පොලිස් කොස්තාපල්වරයකු අනියම් බිරිඳක සමග ඇගේ නිවසේ සිටියදී අනියම් බිරිඳගේ සැමියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.සැකපිට ඇගේ සැමියා සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තහනම් ගෙඩි කන්න ගිහින් පීසී පිහිපාර කයි
නිරු Friday, 14 October 2016 04:22 AM
ක්ෂණික කෝපය..සැමියාට නිදහස දෙන්න...(ම)
අරුන් Friday, 14 October 2016 05:18 AM
ඒ මනුස්සයාට ක්ෂණික ආවේගයක් එන්න ඇති. නැත්නම් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයිනේ. එහෙම නොවෙන විදියට හිත ශක්තිමත් කරගන්න හරි අමාරුයි.අ)
මිහිරි Thursday, 13 October 2016 10:45 PM
මගේ ගෑනී මගේ මිනිහ කියා කියා මෙහෙම ගෑනු මිනිස්සු එක්ක ඉන්න මෝඩයෝ තමා එලවන්න ඕන. (අ)
පිටිගල මිලානෝ Thursday, 13 October 2016 10:52 AM
තහනම් ගෙඩි රස වුනත් බොහොම විස බව මෙයින්ම පෙනෙනවා නේද? (බ)
තරිදු Thursday, 13 October 2016 11:10 AM
රාළහාමිට නොවෙයේ පිහියෙන් අනින්න තිබුනේ තමාගේ බිරිදට (හේ)
පැරිස් චන්ද්‍ර Thursday, 13 October 2016 11:23 AM
රාළහාමිට නොවෙයේ පිහියෙන් අනින්න තිබුනේ තමාගේ බිරිදට (ම)
නිමල් Thursday, 13 October 2016 11:26 AM
බිරිදක් තොරගන්නකොට ඔය දේවල් සැලකිල්ලට ගන්න ඕනෑ. බිරිද හරියට හිටියන්ම් ඔය මොනවත් වෙන්නේ නැ........... (ම)
මංජුලා Thursday, 13 October 2016 12:20 PM
මිනිහෙක් තෝරාගන්න කොට ඔය වගේ දේවල් සැලකිල්ලට ගන්න ඕනෑ. (හේ)
ගාමිණි Thursday, 13 October 2016 12:58 PM
තහනම් ගෙඩි රසයි කියලා ඔයා කොහොමද දන්නේ?(හේ)
රොකී Friday, 14 October 2016 01:34 AM
නිමල් සහ මංජුලා, කොහොමද කල්ඇතුව තෝරාගන්නේ? (නි)
ජයරත්න Thursday, 13 October 2016 02:35 PM
පිහියෙන් ඇනපු මිනිහා මාර හොඳ මිනිහෙක් කියලා ඒගොල්ලෝ ඔක්කොම තීරණය කරේ මොන සාක්ෂි මත ද? (හේ)
සජී Friday, 14 October 2016 02:43 AM
රොකී, ඊළඟ ආත්මයේදිවත් හොඳ ජීවිතයක් ලැබෙන්න මේ ආත්මෙදි වැරදි කිරීමෙන් මිදෙන්න ඕනෑ (නි)
සංජීව Thursday, 13 October 2016 04:25 PM
අර කෙනෙකුත් කිවුවනේ නීතිය නමනවා කියලා. (නි)
ලේක්කෝ ගලබඩ Thursday, 13 October 2016 05:45 PM
පිටිගල නම් ඒ ජාතියේ ගෙඩි රහයි කියලා දන්නවා එහෙනම්. (අ)