IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

සිවිල් යුද්ධය නිමාවී වසර 15ක් ගත වී තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන  ප්‍රශ්නයක් .මේ පනත උපයෝගී කර ගනිමින් දේශපාලන විරුද්ධවාදින් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තාවී තිබෙනවා.

ඒ නිසා මේ පනත සංශෝධනය හෝ වෙනත් විකල්ප විසඳුමකට යා යුතු බව අපගේ හැඟීමයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 16ක් වෙනවා. තවමත් මෙහි සුල මුල හොයාගන්නට බැරි වී තිබෙනවා.



අදහස් (7)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?

dileepa1986 Wednesday, 08 January 2025 12:23 PM

මෙයාලා නම් ඇවිල්ලා නම් මාස 3යි කියමුකෝ. 2015 ඉඳන් 2020 වෙනකම් පැවැති ආණ්ඩුවේ මෙතුමා මේ ගැන කතා කරේ නෑනේ...

:       3       30

ravin Wednesday, 08 January 2025 12:27 PM

හොර මුදල් නෝට්ටු මාරු කරන්න හදන උදවියට දඬුවම් දෙන්න.

:       3       26

Perera Wednesday, 08 January 2025 12:50 PM

ඒ පනත තියෙන්නේ ඔහෙලා වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන්න.

:       4       19

යෝගා Wednesday, 08 January 2025 01:00 PM

විපක්ෂ නායක කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න ඉඳලා හිටලා මේ වගේ පරණ පට්ට ගහපු කතාවක් කියනවා. පව්, කවුරුවත් ගණන් ගන්නේ නෑ...

:       3       21

පිටරටවැසියා Wednesday, 08 January 2025 01:16 PM

රට කාපු දශක හතක දේශපාලන-ත්‍රස්තවාදී හැතිකරේට එරෙහිව පාවිච්චි කරන්න.

:       4       17

ගමේ එකාලා Wednesday, 08 January 2025 07:03 PM

කාලයක් බලයේ හිටියා නේද? කලින් කරන්න තිබුනේ නැද්ද? පක්ෂයවත් කරගෙන යන්න බැරිව කියන කතා?

:       0       3

තර්ස්ත මාෂල් Wednesday, 08 January 2025 09:58 PM

අයියෝ⁣ ඕක තේරුම් ගන්න බැරිද ? ඒ නිදන් හොරු අල්ලන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සහල් ආනයනයන කාලය හෙටින් අවසන්
2025 ජනවාරි මස 09 53 0

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.


මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත
2025 ජනවාරි මස 09 110 0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී


පළාත් කිපයකට වැසි වාර කිපයක්
2025 ජනවාරි මස 09 24 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා
2025 ජනවාරි මස 09 380 0

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජ


අපූරු උපන්දින සාදය
2025 ජනවාරි මස 09 713 2

අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්ද


දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි
2025 ජනවාරි මස 09 110 0

ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 27 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 251 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site