IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තිළිණිට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට අද (10) සුදුසුකම් ලැබුවාය. එංගලන්තයේ ලන්ඩන් නුවරදී මේ මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන ඒ අනුව 7 දක්වා ඉහළ ගියේය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට ක‍්‍රීඩිකාවෝ 46 දෙනෙක් සහභාගිවෙති. එම ක‍්‍රීඩිකාවන් 46 දෙනා අතරින් ක‍්‍රීඩිකාවක් ඉවත්වීම නිසා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ අතිරේක (ක‍්‍රීඩිකාවන්) ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි තිළිණිට ප‍්‍රධාන කාණ්ඩයට ඇතුළත්වීමේ අවස්ථාව හිමිව තිබේ. අවසන් වරට 2008 වසරේ චීනයේ බීජිං නුවරදී පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ද සහභාගි වු තිළිණි, දෙවරක් ඔලිම්පික් වරම් ලබාගත් ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාව ද වේ. මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් එක් ක‍්‍රීඩකයකු සහ ක‍්‍රීඩිකාවක සහභාගිවන පළමු අවස්ථාව ද මෙයවේ. එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, ඔලිම්පික් උළෙලට සිය දස්කම් අනුව සුදුසුකම් ලබා සහභාගිවීම විශේෂත්වයකි.



අදහස් (0)

තිළිණිට ඔලිම්පික් වරම්

කිත්සිරි Wednesday, 11 July 2012 09:15 AM

උණුසුම් සුබ පැතුම්

:       0       0

නිපුන Wednesday, 11 July 2012 09:51 AM

උණුසුම් සුබ පැතුම් ..... !!!!

:       0       0

නිපුන Wednesday, 11 July 2012 09:51 AM

උණුසුම් සුබ පැතුම් ..... !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 202 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1048 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 551 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3451 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2572 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4584 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site