මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තිළිණ ගමගේ රහස් පොලිසියේ
බෙන්තර මහේෂ් Tuesday, 07 June 2016 06:08 AM
ජනතා විමුක්ති පෙරමුණු රජයකින් මිස මේ දුෂිතයන්ට, අපරාධකරුවන්ට කවදාවත් දඬුවමක් ලැබෙන්නේ නැති බව සහතිකයි. ඇත්තටම එහෙම දඬුවම් කරන්න ඕනනෑ ම් ඔබේ ඡන්දය මීළඟ මැතිවරණයේදීවත් හොරබොරු නැති ජවිපෙටම දෙන්න (නි)
සඳුන් Tuesday, 07 June 2016 06:13 AM
චෝදනාලත් අයෙක් අනිත් අයගේ නඩු අහන රටක් ලෝකේ කොහේවත් දැකලා තියනවද. කොහොමද යහපලානේ වෙනස? ලෝකේ හැමරටකම නායකයෝ අපේ රටට ඇවිල්ලා අතට අත දීලා රහසින් අහන්නේ කොහොමද මෙහෙම හොඳ අධිකරණ පද්ධතියක් ඇතිකෙරුවේ කියලා වෙන්න ඇති (නි)
දසුන් Tuesday, 07 June 2016 06:38 AM
මෙයාගේ ජීවිත කථාව පොතක් ලියන්න පුළුවන් (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 07 June 2016 11:33 AM
ආධ්‍යාත්මිකව පිරිහුණු රටක මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (බ)
මොහාන් Tuesday, 07 June 2016 07:39 AM
වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව. (බ)
රංජිත් මංජුල Tuesday, 07 June 2016 08:00 AM
ලෝකයේ තියෙන උත්තරීතර රැකියාවලින් එකක් තමයි අධිකරණ වෘත්තිය මේවාගේ මිනිස්සු ඒ ආයතන වලට පත් වුණාම රටකට වෙන දේ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ...(ම)
ගයාන් Wednesday, 08 June 2016 03:37 AM
මෙතුමා ගැන නොදන්නා අය තමා මේ අදහස් ගොඩාක් දාලා තියෙන්නේ.මෙතුමා ඉතාම නීතිගරුක කෙනෙක් (නි)
වරුණ Tuesday, 07 June 2016 08:32 AM
රටේ යුක්තිය පසිදලන මහේස්ත්‍රාත්වරු මෙහෙමනම් රටේ අනාගතය කෙබදු වේවිද? (බ)
රුවන් Tuesday, 07 June 2016 02:19 PM
දැන් රටේ තියන දැවෙන ප්‍රස්නේ . අලි දවස ගානේ මරන්න හොදයි ; අලි පැටියෙක් ආදරෙන් හදා ගන්න එක උසාවි යන්නත් රස්සාව නැති වෙන්නත් හේතුවක් ; අනේ කාලේ වනේ වාසේ කිව්වලු (හේ)
රොහාන් Tuesday, 07 June 2016 08:48 AM
මේවැනි පුද්ගලයන් මෙවැනි උත්තරීතර රැකියාවකට නිර්දේශ කරපු කෙනා කිසිම වගකීමක් නැතිව පත්කරලා. (බ)
ගයාන් අභයරත්න Tuesday, 07 June 2016 08:55 AM
දරුවන්ට දෙමව්පියෝ පොඩි කාලේදී ගුණ ධර්ම , යහ ගුණය වගේ දේවල් කියල දෙන්න ඕන. ඒ වගේම එව්වා පිළිපදිනවා නිරීක්ෂණය කරන්නත් ඕන. දෙමව්පියෝ එහෙම නොකළාම මෙහෙම තමා. යහ ගුණය නීති ගරුකභාවය වගේ දේවල් පුරුදු පුහුණු නොකරපු දරුවෝ රටේ ඉහළ තනතුරුවලට අවම ඒ ආයතන වල ගරුත්වයටත් හානියක් ගෙන දෙන්න පිළිවන්. එ්ක නිසා දෙමාපියෝ තමුන්ගේ දරුවන් ගුණවත්ව හදන්න උත්සහ කරන්න ඕන. (බ)
බණ්ඩා කුවේට් Tuesday, 07 June 2016 05:02 AM
මේ අය මෙහෙමනම් අපි සාධාරණ නීතියක් පතන්නේ කාගෙන්ද ?(ම)
පෙරේරා Tuesday, 07 June 2016 09:09 AM
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුන ඕනෑම රටක රාජ්‍ය තන්ත්රය ලෙස සැලකෙනවා. ඉන් විධායකය සහ ව්‍යවස්ථාදායකය ගැන කලක පටන් ලංකාවේ මිනිස්සු බොහෝ කලකිරීමට පත්වුනා ඒවාට පත්වෙන අයගේ නොහොබිනා ක්‍රියාකලාපයන් නිසා. මේතාක් දුරට මිනිස්සුන්ට තම අවනඩු කියන්න විශ්වාසය තිබුනේ අධිකරණය පමනයි. දැන් එවැනි උත්තරීතර රාජ්‍ය අංශයකට පත්වෙලා සිටින සමහර නුසුදුස්සන් සහ ඔවුන්ගේ තනතුරුවලට නොගැලපෙන ක්‍රියාකලාපයන් නිසා මිනිස්සුන්ට ඇතිවී තිබෙන්නේ කලකිරීමක්. (ර)
කර්තිනි Tuesday, 07 June 2016 09:16 AM
හොර ගෙඩියා ! (හේ)