IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තහනම් යතුරුපැදියි සයිකල් ශූරයයි සැකපිට

ශ්‍රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එවැනි යතුරුපැදි 6ක් හා මෝටර් රථයක් සමග පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.

එම යතුරු පැදි හා කාරයේ වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වෙතියි කියති. මෙම යතුරුපැදි අඩු ධාරිතාවයක් පෙන්වා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතැයි ද කියති.

DSC03515_1 DSC03537 vlcsnap-2016-10-27-12h35m05s72-copy vlcsnap-2016-10-27-13h44m22s180

 



අදහස් (0)

තහනම් යතුරුපැදියි සයිකල් ශූරයයි සැකපිට

කුමුදු Friday, 28 October 2016 06:06 AM

පිටිගල හොර බඩු නාපොලිවලින් විතරක් (බ)

:       0       0

කුමුදු Friday, 28 October 2016 06:08 AM

පිටිගල හොර බඩු (බ)

:       0       0

සුරංග Thursday, 27 October 2016 01:57 PM

කාටහරි කියන්න පුලුවන්ද එන්ජිමේ ධාරිතාවය වැඩිවුණාම වේගයත් ඒ හා සමානව වැඩිවෙනවා කියලා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 October 2016 03:03 PM

මේවා නාපොලි වලින් හොරකම් කරලා, මස් කරලා වෙන්නප්පුවට එවන බඩුද කියලා සොයාබලන්න. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 27 October 2016 09:09 PM

ධාරිතාවය 600 සීසී යතුරුපැදි ලංකාවේ නීත්‍යානුකූලව ගෙන්වා ලියාපදිංච කරවීමට ඉඩ සැළසිය යුතුය. හැමදාම ඉන්දියන් කෙහෙල්මල් පැද පැද ඉන්න ලංකාවේ කොල්ලෝ කැමති නැත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 October 2016 09:22 AM

කුමුදු, හොරකම් කළ බයිසිකල් වෙරෝනා, බ්‍රෙෂියා නගර වලිනුත් යනවා නමුත් වඩාත් සැලසුම් සහගතව කරන්නේ වෙන්නප්පුවේ මීගමුවේ අය බහුලව වාසය කරන නාපොලි සහ කතානියා වලින්. (බ)

:       0       0

සත්‍යයා Friday, 28 October 2016 12:40 AM

අර ඉස්සෙල්ල හිටපු ලොක්කන්ගේ පුත්තු එන්ජින් ධාරිතාවය වැඩි, ගෙන්වන්න තහනම් රේස්කාර් ගුවනින්ම ගෙන්නලා ලෝකයටම පේන්න දිව්වේ රේස්. මෙයාටත් හිතෙන්න නැති "උන්ට හොඳ නම් අපටත් බැරිද" කියලා. ඉහළින් වැරදි කළාම ඒවා පහළට රූටන එක වළක්වන්න බැහැ. (නි)

:       0       0

නයන් Friday, 28 October 2016 12:55 AM

ඉතාම හොඳ දෙයක්. ඉතාලියට ගොස් සිටින ලංකාවේ පාතාල සාමාජිකයින්ගේ ප්‍රධාන අාදායම් මාර්ගයක් වෙන්නේ අධිබලැති මෝටර් සයිකල් සොරකම්කර කොටස් වශයෙන් ලංකාවට එවීමයි. මෙය ඉතාලි පොලිසියේ පවා විමර්ශනයට ලක් වූ අපරාධයක්. ජාත්‍යන්තර පොලිසියේත් සහය ලබාගෙන ලංකාවට අවශ්‍ය වරෙන්තුකරුවන් සොයාගැනීමට නුවණ ලංකාවේ පොලීසියට පහළවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 63 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 216 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 371 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 128 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 741 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 503 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site