අනියම් බිරියට අද අලූයම ඇසිඩ් ගැසී යැයි සැක පිට බඩල්කුඹුරේ ප්රාදේශීය දේශපාලනඥයකු වන තුන් දරු පියකු අත්අඩංගුවට ගත් බව බඩල් කුඹුර පොලිසිය කියයි. ඇය මොනරාගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
‘‘තහනම් ගහට’’ ඇසිඩ් ගසයි
කෝලිත් Thursday, 23 February 2012 10:07 PM
වැරදි වැඩ කළාම දඩුවම් විදින්න වෙනවා..
මිනෝලි Thursday, 23 February 2012 02:23 PM
දැඩි දඩුවම් දිය යුතුයි.ලංකාවෙ මෙවන් දේවල් විහිළුවක් වෙලා.