IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තහනම් කොටියාට පණ දෙන්න හදයි

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මහා පරිමාණ පුවරු ප්‍රදර්ශනය කිරිමට උත්සහ කළ ඉන්දියාවේ තිරුචි නගරයේ  උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බව ඩෙකෑන් ක්‍රොනිකල් පත වෙබ් අඩවිය අද (25) පවසයි.

“නාම් තමිලර් කච්චි” නැමැති දේශපාලන පක්ෂයේ සමුළුවක් වෙනුවෙන් නගරයේ තැන තැන පුවරු ප්‍රදර්ශනය කර තිබු බව  වාර්තා වෙයි.

පොලිසිය නීති විරෝධී පුවරු ඉවත්කිරිමට යාමේදී පිරිසක් විරෝධය පෑහ. 
 



අදහස් (0)

තහනම් කොටියාට පණ දෙන්න හදයි

දුමින්ද Monday, 25 May 2015 10:18 AM

දෙස් විදෙස් එකම අරමුණකට එකතුවෙන හැඩ (බ)

:       0       0

මේනක Monday, 25 May 2015 10:42 AM

ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපි එහෙම හිතාගෙන ඉදිමු. (ම)

:       0       0

චාමර Monday, 25 May 2015 12:06 PM

අපිටත් ඉතින් දැන් රටක් නැහැනේ.මේක බහුජාතිකයි කියලනේ දැන් අපේ අය අපිට කියන්නේ (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 25 May 2015 01:07 PM

අන්ධානුභාවයෙන් අදහස් දාන අපේ උදවියට මේ ජාතික පක්ෂය පෙනෙන්නේ නැහැ නුවන් මහතාණෙනි. එයාලට ඕනෑ බෙදුම්වාදය පරාජය කරන්න නොවේ. මේ ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න. රට උකසට තබා ලබන දියුණුව මොකටද? රට බෙදුම්වාදීන්ට බන්දේසියක තබා ලබාදී ලබන විදේශීය හොඳ හිත මොකටද? ලබන ඇඟලුම් වලට ජිඑස්පි සහනය මොකටද? ලබාගත් නිදහස පාවා දී යුරෝපා මාළු අපනයන තහනම ඉවත්කර මොකටද? දැන් අර වෙනස් නම් වලින් අදහස් දාන පුද්ගලයෝ ටික මේකටත් මහින්දටම දොස් කියාවි. (නි)

:       0       0

නුවන් Monday, 25 May 2015 09:23 AM

මේ ආණ්ඩුව ආපු ගමන් පහුගිය ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තිබුණු ටැමිල්නෙට් එකේ බ්ලොක් එක අයින් කළා. තවදුරත් උන්ගේ අදහස් වලට තහනමක් නෑනේ. දකුණු ඉන්දියාවේ සරණාගතයෝ එවනවා ලංකාවට. තව ටික කාලයක් ගිහාම ඉන්දියන් අය ඊළමක් ඉල්ලයි ලංකාවෙන්. දැනටම ඉල්ලනවනේ. චන්දෙ දවස්වල නම් කිව්වේ ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය තහනම් කරලා නැති කරන්න පියවර ගන්නවා කියලා. ඔක්කොටම කලින් අල්ලපු රටේ කොටි සංවිධානයට තහනමක් ඇති කරගන්න බැලුවොත් මොකද. දැන් ජනාදිපති බෙදී වෙන්වෙලා තිබුණු ජාත්‍යන්තරය එක්සේසත් කළානේ. මෝදිත් ආවේ මෙහේ. කතා කළා නම් තහනමක් ගන්න බැරි වෙන එකක් නෑ. (නදී)

:       0       0

ජයා Monday, 25 May 2015 10:04 AM

ජාත්‍යන්තරය එක්සේසත් වුනේ එයාලට ඕනෑ විදියට මේ රජය කටයුතු කරන හින්දයි. මෙතන ජාත්‍යන්තරය කියන්නේ ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල්, ඒ රටවල් අපට ත්‍රස්තවාදය නැති කරන්න උදව් කළේ නෑ.වැඩි කල් නොගොස් කිලිංග්ස් ෆීල්ස් චැනල් 4 චිත්‍රපටිය ලංකාවේ පෙන්නවයි. දැන් ඩයස්පෝරාව වැඩ පටන් අරන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 28 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 322 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2205 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 239 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 984 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1042 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37583 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24770 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site