IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි

(ඉන්දිකා  රාමනායක)

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි  ප්‍රියමාලි   නැමැති  සැකකාරිය  ස්ථානීය පරීක්ෂණ සඳහා  අද (15) බන්ධනාගාරයෙන්  පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි

බන්ධනාගාර    නිළධාරීන්ගේ  ආරක්ංෂාව  යටකේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ ඇය රැගෙන ගොස් ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ක ට අනුව මීට පෙරද සැකකාරය i ස්ථානය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි.



අදහස් (9)

තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි

Prabha Saturday, 15 October 2022 03:43 PM

ඔට්ටුයි ඔය සල්ලි ගිය තැන් කාටවත් හොයාගන්න බෑ...

:       0       29

senaSaturday, 15 October 2022 05:33 PM

මීට වඩා අවුරුදු 50-60 නීත්‍යානුකූලව දුවපු කම්පැණිවල සල්ලි සහ දේපළවලට වෙච්චි වැඩේ ගන්න බැරි වුණා... මේවගේත් සල්ලි වලට වෙන වැඩේ හිතාගන්න පුළුවන්.

:       0       11

34 තට්ටුවේ සත්‍ය Saturday, 15 October 2022 04:14 PM

තිළිණි ප්‍රියමාලි... ඔබගේ නමේ අර්ථය ක්‍රියාවෙන්ම රටටම, ලෝකයටම පෙන්නුවාට රටවැසියාගේ ස්තුතිය..! බැංකුවලවත් තැන්පත් නැති මෙතරම් සල්ලි කන්දරාවක් රටේ ව්‍යාපාරිකයින් අතර ගෙවල් අස්සේම ගැවසෙන බව ඔබ ලොවටම දැනගන්නට සැලසුවා..! ඔබතුමිය ඒ කල දෙයින් මුලු රටවැසියාම ඔබතුමියව රටේ නීතියෙන් නිදොස්කර නිදහස් කළ බව සිතා ගන්න...!

:       0       12

tikiribuwaa Saturday, 15 October 2022 04:32 PM

අපේ ගෙවල් පැත්තෙත් එක්කගෙන ආවානම්... අපිත් ආසයි බලන්න.

:       0       12

Kumara Saturday, 15 October 2022 05:04 PM

අප්පුහාමිලා ඔක්කොගෙම පැටිකිරිය දාපන් එළියට කෙල්ලේ. මේ රටේ තවත් ඉන්න වහල්ලු ටිකට බලාගන්න මුන්ගෙ කෙරුවාවල්.

:       2       26

නිහාල් Saturday, 15 October 2022 08:49 PM

බැරි වෙලාවත් අත් බෝම්බ වගේ ඒවා බිම වැටිලා තිබුනොත් අතට ගන්න එහෙම එපා.

:       0       7

Lankaputha Saturday, 15 October 2022 10:37 PM

New way of allowing her to eat, meet and talk with how every she liked....

:       0       2

chandima Saturday, 15 October 2022 10:42 PM

කලින් එක්කන් ගියවෙලේ ඉටිපන්දමක්වත් අරන් ගියේ නැතිද මේ ආයෙත් එක්කන් යන්නේ. එහෙම නැති නම් වෙන කට්ටියක්ද මේපාර?

:       0       7

sena Sunday, 16 October 2022 12:09 PM

මෙයා ගොඩක් කිල්ලෝටවල ගැඹුර දන්නවලු... මාංචුවත් නැතිව ගෙනියන්නේ බඩුද දන්නේ නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1476 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1225 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1176 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 770 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 629 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5555 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25479 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site