IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) නියෝග කළාය.

විදේශීය බැංකුවල ඇති මුදල් වල වාර්තාවන් ලබා ගැනීමට සඳහා විදේශ ගත වීමට අවශ්‍ය වී ඇති බැවින් දැනට අධිකරණය මගින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස සැකකාර විරංජිත් තාම්බුගල මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා හිතවත් ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කළේ යැයි තාඹුගල සැකකරුට එරෙහිව සිදුකෙරෙන කෙරෙන විමර්ශනයට අදාලව සැකකරුට විදෙස් ගමන් තහනම පනවා ඇති බැවින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුගේ විදෙස් ගිණුම්වලට අදාළව ලේඛන ලබා ගැනීමට සැකකරුට විදේශගත වීම අත්‍යවශ්‍ය නැති බවත් එම මුදල් යම්කිසි පුද්ගලයකු යවා හෝ කුරිය සර්විස් මගින් ලබාගත හැකි බව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ සැකකරුගේ නීතිඥ උපාලි ජයමාන්න මහතා කියා සිටියේ විදේශීය බැංකු ගිණුම් විවෘත කිරීමට හැකියාව පවතින්නේ සැකකරු හට පමණක් බවත් ඒ සඳහා රහස් කේත අංක ජාලයක් තිබෙන බැවින් සැකකරු විදේශගත වීම අවශ්‍ය බවද සඳහන් කළේය.

 



අදහස් (1)

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි

බද්රානි Thursday, 03 October 2024 07:23 PM

වර්තමානයේ තමන්ගේ බැංකු ගිණුම වෙත පිවිසීමට බැංකුව වෙත නොයා, බැංකුව විසින් ලබාදෙන ලද ඇප් එක මාර්ගයෙන් පිවිසිය හැකි බව මේ හොර තක්කඩි දානපතියා ඇතුළු මන්ද බුද්ධිකයින්ට වටහා දෙන්න මේ රටේ කවුරුවත්ම නැද්ද..? එයට අවශ්‍ය මුර පදය ගිණුම් හිමිකරු ළඟ නැතිනම් කා ළඟද තිබෙන්නේ..? ඔය වගේම තව අනුරාධපුරයෙන් ඩුබායිවලට ගිහින් අවුරුදු පහහයකින් මැරියට් හෝටලයේ අයිතිකාරයා වුණු කෙනෙකුත් ඉන්නවා. ලංකාවේ බබ්බු දන්නේම නැද්ද..?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 257 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 499 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 395 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 595 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1774 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 170 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site