IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.

පස්වරු හයට පමන පියා තම පහලොස් හැවිරිදි පුතා සහ ඥාති පුතකු සමග දිය නෑමට ගිය අවස්ථාවේ රළ පහරකට හසුව ගසාගොන ගොස් තිබේ.

පසුව අවට පිරිස් විසින් මේ පිලිබදව පොලිසිය හමුදාවට දැනුම් දි ඇති අතර මේ වෙනවිට නාවික හමුදාව යුද හමුදාව සහ පොලිස නිළධාරින් සහ ගම්වැසියන් එක්ව බොට්ටු යොදා ගෙන සෙවිමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ සංගමන්කන්ද උමරි තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි මයිල්වානගම් නන්දරාජ් 38 සහ ඔහුගේ පුතාවන 15 හැවිරිදි නන්දරාජ් සදිස්කුමාර් සහ ඥාති පුතකු වන 17 හැවිරිදි විද්‍යාකරන් ඩිලුෂන් යන අය බව විමර්ශණ පවත්වන තිරුක්කෝවිල් පොලිස් නිළධාරින් පවසයි.

 



අදහස් (0)

තාත්තයි,පුතයි ඥාති පුතයි තොටුපොළේ සැඟවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර නෝට්ටු මාරු කරන්න ගිය සිසුන් දෙන්නා මාට්ටු
2024 දෙසැම්බර් මස 26 74 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් මුද්‍රණය කර එය සූක්ෂම ලෙස සකසා මාරු කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (25 ) අත්අඩංගුවට ගත් බව තන්තිරිමලය පො


සමහර ඇමතිවරුන්ට ජනපති අරමුදලින් සල්ලි දුන්නු එක පිනක්
2024 දෙසැම්බර් මස 26 222 0

ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.


සහල් ආනයනයනට අවසරදීම දීර්ඝ කෙරෙන ගැසට්ටුව නිකුත් කරයි
2024 දෙසැම්බර් මස 26 50 0

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.


සී.අයි.ඩී පාට් දමා බීර කෑන් කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 26 356 0

උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අ


කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය හමුවෙලා
2024 දෙසැම්බර් මස 26 499 0

අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය


වලං සෝදන්න ගඟට ගිය කත කිඹුලෙක් ඩැහැගනියි
2024 දෙසැම්බර් මස 26 489 0

කළු ගගට වලං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 104 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 105 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 78 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site