IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


තැනින් තැනට පොඩි පොඩි වැසි

ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි. උතුරු නැගෙනහිර, උතුරු - මැදි සහ වයඹ පළාත්වලත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක තද සුළං ඇති වේ. 

 



අදහස් (0)

තැනින් තැනට පොඩි පොඩි වැසි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි
2025 ජනවාරි මස 06 105 0

පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගො


රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු
2025 ජනවාරි මස 06 175 0

දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් ස


රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර
2025 ජනවාරි මස 06 546 0

උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාග


ඇළට වැටී සිඟිත්ත්තා මරුට
2025 ජනවාරි මස 06 257 0

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.


කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට
2025 ජනවාරි මස 06 2142 1

වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය ප


පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා
2025 ජනවාරි මස 06 533 1

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 438 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 223 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 209 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site