IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘තහනම් කළ එන්ජීඕ අායෙත් ඇවිත්‘

‘රටෙන් බැහැර කළ රාජ්‍ය නොවන සංවිධන නැවත වතාවක් අද  අළු ගසා දාලා කරලියට පැමිණ තිබෙනවා‘ යැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (27) කිරුළපන කාර්යාලයේ දී පැවසූහ.

‘නීතියෙන් තහනම් කරලා තිබුනත් තහංචි ඉවත දමලා වර්තමාන ආණ්ඩුව ළග නැළවෙන රාජ්‍ය නොවන සංවිධන රට පුරාම විශාල ව්‍යසනයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් තිබෙනවා. එහි ප්‍රතිපලයක් තමයි උතුරේ විග්නේශ්වරන්ගේ හැසිරීම හරහා හා ඇතැම් දෙමළ සංවිධන  හරහා නව ඉල්ලම් වාදයක් කරලියට එන්නේ. අපිට හිතා ගන්න බැරි විදියට විග්නේශ්වරන් මහ ඇමතිවරයා සිංහලයන් කෙරෙහි වෛරී ස්වභාවයකින් කටයතු කරනවා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

gnanasara-thero_simg



අදහස් (0)

‘තහනම් කළ එන්ජීඕ අායෙත් ඇවිත්‘

කුමාර Tuesday, 27 September 2016 06:02 PM

අහෝ, ගෝඨා ඔබ කොහිද? (නි)

:       0       0

චන්දන Tuesday, 27 September 2016 06:15 PM

ධම්මික, ඔබ හරි. ඔය දේ අපේ කොළ කණ්ණාඩි දමන සිංහල යැයි කියාගන්න අයට නොතේරෙන එක ගැන තමයි දුක

:       0       0

සජී Wednesday, 28 September 2016 03:31 AM

මේ හාමුදුරුවෝ කියන දේ හරි. සිංහලයා ගැන කථා කළෝත් ජාතිවාදය අනිත් අය ගැන කථා කළොත් සංහිඳියාව (බ)

:       0       0

අචිනි Wednesday, 28 September 2016 03:31 AM

විග්නේශ්වරන් වගේම මෙහෙත් ඉන්නවා ඔය ජාතිවාදයෙන් යැපෙන මොන්ටෙරෝ වලින් යන අය (බ)

:       0       0

අමාලි Wednesday, 28 September 2016 03:38 AM

ධම්මික උඩුරාවණ, ඔබ සැබෑම ශ්‍රී ලාංකිකයෙක් එමෙන්ම සුපිරිසිදු ජන්මයක් සහිත පුද්ගලයෙක් (බ)

:       0       0

දිලිප් Wednesday, 28 September 2016 03:43 AM

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය පරික්ෂාවට හා නියාමනයට රජයේ වගකිවයුතු අංශ වල අවධානය කඩිනමින් යොමු විය යුතුයි. (බ)

:       0       0

චාමර Wednesday, 28 September 2016 04:08 AM

එන්ජිඕ හරියට යාචකයින් හා සමානයි. මෙහි සිටින උදවිය විශාල වශයෙන් ණයවී සාමය පිලිබඳ විශ්වවිද්‍යාල වල උපාධි ගත්ත උදවිය. ඉතින් මේ උදවියට ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ලංකාවේ වගේ රටක ජාතිවාදය ඇතිකර, එයට විසඳුම් සොයනවා කිය කියා ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. හරියට හිඟන්නාගේ තුවාලේ වගේ. (බ)

:       0       0

රැල්ෆ් Wednesday, 28 September 2016 04:09 AM

සහන කොහෙද මේ දවස්වල හිටියේ,විග්නේශ්වරන් ගේ පෙළපාලියට වත් ගියාද .සිංහල කොටි කියල කැපුවත් යූඑන්පී කියල ඉන්න පෙන්දෝ ටිකක් ලංකාවේ ඉන්නවනේ. අඩුම ගානේ මේ හාමුදුරුවෝ එන්ජීඕ කාරයන් ගැන කියනවා.ඩොලර් වලින් යැපෙන වතුර යටින් ගිනි ගෙනියන තහනම් කරපු එන්ජීඕ කාරයන් ගැන මේ ආණ්ඩුව කරන්නේ මොනවද.(බ)

:       0       0

ජනිත් Wednesday, 28 September 2016 05:41 AM

මේ අය කරන්නේ ජිවනොපයක් . ඔය කවුරුවත් ගැන හිතලා කටයුතු කරනවා නොවෙයි. (ම)

:       0       0

තරිඳු Tuesday, 27 September 2016 12:29 PM

ඔබ වහන්සේ හරි හාමුදුරුවනේ.සිංහල බෞද්ධයෝ කතා කරනකොට ජාතිවාදී වන අනෙකුත් ආගම් වල සංහිදියාව නම් වන දෙයක් තමයි අද තියෙන්නේ.පුදුම අසරණකමක් දැනෙනවා (බ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 12:46 PM

නොර්වේ එන් ජී ඕ සල්ලි වලින් යැපිලා කාල තෙල දිය කර ගන්න දඟලන අය ගැන අපි හොඳට දන්නවා. (අ)

:       0       0

සහන Tuesday, 27 September 2016 01:27 PM

විග්නේශ්වරන් වගේම මෙහෙත් ඉන්නවා ඔය ජාතිවාදයෙන් යැපෙන මොන්ටෙරෝ වලින් වඩින ඇත්තෝ . (අ)

:       0       0

සෑම් Wednesday, 28 September 2016 06:04 AM

පුෂ්පකුමාර, සහන, රෝහණ, මමනම් හිතන්නේ නැහැ කිසිම සිංහලයෙකුට කටක් ඇරලා මේ වෙන දේවල් වලට උඩගෙඩි දෙන ප්‍රකාශ කරන්ඩ පුළුවන් කියල. (බ)

:       0       0

විකුම් රංගන Wednesday, 28 September 2016 06:16 AM

කුමාර මහර, ජාතියක් විදිහට නැගිටින්න නම්, සිංහල බෞද්ධ කම ගැන කටින් කයිවාරු ගහලා හරි යන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙන්න උත්සහ කරනවා. දැන් බලනවකො ලංකාවේ වැඩිපුරම ඉන්න හිඟන්නෝ මොක්කුද කියලා. ලැජ්ජයි ඕයි???තණ්හාවයි, කුහක කමයි, බලුකමයි අතින් නම් නම්බර් වන්....(බ)

:       0       0

රෝහණ Tuesday, 27 September 2016 01:50 PM

ජාති වාදය අවුස්සන්නේ එපා (අ)

:       0       0

ධම්මික උඩුරාවන Tuesday, 27 September 2016 02:40 PM

පුෂ්ප කුමාරලා සහනලා විගි ගේ අනුගාමිකයෝ වගෙයි. සිංහලයාට මොනවා හරි වෙනකොට කොලපාට කන්නාඩි දා ගත්ත අය ගන්නෙත් කොටින්ගේ පැත්ත. ඔය හින්දා තමයි සිංහලයාට හෙණේ වෙලා තියෙන්නේ. (අ)

:       0       0

කුමාර මහර Tuesday, 27 September 2016 03:51 PM

සිංහල බෞද්ධකම ගැන කතා කරද්දි ඒකට එරෙහිව ඉන්නෙ සිංහලයොමයි. ඉතින් කොහොමද අපි ජාතියක් විදියට නැගීහිටින්නෙ (බ)

:       0       0

ලක්සිරි Tuesday, 27 September 2016 04:11 PM

ධම්මික, මොළේ තරමට එපැයි හිතන්න. නේද මහත්තයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 240 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1110 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 110 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1778 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4206 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site