IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තිස්ස විතාරණගේ පෙත්සම විසිවෙයි

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ තමනට යළිත් එම මන්ත‍්‍රීධූරය ලබාදෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බලරහිත කරන ලෙසත් ඉල්ලා හිටපු ඇමැති හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් දොස්තර තිස්ස විතාරණ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ඉවත දැමීය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන මහත්වරුන් පෙත්සම සළකා බැලුහ.



අදහස් (0)

තිස්ස විතාරණගේ පෙත්සම විසිවෙයි

අනුරාධ Saturday, 01 October 2016 01:34 AM

මෙතුමන්ලා මේ රටට වැඩක් කරලා නැහැනේ (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 01 October 2016 05:13 AM

රට ජාතිය වෙනුවෙන් කළ එක වැඩක් කියන්න බලන්න. (නි)

:       0       0

සලීම් Friday, 30 September 2016 04:21 PM

මෙතුමාට රටේ නීතිය ගැන අවබෝධයක් නැති බව පේනවා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 30 September 2016 05:18 PM

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ගත් අගය කළයුතු වැදගත් තීරණයක්. තිස්ස විතාරණගේ පෙත්සම දිහා බලන, ගමේ කුලී වැඩ කරන අප්පුහාමි කෙනෙකුට වුණත් පෙනීයන කාරණයක් වන්නේ එය බලතණ්හාවෙන් සහ අනිත් අයගේ ජයග්‍රහණ ගැන කුරිරු විදියට, ඊර්ෂ්‍යාවෙන් බලා ඉදිරිපත් කරනලද පුස් පෙත්සමක් විදියට (නි)

:       0       0

ප්‍රියන්ත- බුලත්කොහුපිටිය Saturday, 01 October 2016 08:45 AM

තිස්ස විතාරණ මහත්තයා කියන කතාව හරි. මෙතුමා දිගටම පාර්ලිමේන්තු අාවේ ලිස්ට් එකෙන්. මොකද මෙතුමගේ සමසමාජ පක්ෂයට දැන් ඡන්ද දාහක්වත් නැහැ. එහෙම ඇවිදිනුත් සමාජයට සේවයක් කළේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 725 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 662 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 896 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 962 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 678 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site