IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තිළිණ ගමගේට එරෙහිව සංගම් හතරකින් සංදේශයක්

අනවසර අලි පැටියකු ළඟ තබාගත් බව කියන කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ ක්‍රියා කලාපය ගැන දූෂණ විරෝධී පෙරමුණ, පරිසර සංවිධාන එකමුතුව, තරුණ නීතිඥ සංගමය හා යහපාලනය සඳහාවූ නීතිඥයෝ කේ.ශ්‍රීපවන් අගවිනිසුරුට කරුණු හතක් ගැන සංදේශයක් ඉදිරිපත් කර ඇත.

තිළිණ ගමගේ පොලිසිය මගහැර සිටීම, රහසිගත ලෙස අධිකරණයට පැමිණීම, අධිකරණ පටිපාටියෙන් පරිබාහිරව නඩු විභාගය පැවැත්වීම, ඇප කොන්දේසි සපිරීමට පෙර අධිකරණ භූමියෙන් පිටවීම හා පිළිගත් අධිකරණ කාර්ය පටිපාටියට හා ක්‍රමවේදයට පරිබාහිරව චෝදනා ලැබූවනට අසමාන ලෙස සැලකීම යන කරුණුවලින් අධිකරණය කෙරෙහි මහජනයා අතර විශ්වාසය බිඳ වැටීම සිදුවන බව එම සංගම් කියයි.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ නීතිඥ සංගමය ගංගොඩවිල මහේස්ත්‍රාත්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ ලේකම්ටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

GLA_5392tg GLA_5424tg GLA_5462tgGLA_5494tg

 



අදහස් (0)

තිළිණ ගමගේට එරෙහිව සංගම් හතරකින් සංදේශයක්

මාලක Wednesday, 08 June 2016 12:14 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අමිල Wednesday, 08 June 2016 01:25 PM

හිරුනිකාට ඇප දුන්නේ කොහොමද කියලත් හොයල බැලුවොත් හොඳයි නේද ? නීතිය කොහොම වුණත් රටක අලි පැටියෙක් හදා ගන්න පුළුවන් කෙනෙක් හදා ගත්තම මොකද වෙන්නේ... කන්න හිතුනම කබරගොයත් තලගොයෙක් වෙනවා එ්කයි මේකට හේතුව (බ)

:       0       0

උපාලි Wednesday, 08 June 2016 09:53 AM

අධිකරණයේ සිදුවන නීති විරෝධී දේ හරි ගස්සන ක්‍රමවේදයක් පාලන තන්ත්‍රය තුළ නැත්නම් මේ විදිහටවත් එක සිද්ධ වෙන්න එපාය. ඒ සද්කාර්යයට උරදෙන මේ පිරිසට මගේ ආචාරය! (ම)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 08 June 2016 10:31 AM

නීතියට කරන අවමානය නිසා තිලන ගමගේ ට විරුද්ධව නිතිය නිවැරදිව කරන්න (ම)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 11:01 AM

මේ මහේස්ත්‍රාත්වරු දෙදෙනාටම එරෙහිව විනය පියවර ගතයුතුයි. (ම)

:       0       0

වර්ණපාල Wednesday, 08 June 2016 11:16 AM

සිරි ලංකාවේ නීතිය බලපාන්නේ දුප්පත් අසරණ කිසිවක් කරකියාගන්න බැරි මිනිසුන්ට විතරද. (නි)

:       0       0

සමන්ත Wednesday, 08 June 2016 11:31 AM

මෙතන ඉන්න අය ඔය වගේ විල්පත්තුව ගැන එච්චර සද්ද නැහැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 67 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 218 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 763 2

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 266 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 539 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 483 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site