(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ මියගිය තැනැත්තා සහ තවත් කාන්තාවක් ගමන් කර තිබුණු බව ද පොලිසිය පැවසුවේය.
රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබු නිසා ඒ බව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ මාටුවාගලල හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (59) නැමැත්තෙකි.
විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්
අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ශ්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ට පැමිණියේය .
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට
nipuna Monday, 10 March 2025 09:52 AM
තවත් ත්‍රී රෝද රථ අනතුරක් නේද? මේ අනාරක්ෂිත වාහනේ ගැන තීරණයක් ගන්න කාලෙ හරි.
ගුණරත්නMonday, 10 March 2025 10:05 AM
ත්‍රීවීල් නවත්තන්න කියන්න හරි ලේසි, එත් ඕක තමයි ලංකාවේ මිල අඩුම අලුත් වාහනය. මේක පැට්රල් එකක් ලක්ෂ 20යි, ඩීසල් එකක් ලක්ෂ 27යි. දන්නවද ඔය ගණන් ගෙව්වොත් ඉන්දියාවේ ජපානේ එහෙම ඉතා හොඳ මට්ටමේ ආරක්ෂාව ඉහල වාහනයක් ගන්න පුළුවන් කියල. එත් අපේ රටේ පොලීකාර ලීසිං කොම්පැනි ආරක්ෂා කිරීම පළමු තැනට තිව්ව ආණ්ඩුව නිසා එහෙම ආරක්ෂිත වාහනේක යන එක හීනයක් විතරයි.
Bunny Preena Monday, 10 March 2025 12:11 PM
අනාරක්ෂිතව සහ අක්‍රමවත්ව වාහන පැදවීම තමයි අනතුරුවලට ප්‍රධාන හේතුව.