IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තහනම් ගහේ ගෙඩි කාලා

කුවේට් රාජ්‍යයේ නිවෙසක ශ්‍රී ලංකා ගෘහ සේවිකාව අල්ලපු ගෙදර ඉන්දියා ජාතික රියදුරා සමග අනියම් සබඳතාවක් පැවැත්වීයැයි කුවේට් වැසියකු පොලීසියට කළ පැමිණිල්ලක් අනුව දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. තමා ඉන්දියා ජාතික රියදුරා සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව තිදරු මවක වන එම කාන්තාව පිළිගෙන ඇත. දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට යන බව ඇරැම් ටයිම්ස් පුවත්පත කියයි.



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි කාලා

රුවන් Tuesday, 13 November 2012 05:57 PM

ලංකාවෙ අය රට යන්නෙ ඕකට තමයි. දන්නෝ දනිති. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 05:47 PM

මේ බැණලා අදහස් දාන අයත් බැහැ කියන හැටි බලාගන්න තිබුණා, ගහෙන් ගෙඩියක් කඩාගන්න දුන්නා නම්. (නි)

:       0       0

සුදත් Tuesday, 13 November 2012 06:05 PM

පිටිගල අයියත් කුවේට් යන්න වගෙයි කල්පනාව. (නි)

:       0       0

රම්‍යා Wednesday, 14 November 2012 11:22 AM

මිනිසුනේ අපි මෙහෙට වෙලා තහනම් ගෙඩි කාලා හොයන සල්ලිවලින් තමයි ලොක්කො වැජඹෙන්නේ.. තරුණ කොල්ලෝ හන්දි ගානෙ ත්‍රීවීල් පාක්වල ඉන්නේ..!(නු)

:       0       0

සුජීව Wednesday, 14 November 2012 11:24 AM

මිනිසුනේ මෙහෙ මිනිසුන් දුක් මහන්සියෙන් හම්බකරලා එවන සල්ලිවලින් තමයි රට නැගෙන්නේ.. මොකද රාජ්‍ය අංශයේ වැඩ කරනවාද? පෞද්ගලික අංශයත් දිනෙන් දින වැහෙනවා.. කෘෂිකර්ම අංශය වල පල්ලට.. මොකෝ ලංකාවෙ කාර්මික අංශයෙ දියුණුද? සංචාරක ව්‍යාපාරය දිහා බලාගෙන ඉන්නවා... (නු)

:       0       0

ෂෙරීෆ් Wednesday, 14 November 2012 12:17 AM

අපි රජයට යෝජනා කරමු අපේ රටේ කාන්තාවන්ව පිටරට ගෘහ සේවයට යවන්න එපා කියලා. ඔන්න දැන් ඉවරයිනේ ප්‍රශ්නේ. (නි)

:       0       0

මාලනී Wednesday, 14 November 2012 11:43 AM

ඔව් ඔව් ලෝක බැංකුවෙන් සල්ලි ණයට අරන් එ සල්ලිවලට පිට රටවලින් බඩු ගෙනත් කමු.. අපි මෙහෙ ඉදං තහනම් ගහේ ගෙඩි කාලා හරි රටට සල්ලි එව්වෙ නැතිනම් ලංකාව ලෝක බැංකුවට උගස් වෙනවා..!(නු)

:       0       0

සේනානායක Wednesday, 14 November 2012 12:18 AM

රම නම් කනවා ඇරෙන්න වෙන මොකක් කරන්නද? (නි)

:       0       0

කමල් Tuesday, 13 November 2012 06:19 PM

දයා, ඔයා 95%ක් කියලා කිවුවා නම් තමයි හරි. (නි)

:       0       0

සේනානායක Wednesday, 14 November 2012 12:37 AM

ඇත්තටම දයා ඕවා කාලම නැද්ද? හිතට එකගව කියන්න. (නි)

:       0       0

රානි Wednesday, 14 November 2012 11:30 AM

මිනිසුනේ පිටරටවල ඉන්න අයට බනින්න එපා.. අපේ රට මේ තත්ත්වයට පත් කරපු උදවියට කටක් ඇරලා මොකුත් කියන්නකෝ. ඡන්දෙ කාලෙදි ටකරමටයි රැකියාවටයි නැමෙන්නේ නැතිව හරි තීරණයක් ගන්න බැරිමනම් ඡන්දය කටුගාලා හරි දාන්න..!(නු)

:       0       0

කුසුමා Wednesday, 14 November 2012 11:31 AM

රෝග ලක්ෂණවලට බැන බැන කාලෙ නාස්ති කරන්නේ නැතිව රෝගයට බෙහෙත් දෙන්න.. ජාතිය ආගම ගැන සිංහ කතා කිය කිය ඉන්නෙ නැතිව ජාත්‍යන්තරය ගැන හිතන්න... මෙහෙ මොනවා කරලා හරි ලංකාවට සල්ලි එව්වෙ නැත්නම් ඔයාලට ඔහෙ මොනවා කරන්න වෙයිද දන්නේ නැහැ..!(නු)

:       0       0

ශීලා Wednesday, 14 November 2012 11:50 AM

කාන්තාවන් රට යවනාවනම් වෙනත් රටවල කරනවා වගේ හොද රැකියාවලට යවන්න.. හෙද සේවය, ගෘහනිර්මාණ, ඖෂධ වෙළදාම, රාජ්‍ය ආරක්ෂක අංශ වෛද්‍ය අංශය ඉංජිනේරු වගේ.. වැඩේ තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය යල්පැන තියෙන නිසා අපිට මෙහෙ ඒ රැකියා නැහැ..!(නු)

:       0       0

චින්තක Wednesday, 14 November 2012 11:35 AM

මමත් ඉන්නේ කුවෙට්වල මේවා බොරු නෙමෙයි (ස)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 12:31 AM

තමන්ගේ ගැහැණුන් පිටරට යවන්නේ කොන්දක් නැති පිරිමි. අනික අපේ ගෑණුත් අල්ලගන්නෙම පිටරට පිරිමි. මොකද රහස් හෙළිවෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

මංජුලා Wednesday, 14 November 2012 11:35 AM

ඇයි කාන්තාවන් රට යවන්නේ ගෘහ සේවයට.. ? රටේ පිරිමින්ගේ කම්මැලිකම නේද මේකෙන් පේන්නේ..!(නු)

:       0       0

සිසිර Wednesday, 14 November 2012 12:52 AM

මැදපෙරදිග හුගක් කාන්තාවෝ 95%ක්ම කරන්නෙ මේක තමයි. (නි)

:       0       0

දිල්ෂාණි Wednesday, 14 November 2012 12:38 AM

පිටරට ඉන්න අපේ කාන්තාවො එවන සල්ලි ටික නැත්නම් සේරම ඉවරයි. (නි)

:       0       0

සමන්ත Wednesday, 14 November 2012 11:48 AM

මේ ක්‍රියාවේදී මනුෂ්‍ය සත්ත්වයාට වරද පටවන්න අමාරුයි. (නි)

:       0       0

අනිල් Wednesday, 14 November 2012 01:56 AM

වැඩේ වැරදියි

:       0       0

පිටිගල Wednesday, 14 November 2012 01:02 PM

නන්දන, පනාගොඩ, ගහ තහනම් වුණත්, ගෙඩි රසනම් මොකද කරන්නේ? (නි)

:       0       0

ජානක කුවේට් Tuesday, 13 November 2012 07:05 PM

අනේ මේවත් වැඩද? අපේ අක්කලා නංගිලාගේ වැඩ වල හැටියට..!(නු)

:       0       0

පනාගොඩ Wednesday, 14 November 2012 04:28 AM

ඉතාලියේ ඉන්න ලංකා අක්කලා නම් මේ ගහේ ගෙඩි කන්නේ කිලෝ ගණන් වලින්. (නි)

:       0       0

මධු Tuesday, 13 November 2012 07:27 PM

හැගීම් දැනීම් තියෙන සාමාන්‍ය මනුස්ස ගතියක්..!(නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 14 November 2012 04:42 AM

ඔය අල්ලගෙන තියෙන්නේ පිටරට අත්තක්... (නි)

:       0       0

මල්කා Tuesday, 13 November 2012 07:38 PM

නරක කාන්තාවෝ..!(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 13 November 2012 07:59 PM

වෙරෝනා නගරයේ මල්ලි කෙනෙක් ගගට පැන්නේ එයාගේ වෙන්නප්පු පෙම්වතිය ඔය ගහෙන් ගෙඩි කැඩුවා කියලා..!(නු)

:       0       0

සදුන් Tuesday, 13 November 2012 07:44 PM

දුර රටවල්වල ඉන්නකොට මොන ගෙඩි හරි කාලා දානවා..!(නු)

:       0       0

සහන් Tuesday, 13 November 2012 07:46 PM

මේ වගේ දේවල් ඩුබායි වල නම් සාමාන්‍ය දේවල් බවට දැන් පත්වෙලා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 07:17 AM

මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)

:       0       0

ෆෙලිසියෝ Tuesday, 13 November 2012 08:04 PM

මේකට පිළිතුරු දීලා තියෙන අය කිසිම වරදක් කරලා නැද්ද?(නු)

:       0       0

ලුම්බිණි Wednesday, 14 November 2012 07:22 AM

කුවේට් වැසියට තියෙන අමාරුව මොකද්ද අනෙක් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගැන. තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා අනික් මිනිහගේ අඩුපාඩු බලන්නේ මොකද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 November 2012 08:22 PM

කුවේට් යන්න ම ඕන නැහැ මිලානෝ වල මේ ගස් ඕන තරම් තියෙනවා..!(නු)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 08:18 PM

මැද පෙරදිග ඇවිත් ඉන්න 99%ක්ම කාන්තාවන් මනුස්සයන්ගේ වැරදි නිසයි.. (නු)

:       0       0

ප්‍රභාත් Tuesday, 13 November 2012 08:23 PM

කදවුරුවල ඉන්න අව අපේම අය දූෂණය කරනවා...!(නු)

:       0       0

අමිල Tuesday, 13 November 2012 08:43 PM

ඒ මිනිස්සුන්ටත් හැගීම් තියෙනවනෙ .නැති බැරි කමට රට ගියාට..මෙහෙ පාලකයෝ දැනගන්න ඕන රටක් උනාම රටේ මිනිස්සුන්ට හැම දෙයක්ම දීල රට ඇතුලෙම තියාගන්න..රටේ පාලකයෝ අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා..මේවා දෙවියන්ටවත් පේන්නැද්ද අප්පා ..(නු)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Tuesday, 13 November 2012 08:31 PM

අනේ පෙම්බර නෙතු මගේ..!(නු)

:       0       0

ජානක ඩුබායි Tuesday, 13 November 2012 08:52 PM

මෙහෙ ඉන්න අයත් ඔය වගේ තමයි..(නු)

:       0       0

චානක Wednesday, 14 November 2012 08:29 AM

හාම්පුතා කරදරයක් කළා නම් ඒක සාධාරණයි.මේක මේ වෙන දෙයක්. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 13 November 2012 08:44 PM

මේවාට සම්පුර්ණ වග කිව යුත්තේ මේ කාන්තාවන්ගේ ලංකාවේ ඉන්න සැමියන්. අවරුදු 15.20 කියා නැවත නැවත එන්නේ ඒ ගහේ ගෙඩි කන්න තමා. මේක ලංකාවේ ඉන්න අයට වඩා දන්නේ රට ඉන්න අප තමා. සෟදියේ නීතිය තද නිසා වැඩියෙන්ම අනෙක් රටවල් වලට කැමැත්තෙන්ම යන්නේ ඕකට තමය.(නු)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 03:58 PM

අපේ අක්කලා මැද පෙරදිග ගිහිං ඉන්දියාවෙ බංගලිදේශ පකිස්ථාන අය එක්ක පවුල් කමින් ජීවත් වෙනවා සමහර දේවල් මෙහෙම වෙන්නෙ ලංකාවෙ පිරිමි කොටසකුත් ඕකට වගකියන්න ඕන.. මොකද මේගොල්ල කාන්තාවන් වැඩි පඩි දෙන තැන් හොයලා දීලා කාන්තාවන් අල්ලා ගන්නවා.! (නු)

:       0       0

ඉන්දික Tuesday, 13 November 2012 04:00 PM

අයියෝ මේක මේ සිම්පල් කේස් එකක්නේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 14 November 2012 08:56 AM

අඹු සැමියන් ලෙස ජීවත් වීම නීත්‍යානුකූලයිනේ... මේක එහෙම එකක් නෙමෙනේ අනියම් හැසිරීමක්.. (නු)

:       0       0

සංජු Tuesday, 13 November 2012 04:02 PM

මෙහේ ඉතිං කඩන තරමක් කඩන්නේ ඔය ගහේ ගෙඩි තමයි. (නි)

:       0       0

කමල් Tuesday, 13 November 2012 04:23 PM

මෙහෙ කුවේට් වල ඉන්න අය කන්නෙම තහනම් ගස්වල ගෙඩිමයි.. හැමෝම දරුවො ඉන්න අම්මලා තාත්තලා.. ඔක්කොම එකයි.. සුළු පිරිසක් හොදින් ඉන්නවා..!(නු)

:       0       0

විශ්ව Tuesday, 13 November 2012 09:08 PM

රටේ නමත් කනවා මේ වගේ අය..!(නු)

:       0       0

බිම්සර Wednesday, 14 November 2012 09:14 AM

ගෙදර බඩගින්නේ ඉන්න තමන්ගෙ ළමයා ගැන හරි හිතලා මේ අම්මට ඔවැනි හැගීම් යටපත් කරගන්න තිබුණා. (නි)

:       0       0

ධනංසූරිය. Tuesday, 13 November 2012 09:29 PM

කන බොන අය වුණාම මොනවා කරන්නද. මටනම් දුකයි. (අ)

:       0       0

ගලබඩ Tuesday, 13 November 2012 04:31 PM

අනේ ඔය ගහ තියෙන තැන මටත් කියන්නකෝ ' වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි ' (ස)

:       0       0

සුරේෂ් Tuesday, 13 November 2012 04:31 PM

හොද වැඩේ වෙලා තියෙන්නෙ.. රටගිහිං තියෙන්නේ වැඩකරලා කීයක් හරි හොයාගන්න නෙමෙයි.. ගිහිං තියෙන්නේ වෙන ඒවට.. හොදම වැඩේ.. එයාට ඔහොම වෙලා මදි..!(නු)

:       0       0

සුකුමාලි Tuesday, 13 November 2012 09:46 PM

රස ඇති ගොඩක් (අ)

:       0       0

කුවේට් රොෂාන් Tuesday, 13 November 2012 09:31 PM

සිල්වා මහත්තයෝ ඔයා මොකද කූරුනෑගලට චෝදනා කරන්නෙ?ඔයත් ඔය කියන ගහේ ගෙඩි කනවා වගේ? (අ)

:       0       0

සුරේෂ් Tuesday, 13 November 2012 04:50 PM

හොද වැඩේ රට ගිහිල්ලවත් ඉන්න බැහැ..!(නු)

:       0       0

ෆයිසාල් Tuesday, 13 November 2012 09:49 PM

ගෙඩි කාපු අයට මේවා සිම්පල් (අ)

:       0       0

සුකුමාලි Tuesday, 13 November 2012 09:50 PM

කොරියා ගිහිල්ලත් අපේ අය කන්නේ ඔය ගහේ ගෙඩි තමයි. දන්නවද රස නිසා අපේ රටේ පිරිමි (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 November 2012 04:36 PM

මේවා අහලා ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ටික කුවේට් වලට හරවයිද ඔය කියන ගහේ ගෙඩි කන්න...!(නු)

:       0       0

ජෝන් Tuesday, 13 November 2012 09:54 PM

ගොඩක් ලංකාවේ කාන්තාවෝ කියන්නේ තමන්ගේ මහත්තයාගේ බීමත්කම නිසා ඒ ගහේ ගෙඩි කන්න පුරුදුවුණා කියලා. අනේ මන්දා ඉතිං ඕවා. (නි)

:       0       0

රුවන් Wednesday, 14 November 2012 09:36 AM

මධුත් හරි කැමතියි වගේ ඒ වගේ වැඩ වලට. (නි)

:       0       0

සංජු Wednesday, 14 November 2012 06:59 PM

මේක ලොකු ප්‍රශ්නයක් බව අදහස් වලින්ම පෙනෙනවා. මේකෙන් වෙන්නේ ලංකාවේ නම කැතවෙන එක විතරයි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 05:01 PM

අනිවාර්යයෙන්ම මෙයා කුරුණෑගල පැත්තෙ වෙන්න ඇති..!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:12 PM

මට ටිකක් තරහ යනනේ ඔය රටවල්වලට යන ගෑනු උදිය වැඩ කරන්නේ නාකිම නාකි ආයල කියල. (අ)

:       0       0

කුමාරි ඩුබායි Tuesday, 13 November 2012 04:48 PM

මේ සිද්ධිය ඇත්තක්ද නැද්ද දන්නෙ නැහැ මේ කාන්තාවට වරද පිළිගන්න වෙනවා.!(නු)

:       0       0

දිසා Tuesday, 13 November 2012 05:05 PM

අපේ කාන්තාවන් රටේ නම කන හැටි මෙහෙට ඇවිත්ම තමයි බලන්න වටින්නේ. (නි)

:       0       0

රෝහණ Tuesday, 13 November 2012 04:52 PM

බඩගින්නේ ඉදලා තියෙන්නේ. (නි)

:       0       0

දයා, සවුදි Tuesday, 13 November 2012 04:54 PM

මම කුවේට් හිටියා වසර තුනක්. අපේ කතුන් 85%ක්ම මෙහෙමයි. (නි)

:       0       0

කුමාරි Wednesday, 14 November 2012 10:34 AM

හැමෝම එක මිම්මකින් මනින්න හොද නැහැ. (නි)

:       0       0

අමරා Tuesday, 13 November 2012 10:44 PM

සිල්වා මහත්තයෝ, කුරුණෑගල අය විතරමද වැරදි කරන්නේ? (නි)

:       0       0

මානෙල් Tuesday, 13 November 2012 05:41 PM

අපේ පිරිමින්ගේ කොන්ද පණ තියේනම් මෙහෙම දේවල් වෙයිද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1031 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1304 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 852 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1179 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site