IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තහනමට එරෙහිව නඩු කියනවා

තම නිර්දෝෂීභාවය සනාත කිරීම සදහා ඉදිරියේදී නීතිය හමුවට යන බව ලෝක පාපන්දු සමු`ඵවේ විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසීය.

”මෙ ගැන දැන් මම නිීතිඥවරුන් සමග සාකච්ඡ කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. මට විශ්වාසයි නීතිය ඉදිරියේ මෙ සියලු චෝදනා බොරු කරන්න හැකියාව ලැබෙන බවට” ඔහු පැවසීය.

ලෝක පාපන්දු සමුඵවෙ වසර අටක තමන්ට එරෙහිව පැනවූ තහනමට එරෙහිව ඒ මහතා අභියාචනයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙ. ඒ අතර මෙම තීරණයට එරෙහිව ලෝක පාපන්දු සමුඵවෙ කී‍්‍රඩා විනිශ්චය සභාවටද කරුණු ඉදිරිපත් කිරීමට ඔහු අපේක්‍ෂාවෙන් සිටියි.

කෙසේ වූවත් මෙම තහනම සම්බන්ධයෙන් ප‍්‍රනාන්දු මහතාට ඊයේ වන විටත් නිල වශයෙන් දැනුම් දී නොතිබූ බවද ඔහු ”ලංකාදීපය”යට පැවසීය.



අදහස් (0)

තහනමට එරෙහිව නඩු කියනවා

සමීර සාලින්ද Thursday, 02 May 2013 04:54 PM

කළකම් පලදෙනවා.(නදී)

:       0       0

සදරුවන් Thursday, 02 May 2013 03:02 PM

මනි ඇති ලාල්.තව සල්ලි මොකටද? ඔන්න ඔහේ අතෑරලා දාන්න. (නි)

:       0       0

සදරුවන් Thursday, 02 May 2013 03:10 PM

හොඳම දේ සමාව ඉල්ලීම. (නි)

:       0       0

රුවන් Thursday, 02 May 2013 03:23 PM

නිර්දෝෂී කියලා ඇගෙන්ම පේනවා පව්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 35 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 84 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 138 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 154 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 152 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site