IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක්

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.

ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.

 



අදහස් (0)

තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක්

කරුණාජීව Tuesday, 13 January 2015 10:27 PM

කලින් අනිත් පැත්තට පැන්නා.දැන් නැවතත් රිවස් ගියර් එක දැම්මා.ඒ පැත්තෙන් ගත් දේවල් ගැන අහන්නේ දැන් කාගෙන්ද මහත්තයෝ....? (නි)

:       0       0

මරික්කාර් Tuesday, 13 January 2015 12:30 PM

මෙහෙමත් දේශපාලකයන්, මට නම් වමනෙට එනවා. (නදී)

:       0       0

චන්දිම Tuesday, 13 January 2015 07:24 AM

මේ අයට ඡන්දය දෙන්න හොඳ නැහැ..(හේ)

:       0       0

නිසාර් Tuesday, 13 January 2015 07:26 AM

එතෙර සිටින හරකාට මෙතෙර කොළ පාටයි කියලා දෙමල කියමනක් තියෙනවා .(හේ)

:       0       0

සනත් Tuesday, 13 January 2015 07:30 AM

ඇඳුම් ගලවල අාවා නම් තමයි හොඳ.(හේ)

:       0       0

සමන් Tuesday, 13 January 2015 07:33 AM

මේ වගේ දෙපිටකට්ටුවෝ නම් ගන්නම හොඳ නැහැ. රනිල් අගමැතිතුමනි, හරීන් මැතිතුමනි, මහින්ද මහත්තයා දිනුවානම් මූ ඔය ටික කියයිද? (හේ)

:       0       0

සෑම් Tuesday, 13 January 2015 07:45 AM

වැල යන පැත්තට මැස්ස ගහන මෙවැනි දෙපිටකාට්ටුවන් සමග නම් යහපාලනයකට යනවා බොරු. (හේ)

:       0       0

කමල් Tuesday, 13 January 2015 07:45 AM

ඇඳුමක් ඇඳන්ද මේ ආපසු එන්නේ මෙයා ? (හේ)

:       0       0

කුමාරි Tuesday, 13 January 2015 07:46 AM

සමන්, ඔබ තුමා හරි .(හේ)

:       0       0

විභූති Tuesday, 13 January 2015 07:47 AM

මේ වගේ තව පිනුම් බලාපොරොත්තු විය හැකියි ඉදිරියට.(හේ)

:       0       0

අමා Tuesday, 13 January 2015 07:48 AM

දැන් හරීන්ට පුළුවන් දේශපාලන බැලයන්ට පාඩමක් උගන්වන්න (බ)

:       0       0

ගාමිණී Tuesday, 13 January 2015 07:49 AM

දින 100 වැඩ සඳහා පක්ෂ මාරුවකදී මන්ත්‍රීකම අහිමි වන පරිදි නීතියක් පනවන්න. (බ)

:       0       0

රනා Tuesday, 13 January 2015 07:56 AM

මෙවන් හොරු ගන්න නම් එපා. (ස)

:       0       0

රුවනි Tuesday, 13 January 2015 07:56 AM

අපිට දැනෙන,හොඳට ලියන අදහස් දැන් දැන් එසැනේ පලවෙන්නේ නැහැ. එත් සමන් ගේ අදහස හරි ඇති. එත් ඒ බාසා රටාව එසැන විසින් මෙහි පළකර තිබෙනවා. ඒ ගැන මට පුදුමයි. මේක වෙබ් නිව්ස් එකක් උනත් මෙය ලංකාදීප පත්‍රයයි. (ස)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 13 January 2015 07:59 AM

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යම් පමණකට හෝ වැදගත් කමක් තිබුන නම් ඒක විනාශ කලේ මෙවැනි දේශපාලුවන් තමයි . මෙයාලව නැවත ගත්තොත් කලින් ආණ්ඩුවට වූ දේම මේ ආණ්ඩුවටත් සිදුවේවි. (ස)

:       0       0

ජෙහාන් Tuesday, 13 January 2015 08:00 AM

පැනිල්ලෙන් පසුව තිබුන කුට්ටියත් නැති වුන බව තේරෙන්න ඇති. (ස)

:       0       0

තුසිත Tuesday, 13 January 2015 08:23 AM

රෙදි ඇදගෙනද දන්නෑ ඉන්නේ. (ස)

:       0       0

රෝහන Tuesday, 13 January 2015 08:31 AM

මන්ත්‍රීලාගේ ඔළුගෙඩි එහා මෙහා කරලා බලය ඇල්ලීම පිළිගත නොහැක. මහින්ද කලෙත් ඕකම තමා. බලය ගත යුත්තේ මැතිවරණවලින්. (ස)

:       0       0

චානක. Tuesday, 13 January 2015 08:33 AM

මේ පුද්ගලයෝ අයිමත් ගත්තොත් මේ ආණ්ඩුව දිනවපු අපිට ඉක්මනටම එපා වේවි...(ස)

:       0       0

බන්දුල Tuesday, 13 January 2015 08:43 AM

අාවොත් හොඳයි නාවොතින් වැඩිය හොඳයි.(හේ)

:       0       0

දනුක Tuesday, 13 January 2015 08:50 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ ඕකට තමයි.(හේ)

:       0       0

අනිල් Tuesday, 13 January 2015 08:50 AM

ලැජ්ජාවක් කියන දෙයක් ගැවීලාවත් නැද්ද කොහෙද?(හේ)

:       0       0

එරංග Tuesday, 13 January 2015 08:50 AM

මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ අපේ රටේ.අනේ මන්දා තේරුම් ගන්න බෑ.(හේ)

:       0       0

හරිත Tuesday, 13 January 2015 08:50 AM

ඡන්දේ දෙන අපිට ලැජ්ජයි.(හේ)

:       0       0

කල්ප Tuesday, 13 January 2015 08:50 AM

ලැජ්ජ නැතුවද අනිත් පැත්තට ආයේ ගියේ.(හේ)

:       0       0

සත්‍යපාල] Tuesday, 13 January 2015 08:50 AM

මොහු හරින් එක්ක වැඩකරන්න බැහැ කියලනේ සන්ධානයට එකුතු වුනේ ,දැන් කොහොමද දන්නේ නැහැ හරින් හොද වුනේ අනේ මන්ද අපිටද පිස්සු නැත්නම් මේ දේශපාලකයන්ටද කියලා.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 January 2015 08:59 AM

අනේ මෙහෙමත් දේශපාලනයක් (දිල්)

:       0       0

මහේෂ් Tuesday, 13 January 2015 09:00 AM

මෙතරම් පුදුම වේගයකින් එහා මෙහා පනින දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වූයේද මහින්ද ජනපති යුගයේය. කෙසේ වුවද මොවුන්ගේ සහය ගැනීම වරදක් කොට නොදකිමි. එහෙත් ඔවුන්ට කිසිදු තනතුරක් නොදීමට වග බලා ගත යුතුය. මහින්ද මහත්තයාට වැරදුනේ පනින්වුන් ගත් නිසා නොව තමන්ට හයිය දුන් අය පසෙක සිටියදී, ජයගත් පසුව පැනපු අයට ලොකු තනතුරු දීම නිසාය.(දිල්)

:       0       0

නිශාන් Tuesday, 13 January 2015 09:04 AM

දේශපාලන අඳබාලයෝ මෙහෙම කරද්දි ජනතාවට අබ සරණයි (බ)

:       0       0

පතිරණ Tuesday, 13 January 2015 09:07 AM

මේකට කියන්නේ තුන් පිම්ම කියලා......(බ)

:       0       0

කමල් Tuesday, 13 January 2015 09:08 AM

මෙයා අද හරින්ට සපෝර්ට් කරන්න ආවේ ඇඳුම් නැතුවද? (බ)

:       0       0

නිෂා Tuesday, 13 January 2015 09:13 AM

අනේ මන්දා ජනතාව හැමදාමත් පරාදයි දේශපාලකයො හැමදාම දිනුම් මේවා නිසා ජාතියක් විදියට අපි පහළට වැටෙනවා (බ)

:       0       0

දෙනෙත් Tuesday, 13 January 2015 09:18 AM

අවස්ථාවාදී දේශපාලනය. (ස)

:       0       0

මංජු Tuesday, 13 January 2015 09:20 AM

කටුස්සෝ වගේ ,,,,,,,,,,,,,,,,, ජනමාධ්‍යයට කියපුවා මතකද? ඇඳුම් ගලවල අාවා නම් තමයි හොඳ. (ස)

:       0       0

කුරුවිට Tuesday, 13 January 2015 09:23 AM

මහේෂ් ඔබතුමාගේ කියමනට මාත් හිස නමමි. (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 13 January 2015 09:44 AM

දේශපාලන නපුංසකයින් කොහොමටවත් ගන්න එපා (නදී)

:       0       0

ගිහාන් Tuesday, 13 January 2015 09:48 AM

පැනපු තැනම ඉන්න කියනවා මිස මෙහෙම උදවිය ආපසු ගන්න එක අතිශයින් භයානකයි. කවුද දන්නේ ආපසු එන්නේ කාගේ හරි කොන්ත්රාත්තුවකටද කියලා.(හේ)

:       0       0

රවීන්ද්‍ර සමරජීව Tuesday, 13 January 2015 09:53 AM

ලැජ්ජ නැතුවද අනිත් පැත්තට ආයේ ගියේ ලොකු තනතුරු දීම නිසාය අනේ මෙහෙමත් දේශපාලනයක් (බ)

:       0       0

බණ්ඩා Tuesday, 13 January 2015 09:54 AM

දැන් ඉතින් ගියපු අය ඔක්කොම එන්න පටන් ගනීවී පුදුම වෙන්න දෙයක් නෑ (දිල්)

:       0       0

කාන්ති Tuesday, 13 January 2015 09:55 AM

පනින්න පෙර සිතා බලනු! (දිල්)

:       0       0

හෆීල් Tuesday, 13 January 2015 10:30 AM

මෙය හරියට කටුස්ස වගේ.(හේ)

:       0       0

ප්‍රදීප් Tuesday, 13 January 2015 10:48 AM

මේ වගේ අයව නොගන ඉන්න පක්ෂය වග බලා ගත යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 289 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 506 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 929 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site