IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තිසා වැවේ මාළුන්ට නරක දසාවක්

අනුරාධපුර තිසා වැවේ මාළුන් විශාල වශයෙන් මිය යාමට පටන් ගෙන ඇතැයි ද මේ හේතුවෙන්  එම වැවේ ජල පාරිභෝගිකයින්ද ගැටලු රැසකට මුහුණපා ඇති බවත් ප්‍රදේශයේ  දැඩි දුර්ගන්ධයක්  පවතින බවත් ප්‍රදේශවාසීහු කියති. 

ජල සම්පාදන කාර්යාලයේ නිලධාරින්ට මාළුන් හා ජලය පරික්ෂණයට රැගෙන ගිය බවත් මේ සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලති.

තිසාවැව ජල සම්පාදන මණ්ඩලයේ ස්ථානභාර නිලධාරි ටි.එච්.ඩබ්ලිව් ප්‍රියන්ත මහතා  පැවසුවේ වැවේ ඇතැම් ස්ථානවල ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා මේ තත්වය මතුව ඇති බවයි. එසේම ජලය හා මාළුන් රැගෙනවිත්  නාරා ආයතන හා මධ්‍යම පරිසර අධිකාරිය පරික්ෂණ සිදුකරන බවත් කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය වාතනය කර බෙදා හරින බවත් ඔහු කීවේය.

තිසාවැව සහකාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා සඳහන් කළේ මෙවැනි තත්වයන් සුළු වශයෙන් පසුගිය වර්ෂවලද දක්නට ලැබුණ බව තිසාවැවේ ධීවරයින් තමා සමග පැවසු බවයි.  තිසා වැවේ මාළු ගහණයේ වැඩිවීමද මීට බලපා ඇතැයි අනුමාන කරන බවද තිලකරත්න මහතා කීය.

tisawewa67a3 tisawewa67a23 tisawewa67a43



අදහස් (0)

තිසා වැවේ මාළුන්ට නරක දසාවක්

කමල් Tuesday, 07 June 2016 11:25 AM

වැවේ මාළුටත් නරක දසවක්ලු රටේ අපිටත් නරක දසාව ලැබුවා (බ)

:       0       0

ජයම්පති Tuesday, 07 June 2016 07:35 AM

හේතුව සොයාගන්නා තෙක් ජනතාව දැනුවත් කරලා තියන්න ඕන මේ දවස්වල වැව් මාළු කෑමෙන් වලකින්න කියල. (බ)

:       0       0

අනුර Tuesday, 07 June 2016 07:44 AM

මා මෙයට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයේ වාසය කලා. එකට මෙම වැව අසලම නිවසක තමා හිටියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දොස්තර මහතා. එතුමා හරිත අලුත්ගේ .ඔහු සතියෙන් සතියට මෙහි ජලය කොලඔ යවා පරීක්ෂා කළා.(ම)

:       0       0

ගාමිණි Tuesday, 07 June 2016 07:59 AM

හැම තැනම විනාසයක් අපේ රටට ගිය කලක් (ම)

:       0       0

ශාන සෞදි Tuesday, 07 June 2016 08:01 AM

මෙහි දිය නෑමට තහනම් කල පසුව පලි ගැනීමේ චේතනාවෙන් කවුරුන් හෝ මෙහි ජලයට වස විසක් දම ජලය අපවිත්‍ර කර ඇතිබව පේනවා (ම)

:       0       0

බෙනට් Tuesday, 07 June 2016 01:24 PM

තිසා වැවේ මිරිදිය ධිවර කර්මාන්තය ඉවරයි මේකේ මාළු ටික ඔක්කොම මැරිලා නම් . වැව අවට දරුවන්ට දෙන්න රසම ආහාරයක් තමයි මේ . මිරිසට කොරලි මාළු හොද්ද . අපරාදේ ලොකු අපරාධයක් . මොකක් හෝ ලොකු විසක් ඇතුල් වෙලා තියෙනවා . නැත්නම් කොරලියෝ එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ (බ)

:       0       0

දමිත් Tuesday, 07 June 2016 08:48 AM

මේ වතුර චෙක් කරලා බැලුවේ නැද්ද?(හේ)

:       0       0

තුෂාරී Tuesday, 07 June 2016 09:01 AM

මේ හැම ව්‍යාසනයකටම, ඍජුව, වක්‍රව හෝ කුමන අයුරකින් හෝ මිනිස් ක්‍රියා කාරකම් නිසා සිදුවන විපත් වලින් මුළු රටම වෙලාගෙන. අහෝ.! ලක් මෑණියනි ,මගේ රටට ගිය කලක්... (ර)

:       0       0

නිලුකා Tuesday, 07 June 2016 09:03 AM

ජලයට විෂක් මුසු වෙලා ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 123 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 340 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 229 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 547 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1647 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38720 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25439 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site