IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පල්ලම් බසි

ශ්‍රීලංකා වේ මේ වසරේ තේ අපනයයනය 2002 ට පසු  පහතම තත්ත්වයට පත් වී ඇති බව රේගුවේ අලුත්ම තොරතුරු කියයි.

 ලෝකයේ  ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකු වන  ශ්‍රී ලංකාව පසුගිය ජුනියේදී  කිලෝ දෙකොටි හතලිස් අට ලක්ෂයක්  අපනයනය කළේය.

 එය  ගිය වසරේ එම කාල සීමාව හා සසදන විට සියයට විසි අටක අඩුවීමකි. ගිය මාසයේදී  තේ කිලෝ තුන්කෝටි හතලිස් තුන්ලක්ෂයක් රට යැවීය.



අදහස් (0)

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පල්ලම් බසි

දිලිප් Friday, 26 July 2013 06:45 PM

"දැන්වත් පාලකයින් සහ බලධාරීන් රට ගැන සිතා කටුතු කරන්න" මේ ටික මම දැකලා අහලා එපාම වෙලා ඇත්තටම අපේ අයට (ජනතාවට) මොලේ ඇත්තෙම නැද්ද............? (නි)

:       0       0

සිසිර Friday, 26 July 2013 06:47 PM

කරුණාකර කසල තේ අපනයනය කරන්නට දැඩි දඩුවම් දෙන්න. නැත්නම් නුදුරේදීම අපේ තේ ලෝකයම ප්‍රතික්ෂේප කරාවී. (නි)

:       0       0

කවි Saturday, 27 July 2013 07:59 AM

ඕනෑම ආයතන 2 3 ක් තියාගෙන අනිත් ඒවා වහලා දන්න.. (දී)

:       0       0

ගාමිණී Friday, 26 July 2013 06:58 PM

ඇයි කසල තේ යවන්නන්ට විරුද්ධව මුකුත් නොකරන්නේ? (නි)

:       0       0

ධනුෂ්ක Friday, 26 July 2013 08:15 PM

මොලේ නැති තණකොළ කන දේසපාලුවන්ට කියනවට වඩ හොදයි කට බිම උලා ගන්න එක. උන්ට රට ගැන ආදරයක් නැත්නම්, මිනිස්සුත් ඒ කාලකන්නින්ටම චන්දෙත් දෙනවනම් ඉතින් මේක අනාගත පරපුරේ කරුමේ සහ උරුමේ. ඕනේ බලු වැඩක් කරලා දේසපාලුවෙකුට තුරුල් උනා නම් ප්‍රශ්නේ ඉවරයි. (අ)

:       0       0

පි.ඩී. විදානගේ Friday, 26 July 2013 08:33 PM

තේ ඇමති කෙනෙක් පත් කරමු (අ)

:       0       0

චින්තක Friday, 26 July 2013 08:39 PM

කසල තේ පිටරට යැවීමත් පොහොර ප්‍රමිතියෙන් තොර වීම පවතින අයහපත් කාලගුණය නිසාත් අමු තේ දඑ සදහා ලැබෙන මිල පහල යාම නිසා වගා කරුවන් ඉන් ඉවත්වීම කම්කරුවන් නොමැති කම යන මේ කරුණු තේ අපනයනය පහල යාමට ප්‍රදාන වේ වගකිව යුත්තෝ කණ් ඇසෙන් නැති ඇස් පෙන්නේ නැති ලෙස කටයුතු කලහොත් නුදුරු අනාගතයේදී ලංකාවෙන් තේ සදහටම තුරන් වේවි (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 27 July 2013 10:07 AM

බය වෙන්න දෙයක් නැත.... ලංකාවේ දැන් තියෙන්නේ ක්‍රීඩා ආර්ථිකයක් කෘෂි කර්මය හා නිෂ්පාදන පදනම් කරගත් අපනයන මුලික ආර්ථිකයන් නොවේ...... (දී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 26 July 2013 08:50 PM

නූරිය තේ වතුයායේ වගේ දෙයක් අනිත් ඒවායෙත් සිද්ධ වෙනවාද කියල හොයල බැලුවොත් නරකද? නූරියේ සිද්ධ වුන දේවල් රටට හෙලි වෙන්නත් අවුරුදු දහයක් ගත වෙලා. දක්ෂ, අවංක වතු නිලධාරියෙක් මරා දානකම් බලන් හිටියා.(අ)

:       0       0

wasantha Saturday, 27 July 2013 11:14 AM

තේ අපනයනය සඳහා වෙනම ආයතනයක් වෙනම ඇමති කෙනෙක් යටතේ පත් කොට, ගුණාත්මක බවය වැඩි කරන්ඩ. කසල තේ අපනන කරන අයට රුපියල් මිලියනයක දඩයකුත්, අවුරුදු 20ක සිර දඬුවමක් දෙන්ඩ. (දී)

:       0       0

මිනිපෙ Friday, 26 July 2013 11:12 PM

තේ කර්මාන්තය සම්පුර්ණයෙන්ම පුද්ගලීකරණය විය යුතුයි. (නි)

:       0       0

රමේෂ් Friday, 26 July 2013 11:22 PM

කසල තේ යැවීමේ ප්‍රතිපල නෙවේ කසල තේ යැවීම වැලැක්වීමේ ප්‍රතිපල. ඉස්සර සෑහෙන කිලෝ ගානක් කසල තේ පිටරට යැවුනා රන්දොඹේ වගේ පැති වලින්. දැන් ඒ මිනිස්සු වෙන රස්සාවල් කරනවා එයාලගේ තේ අල්ලන නිසා. මොනවා වුනත් කොහේ හරි මිනිස්සුන්ට කසල තේ නොබී ඉන්න ලැබිලා ඇති (නි)

:       0       0

චින්තක Friday, 26 July 2013 11:46 PM

අයහපත් කාලගුණය නිසා පසුගිය මාස දෙකේ උඩරට තේ නිපැයුම අඩු විය. මෙය තාවකාලික තත්වයක්. තද ඉඩෝරෙට මෙන්ම තද වැසි කාලයට තේ අඩු වෙනවා. මේ වසරේ වැස්ස අධිකයි. (නි)

:       0       0

උපාලි Saturday, 27 July 2013 01:56 AM

දැනට මේකට ඇමතිලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නේද? මදි මදි තව කීප දෙනෙක් පත්කරමු. එතකොට හරි යයි. (නි)

:       0       0

සීල Saturday, 27 July 2013 04:34 AM

මෙහෙම යනකොට තව තවත් බහින්න දේවල් තියේවි! උද්දමනය විතරක් නම් නගීවි. (නි)

:       0       0

චාන් Friday, 26 July 2013 06:03 PM

අහන්නත් දෙයක්යෑ , කසල තේ රට යැවීමේ ප්‍රතිපල තමා. දැන්වත් පාලකයින් සහ බලධාරීන් රට ගැන සිතා කටුතු කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 284 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 209 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1463 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 376 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 815 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 527 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site