මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කැර ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබු වේ ප්‍රොටීන් අධි ශක්ති ජනක දියර හා පවුඩර් තොගයක් වත්තල පිහිටි විදේශිය ශ්‍රමිකයින් නමින් බඩු නිදහස් කරන පෞද්ගලික ආයතනයක තිබී රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද(20)පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වේ ප්‍රෝටීන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතියි රේගුව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තහනම් වේ ප්‍රෝටීන් තොගයක් අල්ලයි
නාමල් Wednesday, 21 August 2013 06:10 PM
අපේ අයගේ සෙල්ලම් තව පෙනෙයි නවසිලන්ත තියෙන කිරි වෙන කෑම වලට දාන්න පටන් ගත්තම. තහනම් කරපුව විනාශ කරන්නේ නැතුව මිනිස්සු රවට්ටන්න විතරක් කරපු දෙයක්ද මේ? (දී)
අශේන් Thursday, 22 August 2013 09:25 AM
රේගුවට ඇති ප්‍රශ්නේ මොකක්ද? ජරා පප්පල, ජරාව මදි ඇති ! (දී)
ලලිත් Wednesday, 21 August 2013 09:24 PM
මෙයාල දැන් කෑම වර්ග වල ලේබල් වල චුටි අකුරු කියවනවා ඇති වේ ප්‍රෝටීන් කියලා ලියලා තියෙනවද බලන්න. ඒක හොඳයි. අතාරින්න එපා මහත්තයෝ ඔය වේ ප්‍රෝටීන් හදන්නේ කිරිවලින්. ඉතින් මිල්ක් කියලා තිබුනොත් ඒවගේ වේ ප්‍රෝටීන් තියෙනවා. හරි නම් සියලුම කිරිහරක් ඉවත් කරන්න වෙනවා. (නි)
මර්සි ලංකා Thursday, 22 August 2013 05:20 PM
අමිල, වේ ප්‍රෝටීන් ලෝකේ සෑම රටකම පාවිච්චි කරන්නේ නැහැ. නොදන්නා දේවල් කියන්න එපා. මේවා පාවිච්චි කරන්නේ නොදියුණු තුන්වන ලෝකයේ රටවල. ලංකාවේ පාවිච්චි කරන බොහෝ දේවල් දියුණු රටවල තහනම් දේවල්. (නි)
අමිල Thursday, 22 August 2013 01:13 AM
වේ ප්‍රෝටින් කොහොමද තහනම් වෙන්නෙ? ලෝකේ හැම රටකම මිනිස්සු පාවිච්චි කරනවනේ , ලංකාවේ මොකද මේ අමුතු දෙයක්? (නි)