IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තහනම් ගෙඩි කන්න ගිහින් ලාංකිකයා මැරේ

කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ හවල්ලියේ මහල් නිවසක තුන් වැටි මහලෙන් මැදියම් රැයේ නිරුවත් ශ්‍රී ලාංකිකයකු තල්ලු කර මරා දමා ඇතැයි කුවේට් පොලිසිය කියයි.

ඔහු කතක සමඟ ඇඳේ සිටිය දී කතගේ සැමියාට අසුවන්නට ඇතැයි අල් අම්බා පුවත්පත කියයි.

ආසියා ජාතිතයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයිග ඇය පොලිසියට පවසා ඇත්තේ තම සැමියා ඒ මිනිහා බිමට තල්ලු කළ බවයි.



අදහස් (0)

තහනම් ගෙඩි කන්න ගිහින් ලාංකිකයා මැරේ

විනී Tuesday, 08 July 2014 05:44 PM

කෝ ..මේ ප්‍රතිචාර දමන ..විශේෂඥයෝ කව්රුත් නැනේ. (අ)

:       0       0

බීටා Wednesday, 09 July 2014 06:43 AM

අපේ රටේ අය කොහේ ගියත් ඔය වැඩේට නම් හරි දත්ෂයි. (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 09 July 2014 07:18 AM

අවුලක් නැහැ. මිට පස්සේ ඔහොම ගෙඩි කඩන කට්ටිය ගහට නගින්නේ නැතුව බිම ඉදල කෙක්කකින් කඩාගන්න. එතකොට බිම වැටෙන්නෙත් නැහැ. කව්රුත් තල්ලු කරන්නෙත් නැහැ. අත් දුටුවයි. සත්‍යයි. (නදී)

:       0       0

කිකෝ Tuesday, 08 July 2014 11:56 AM

මිනිය බාරගන්න පව්ලේ ය කොහොමද ලෝකෙට මූණ දෙන්නේ ? (අ)

:       0       0

සමන් Wednesday, 09 July 2014 01:03 AM

ලොකු ලොකු අයට පිටරට ගිහිල්ලා ඔය වගේ දේවල් කරන්න පුලුවන් නම් සාමාන්‍ය මිනිහෙක් කළාම මොකද එක අතකට? (නි)

:       0       0

සෑම් Wednesday, 09 July 2014 08:21 AM

ලංකා තිලක්ගේ කතාවට මට හොදටම හිනා. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 08 July 2014 12:19 PM

මම හිතුවේ ඉතාලියේ කියල. මෙහෙත් ඉතින් ඔහොමම තමයි. හැබැයි තල්ලු කරන්නේ නැහැ. (අ)

:       0       0

සෑම් Tuesday, 08 July 2014 12:57 PM

බැලුවම කොයි රටෙත් එක වගේනේ (දී)

:       0       0

සත්‍යා Wednesday, 09 July 2014 02:27 AM

තහනම් ගහේ ගෙඩි රසයි කියලා යක්ෂය කියනකොටම මිනිසාට දෙවියන්ව අමතක වුණාලු. හැබැයි ඒ ගෙඩිවල රස බල බලා ඉන්නකොට කසාද මිනිහට අහුවුණහම මිනිහාට දෙවියන් සිහි වුණාලු. අනේ විපතක මහත! (නි)

:       0       0

පබා Wednesday, 09 July 2014 02:46 AM

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ (නදී)

:       0       0

රන්ජි Tuesday, 08 July 2014 01:04 PM

ඔන්න බලන්න වැරදි කලාම දඩුවම ලැබෙනවා ලංකාවට ඕනේ කරන්නේ මරණ දඩුවම මෙවෙනි දේවල් ලංකාවේ උනානම් කීදෙනෙක් දැන් මෙලොව නැති නේද? හොරෙන් පවල් අව්ල් කරන අය ගන්න උදාහරණයට හැදෙන්න් ගන්න උත්සාහය (දී)

:       0       0

හේමන්ත Thursday, 10 July 2014 12:02 PM

බීටාගේ අදහසට මමත් එකඟයි. මෙහෙත් අපේ අතළොස්සක් ගැහැණු පිරිමි තහනම් ගහේ ගෙඩිවල එල්ලිච්ච ගමන්ම තමයි. (නි)

:       0       0

මිහිරි Tuesday, 08 July 2014 01:18 PM

මිනිස්සු මරන්නේ හරියට සෙල්ලමට වගේනේ (දී)

:       0       0

තිලක් Tuesday, 08 July 2014 01:22 PM

වැරැද්දට දඬුවමත් වැඩේ ඉවරවෙන්නත් කලින්ම ලැබිලවගේ. (දී)

:       0       0

ප්‍රියංක Wednesday, 09 July 2014 04:07 AM

කණගාටුදායක සිදුවීමක් (නි)

:       0       0

සමන් Wednesday, 09 July 2014 11:17 AM

පිරිමින්ට ඉතින් මෙහෙම තමා වෙන්නේ. කාටවත් කාන්තාවගේ වැරැද්දක් පෙනෙන්නේ නේද? මේ ක්ෂණික කෝපය ඇති කළේ කවුද කියලා තේරෙන්නෙ නැද්ද? (නි)

:       0       0

නාමල් Wednesday, 09 July 2014 04:14 AM

අපේ කෙනෙකුත් කකුල කඩාගත් සිද්ධියක් මට මේ වෙලාවේ මතක්වුණා (නි)

:       0       0

පියසේන Wednesday, 09 July 2014 11:30 AM

ආසියා ජාතිකයෙක් කියලා තිබුනේ අපේ රටට මගේ හිතේ. ඔය කුවේට් රටේ අපේ අය තොග ගානට ඉන්නවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 09 July 2014 04:32 AM

තහනම් ගහේ ගෙඩි කෑවා නම් එම ගැහැණිය ඒ තැනැත්තා තුන්වැනි මහලෙන් බිමට පැන්නත් කියන්නේ තමන්ගේ කසාද සැමියා අර මනුස්සයාව තල්ලු කළා කියන කතාවම තමයි. මොකද ඔය වගේ අය කතාකරන, හැසිරෙන විදිය මම හොඳට දැකලා තියෙනවා. (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 08 July 2014 02:29 PM

අලුත් අත්දැකීමක්, නිරුවතින් මැදියම් රෑ තට්ටු තුනක් උඩ ඉඳල පොළොවට පාවෙලා එන එක. (අ)

:       0       0

පිටිගල Tuesday, 08 July 2014 02:57 PM

ලාංකිකයෝ කවදත් රටේ නම්බුව තබා වැඩ කරන්න සූරයෝ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 349 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2072 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1572 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 678 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 579 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 684 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site