. (නි)

:       0       0

සරත් පියසේන Thursday, 11 December 2014 06:19 AM

රටට හොද කාලයක් ජයවේවා (දිල්)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 08:02 AM

ඉතිරිය පසුවට! (නි)

:       0       0

වසන්ත Thursday, 11 December 2014 08:03 AM

සුබ පතනවා! (නි)

:       0       0

ලියනගේ Thursday, 11 December 2014 06:24 AM

දැන් මේක යුන්පී ආණ්ඩුවක් විතරයි වගේ නේද මේ (දිල්) 

:       0       0

චානක Thursday, 11 December 2014 06:17 PM

අර වටේට බලාගෙන ඉන්න පිරිස උඩු යටිකුරු වෙලා ඉන්නේ කියා මුනවල් දකින විට පේනවා. ඔවුන්ට කල හැකි දෙයක් නැහැ කියා. මෙයයි විදායක බලයේ ස්වරූය. ඔහුට ඕනේ මොන අයුරෙන් හරි මැතිවරණය දිනා ගෙන තව අවුරුදු 6ක් බලයේ ඉඳලා තම ලේ වලට මේ උරුමය බාර දීමටයි. (නදී)

:       0       0

අර්ජුන රණවන Thursday, 11 December 2014 06:28 AM

කෙටිම කාලයකින් අවසන් වන ඇමතිකමක්.(හේ)

:       0       0

විජේරත්න Thursday, 11 December 2014 06:28 AM

ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා කියනවනේ.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 11 December 2014 06:30 AM

දැන් ඉතින් මොනවා වෙයිද (දිල්)

:       0       0

යශෝද් Thursday, 11 December 2014 12:42 PM

පක්ෂයේ අනෙක් අයගේ අදහස මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දනා Thursday, 11 December 2014 08:08 AM

ළමයි ඉන්න රටට යන්න, සල්ලි ටිකක් හොයාගන්න ,තමයි පැන්නේ මේ පැත්තට ,ඔයාල මට සමා වෙන්න. (නදී)

:       0       0

දුමින්ද Thursday, 11 December 2014 06:32 AM

ලංකාවේ අමුතු වෙනසක් කරන්න හදන දේශපාලනයක් (දිල්)

:       0       0

සිල්වා Thursday, 11 December 2014 08:10 AM

මාස දෙකට ඇමති කමක් ඊට පස්සේ කෙලින්ම ගෙදර මිහිහ දේශපාලන කුනු බක්කියේ ! (නදී)

:       0       0

තරූ Thursday, 11 December 2014 08:13 AM

මීට වඩා හොඳයි නිශ්ශබ්දවම හිටියා නම් (නි)

:       0       0

ඉන්දික Thursday, 11 December 2014 08:17 AM

පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්ද අයට මොකුත් නැහැ. පනින උන්ටයි හැමදේම ලැබෙන්නේ. අනේ පක්ෂෙට උන දෙයක් (නදී)

:       0       0

ලලිත් Thursday, 11 December 2014 08:11 PM

එතකොට අවුරුදු ගානක් පක්සේ වෙනුවෙන් කඹුරලා කඹුරලා ජනතාවගේ ඡන්දෙන් ආපු කට්ටියට හුලන් වගේ නේද? (අ)

:       0       0

ඉන්දික Thursday, 11 December 2014 06:47 AM

මේක නම් පුදුම රටක් (දිල්)

:       0       0

ටූආන් Thursday, 11 December 2014 01:07 PM

මුළු රටේම මිනිස්සු ඇමතිවරුන්ගේ තත්ත්වට නංවන්න පුළුවන් නම් විශිෂ්ටයි (නි)

:       0       0

චරිත Thursday, 11 December 2014 06:47 AM

පක්ෂයේ දර දිය ඇදපු අයට, සෑහෙන කලක සිට ජේෂ්ඨ පිළිවෙලට තනතුරු බලාපොරොත්තුවෙන් සිටි කට්ටියට දැන් මොනවාද කරන්නේ ? (ම)

:       0       0

රේණුකා පෙරේරා Thursday, 11 December 2014 06:48 AM

කිසිම ඡන්ද පදනමක් නැති මෙවැනි නිවටයන්ට ආණ්ඩුවෙන් ඔය වගේ වරප්‍රසාද දෙන්නේ මොන අරමුණක් ඇතිවද කියල හිතාගන්න පුළුවන්.(ම)

:       0       0

මර්වින් Thursday, 11 December 2014 06:50 AM

සල්ලි වලට පැනල දැන් බයිලා ගහනවා (ම)

:       0       0

සමන් Thursday, 11 December 2014 01:18 PM

සමහරු නම් ටිකක් දුකෙන් වගේ ‍නේද ඉන්නේ? (නි)

:       0       0

සේනක Thursday, 11 December 2014 06:51 AM

වැඩක් නැහැ කී කාලයකටද? (හේ)

:       0       0

නිසාර් Thursday, 11 December 2014 06:52 AM

කොහොම හරි ඇමති කමක් ගත්තා එහෙනම්.(හේ)

:       0       0

හුසේන් Thursday, 11 December 2014 08:30 AM

දැන් එතකොට ආණ්ඩුවේ වැඩිහරියක් ඉන්නේ ඔරිජිනල් ශ්‍රීලනිපයේ අය නෙමෙයි. කෑම කන කටින්ම අසූචි කන්නත් ඔය උදවියට හොඳට පුළුවන්. කිසිම ප්‍රතිපත්තියක් , ලැජ්ජාවක් නැති මිනිස්සු. (බ)

:       0       0

දර්ශන Thursday, 11 December 2014 11:41 PM

එක්සත් ජාතික පක්ෂය බේරගන්න අපු මිනිහ ලජ්ජා නැතුව ඇමතිකම් ගන්න එක තමා පුදුමේ.(අ)

:       0       0

මංගල Thursday, 11 December 2014 11:42 PM

ජනවාරි 8 මහින්ද තාමයි ජනාදිපති. (අ)

:       0       0

හේරා Thursday, 11 December 2014 06:55 AM

මාසෙකට හරි ඇමතිකම කරන්ඩ පුළුවන්නම් වටිනවනේ (දිල්)

:       0       0

ලියොන් Thursday, 11 December 2014 06:56 AM

මෙහෙමත් ලජ්ජා නැති සෞඛ්‍ය ඇමති කෙනෙක් (ම)

:       0       0

කටුගස්තොට Thursday, 11 December 2014 06:57 AM

ඇති යන්තම් සෞඛ්‍ය වැඩ කොටස ඉවරයි නිමල් සිරිපාලටත් , මෛර්‍ත්‍රපාලටත් කරන්න බැරි වුන වැඩ කොටස පටන් ගනි.(ම)

:       0       0

මහින්ද කුමාර Thursday, 11 December 2014 06:58 AM

දැන් එතකොට මෙච්චර කලක් පක්ෂෙට වැඩකර කිසියම් උසස් වීමක් බලාගෙන හිටි කට්ටියට හුලං! (බ)

:       0       0

සමන්ති Friday, 12 December 2014 12:06 AM

ඇමති මණ්ඩලයේ දැන් වැඩිදෙනෙක් ඉන්නේ අලුත් කට්ටිය (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 11 December 2014 06:59 AM

අනේ ඉතින් අවුරුදු ගානක් පක්ෂයට වැඩ කරපු දුක් වින්ද දරදිය ඇදපු මන්ත්‍රීවරු ගණනාවක් ඉද්දි පිට ඉදන් අාපු මෙහෙම කෙනෙකුට එක දවසින් මේ වගේ ඇමතිකම් ලැබෙද්දී එක මොනතරම් අසාධාරණයක් වෙනවද ? මන්ත්‍රීවරු කලකිරෙන එක අහන්ඩත් දෙයක්ද මෙහෙම දේවල් වෙද්දී. (බ)

:       0       0

මොහමඩ් ඛාන් Thursday, 11 December 2014 01:44 PM

තිස්ස මැතිතුමනි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සේන Thursday, 11 December 2014 08:52 AM

කවුරු මොනවා කිව්වත් ජනාධිපති මහින්ද මහත්තයා තමයි (දිල්)

:       0       0

අමල් Thursday, 11 December 2014 07:00 AM

පව් අහිංසකය සල්ලි හදිස්සියක් වෙලා ඉන්න ඇත්තේ (බ)

:       0       0

සෑම් Thursday, 11 December 2014 07:01 AM

මෙච්චර කල් ශ්‍රී ල නි ප වෙනුවෙන් මහන්සි යන අයට මොකද වෙන්නේ ? (ම)

:       0       0

පාලිත Thursday, 11 December 2014 08:55 AM

අපි කිව්වා නේද?. ඕවා තමයි රූකඩ සහ කාටූන් කියන්නේ. මොළේ ඇති ජනතාවනි! මේ දේවල් දිහා හොඳ බුද්ඩියෙන් බලනු. (හේ)

:       0       0

ධම්ම Thursday, 11 December 2014 07:02 AM

පක්ෂයක මහ ලේකම් වීම සෞඛ්‍ය ඇමැතිකමට සුදුසුකමක් වෙන්න ඇති. (දී)

:       0       0

ලලිත් Thursday, 11 December 2014 07:03 AM

ඔන්න ලෙඩ්ඩු දැකල පැනල යන්න එහෙම බැහැ මහත්තයෝ (දී)

:       0       0

ඉන්දික Thursday, 11 December 2014 07:03 AM

ඕක නිසා තමයි එයා ඔය පැන්නේ (දී)

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 09:15 AM

ඉස්සර කිව්වේ ලැජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියලා, දැන් කියන්න වෙන්නේ ලැජ්ජා නැතිකම සෞඛ්‍ය ඇමතිකමටත් වැඩිය ලොකුයි කියලා. අනේ මෙහෙම මන්ත්‍රීවරු අනේ මෙහෙම ලේකම්ලා ! (බ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 11 December 2014 07:05 AM

තිස්ස මහත්තය දන්නවා වැල යන පැත්ත..ඔබට ජය ..ඊළග අවුරුදු පහත් විපක්ෂයට වෙලා රජය විවේචනය කරනවට වඩා මේ ලැබුණු ඇමති කමෙන් රටට වැඩක් කරන එක නිවැරිදි තේරීමක්..(දිල්)

:       0       0

විජේදාස Friday, 12 December 2014 01:08 AM

කමක් නැහැ. ඔබතුමා ඕකත් කරලා බලන්නකෝ (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Friday, 12 December 2014 01:12 AM

තිස්ස මැතිතුමනි,ඔබතුමාට ඡන්ද පදනමක් තිබේද? නිකන් මම මේ, දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)

:       0       0

නුවන් Thursday, 11 December 2014 07:07 AM

අනේ මෙහෙමත් දේවල් (දිල්)

:       0       0

කුමාර Friday, 12 December 2014 01:16 AM

ජය ශ්‍රී තිස්ස මැතිඳුනි! (නි)

:       0       0

වීරප්පන් Friday, 12 December 2014 01:22 AM

ගානක් නැහැ.ඔබතුමා ගැන මට දුකයි.මොනවා කරන්නද? ලබා උපන් හැටි තමයි. (නි)

:       0       0

ඛාන් Friday, 12 December 2014 01:27 AM

මෛත්‍රී දිනේවා! විපක්ෂයට ජයවේවා! (නි)

:       0       0

මංගල Friday, 12 December 2014 01:31 AM

මෛත්‍රී මැතිතුමාට ජයවේවා! එතුමා දිනේවා! (නි)

:       0       0

උපාලි Thursday, 11 December 2014 07:11 AM

බලමුකෝ මෙයා මේතැන වැඩ කරන විදිය.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 12 December 2014 01:42 AM

මාගේ හිතවත් එසැණ පාඨකයෙනි, මෙවැනි චරිත වලට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමෙන් වළකින්න.මෛත්‍රී මැතිතුමා ගැන විශ්වාසය තියන්න.එතුමාට අපේ රට ගොඩ නඟන්න, බුද්ධිමත්ව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!!!! (නි)

:       0       0

සමීර් Thursday, 11 December 2014 07:13 AM

මාර්තු වෙනකන් හිටපුදෙන්.(හේ)

:       0       0

සංජීව Thursday, 11 December 2014 07:16 AM

තිස්ස හැමදාම විපක්ෂයේද ඉන්න හදන්නේ? (නි)

:       0       0

ජීවක Thursday, 11 December 2014 07:20 AM

පහුගිය අවුරුදු 4 ට ආණ්ඩුවට විරුද්ධව එක වචනයක්වත් නොකිවුවේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

වීරසිංහ Thursday, 11 December 2014 07:23 AM

ජයවේවා! (නි)

:       0       0

කුමාර් Thursday, 11 December 2014 10:19 AM

අවංක මහත්මයෙක් .ඔබතුමාට උණුසුම් සුබපැතුම් !(හේ)

:       0       0

රන්ජිත් Thursday, 11 December 2014 07:37 AM

විධායක බලතල තමා නැතිකරන්න ඕනෑ. දිනය ජනවාරි අට. මතකනේ? (නි)

:       0       0

සිරිසේන Thursday, 11 December 2014 07:41 AM

පක්ෂයට දරදිය ඇදපු අපිට හුළංද? (නි)

:       0       0

කමල් Thursday, 11 December 2014 11:11 AM

අනේ ඉතින් අවුරුදු ගානක් පක්ෂයට වැඩ කරපු දුක් වින්ද දරදිය ඇදපු මන්ත්‍රීවරු ගණනාවක් ඉද්දි පිට ඉදන් අාපු මෙහෙම කෙනෙකුට එක දවසින් මේ වගේ ඇමතිකම් ලැබෙද්දී එක මොනතරම් අසාධාරණයක් වෙනවද ? මන්ත්‍රීවරු කලකිරෙන එක අහන්ඩත් දෙයක්ද මෙහෙම දේවල් වෙද්දී.(හේ)

:       0       0

සේන Thursday, 11 December 2014 11:26 AM

මෙයා වාර්තාවක් තියනවා ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් හිටපු සෞඛ්‍යය ඇමති හැටියට. (බ)

:       0       0

හෆීල් Thursday, 11 December 2014 11:28 AM

මේ අමාත්‍යංශයට මොකද වෙන්නේ? (නදී)

:       0       0

රවී Thursday, 11 December 2014 11:28 AM

එතකොට හොඳ මෛත්‍රී පනිනකොට විතරද ? (නදී)

:       0       0

චානක Thursday, 11 December 2014 05:22 PM

මේගොල්ලන් එන්නේ ජනතා ප්‍රශ්න විසඳනවා කියල නේද? නමුත් මේ විසඳෙන්නේ නියෝජිතයන්ගේ ප්‍රශ්න නේද?ජනතාවට හුලන්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 11 December 2014 07:53 AM

තවත් ඉන්නේ නැතුව අදම තීරණයක් ගන්න රට වෙනුවෙන්,රටේ අසරණ ජනතාව වෙනුවෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 0 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 816 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 286 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1532 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2726 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 222 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site