IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තහනම නොදෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ අනුව හය වසරකට රනිල් වික‍්‍රමසිංහ මහතා යළි නායකත්වයට යෝජනා කිරිම ඇතුළු කරුණුවලට එරෙහිව දකුණු පළාත් සභා මන්ති‍්‍ර මෛති‍්‍ර ගුණරත්න මහතා කොළඹ දිසා අධිකිරණයෙන් ඉල්ලා සිටින වාරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි. ඒ වෙනුවට ප‍්‍රති උත්තර බැඳීම සඳහා නොවැම්බර් 26 වැනිදා තෙක් කල් දුන්නේය.



අදහස් (0)

තහනම නොදෙයි

ෆාරු Friday, 05 October 2012 10:55 AM

කට්ටියක් ඔය ඉන්නේ කටවල් වහ‍‍‍ගෙන සද්ධ නැතුව .ඒ ව‍ගේ පාඩුවේ ඉන්නකෝ (ස)

:       0       0

තරුෂි Friday, 05 October 2012 11:31 AM

රනිල් මහත්තයෝ, ඕවට තමයි කියන්නේ නැගිටින්න උදවු දුන්න අත්ත කපලා දානවා කියලා. (නි)

:       0       0

සුජීව Friday, 05 October 2012 11:39 AM

ලංකාව ගොඩගන්න ඉන්න එකම නායකයා තමයි රනිල්. (නි)

:       0       0

ලසන්ත Friday, 05 October 2012 11:39 AM

මේ විකාර නවත්වල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයල බලනවානම් හොදයි නේද (ස)

:       0       0

සමන් Friday, 05 October 2012 11:38 AM

බහුතරය ළකුණු දාගන්න කැමැත්තෙන් කට වහගෙන ඉන්න කාලේ, මන්ත්‍රි මහත්තයා කළ දේ අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Friday, 05 October 2012 12:07 PM

ඔක්කොමලා දැන් ඉන්නේ කසාය බීපු ගොලුවෝ වගේ (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 05 October 2012 12:26 PM

මෙන්න ආසියාවේම ආශ්චර්යමත් විපක්ෂය.(ස)

:       0       0

අමිල කටුනායක Friday, 05 October 2012 10:02 PM

අරයා මෛත්‍ර කලත් මෙයා එයාට මෛත්‍රී කරන්නේ නැහැ.. කැතයි හොදේ..!(නු)

:       0       0

ශිවන්ත Saturday, 06 October 2012 02:17 AM

ලංකාවේ ලාබාලතම විපත්ෂ නායක.. ජය වේවා..!(නු)

:       0       0

සර්පාස් Friday, 05 October 2012 02:32 PM

ගාමිණී ඔබ හරි, රටේ ආශ්චර්‍ය කෙසේ වෙතත් විපක්ෂයේ ආශ්චර්‍යය දැනෙනවා (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 05 October 2012 02:44 PM

බොරු වියදම් ඕන නෑ , ඔය තියන විදිහට කාල බීල ඉමු.(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 02:57 PM

කමක්නෑ තව කල් තියෙනවා (ස)

:       0       0

කුමාර Friday, 05 October 2012 02:55 PM

රනිල්ට ඕනෑ එකක් කරගන්න කියලා, ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නකෝ මන්ත්‍රිතුමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 850 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1022 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 531 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 303 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 327 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site