(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.
මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය.
මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට
Good Friday, 10 December 2021 11:58 PM
රැල්ලටවත් ඇවිදින්ද
Raveendra Saturday, 11 December 2021 06:19 AM
අපටත් සියලුම තානාපති කාර්යාල සමග එක්ව වාහන ගෙනත් දියව්.... මීට දියවන්නාව පට්ටියේ මීහරක් රැල...
Asanga Saturday, 11 December 2021 07:47 AM
එතකොට තානාපති වරුන් මාර්ගයෙන් කොපමණ මුදලක් රටට අහිමි වෙනවාද ?ඇයි මේවාට නීති නොදාන්නේ ?රටේ නීතිය කාටත් පොදුයි නේද ?
SdsSaturday, 11 December 2021 04:36 PM
ඔයාගේ මොලේ තරම පෙන්නන්නේ නැතුව ඉන්න.
RaveendraSunday, 12 December 2021 06:38 AM
අපගේ මෙම අදහස් 100% නිර්වද්‍යතාවයෙන් තොරවිය හැක.තානාපති කාර්යාලවලට ගෙනෙන වාහන ඒ ඒ තානාපති කාර්යාලවලට අදාළ රටවල් වියදම් දරන අතර ඒවා ඔවුනට නැවත තමන්ගේ රටට රැගෙන යාම හෝ අප රටේ තිබෙන "රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවට" බාරදීම සිදුකල යුතුය. එහෙදි වාහනයේ වටිනාකම , ගෙවීම් පිළිබදව අපට නම් කිසිදු අදහසක් නොමැත.
Sriland Saturday, 11 December 2021 04:47 PM
ඔන්න ඔය විදිහට තමයි කුඩු ගේන්නෙත්... නීති 2ක්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...