IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තහනම් දැලේ විරෝධය මහ පාරටත්

කල්පිටිය, කන්දකුලියේ මාළු ව්‍යාපාරිකයකුගේ මාළු ලොරියක් රාත්‍රියේ පැහැර ගත් පිරිසක්  රුපියල් එකළොස් ලක්ෂයක මාළු වලින් කිලෝ 4000 ක් පමණ පාරට  දමා ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.

තහනම් දැලට  විරෝධය පාමින් මෙම ලොරිය පැහැර ගත් බවත් කියති. මේ අතර  තහනම් දැල්ට  විරෝධය පෑම අද දෙවැනි දිනටත්  කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගය අවහිර  කරමින් ධීවරයෝ උද්ඝෝෂණය කරන්නට  වුහ. 

DSCN4823 DSCN4825 DSCN4827 DSCN4831[1] DSCN4831[1]_908 DSCN4838[1]



අදහස් (0)

තහනම් දැලේ විරෝධය මහ පාරටත්

යසපාල Friday, 21 October 2016 11:17 AM

ඇයි මේවා මෙහෙම දුරදිග යන්න දෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 21 October 2016 07:25 AM

අසරණ පවුල් කියක් අසරණ වෙනවද?අසාධාරණයට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා .ඉස්සරනම් එහෙම අසාදරණයට විරුද්ද වෙන අයට වුනේ වෙඩි කන්න. (අ)

:       0       0

සුනිමල් Friday, 21 October 2016 08:30 AM

පාරවල් අවහිරකර මහජනතාවට කරන මේ හිරිහැර නවත්වන්න නීතියට බැරිද? මේක දැන් විලාසිතාවක් වෙලා. බෝවෙන රෝගයක් වෙලා.

:       0       0

පාලිත ගලපිටිය Friday, 21 October 2016 09:10 AM

අපේ ධීවර ඇමැති තුමා කොහෙද?(හේ)

:       0       0

චන්දන Friday, 21 October 2016 10:17 AM

දැන්වත් මේකට නිසි විසඳුමක් දෙන්න (නි)

:       0       0

ගුණසිරි Friday, 21 October 2016 10:58 AM

මෙම විරෝධතාවය සදාචාරාත්මකයි. ලෝභය ලෝකය විකෘති කරනවා (නි)

:       0       0

උපසේන Friday, 21 October 2016 11:17 AM

අනේ මන්දා හැමතැනම විරෝධතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 280 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 542 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 868 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1488 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 505 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 954 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site