IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිස්ස කාරියවසම් නෙත් පියා ගනී

 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් (72) මහතා අභාවප්‍රාප්ත විය.  

ඔහු ප්‍රවීණ ලේඛකයෙකු හා විචාරකයෙකි.

1942 දී උපන් ඔහු බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයයේ අදි ශිෂ්‍යයෙකි.



අදහස් (0)

තිස්ස කාරියවසම් නෙත් පියා ගනී

ධම්ම Thursday, 04 December 2014 07:17 AM

නිවන් සැප ලැබේවා සර්!.(හේ)

:       0       0

රනිල් Thursday, 04 December 2014 08:16 AM

රටේ අවාසනාවට තව දශක කිහිපයක් ජිවත්වියයුතු උගත් වියතුන් මියයනවා. ඔබට නිවන්සුව! (බ)

:       0       0

උදානි Thursday, 04 December 2014 08:25 AM

නිවන් සැප ලැබේවා.! (ර)

:       0       0

පුෂ්පික ගුණසේකර Thursday, 04 December 2014 08:31 AM

රටක් වටින පුද්ගලයෙක්. (ර)

:       0       0

සිරිනිමල් - වත්තල Thursday, 04 December 2014 08:49 AM

භාව ගමන කෙටිවෙවා අජරාමර නිවන අවබෝධ වේවා! මෙත් සිතින් පතමි.! (ර)

:       0       0

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය Thursday, 04 December 2014 08:54 AM

අපේ දක්ෂ ගුරුවරයෙකු වූ එතුමන්ට නිවන් සුව පතමු. (ර)

:       0       0

සුරංජි Thursday, 04 December 2014 09:05 AM

සිංහල ජන සන්නිවේදනය අපට කියාදුන් ගුරුතුමනි .නිවන් සුව ලැබීමට පෙර යලි සිසු නෙත් සාදන්න පැමිණෙන්න.(හේ)

:       0       0

අතලේ සුමන හිමි Friday, 05 December 2014 01:18 AM

තවමත් මතකයි ඔබතුමා රත්නාවලී නාට්‍ය උගන්වපු හැටි. (නි)

:       0       0

ආනන්ද Thursday, 04 December 2014 02:18 PM

එතුමාට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

උදාරත් Thursday, 04 December 2014 10:21 AM

අපේ රටට තවත් වටිනා සම්පතක් අහිමි උනා (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 04 December 2014 10:40 AM

තිස්ස සර් නිවන් ගියා අපිට හුඟක් ඈතයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1217 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2684 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1665 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2865 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1921 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site