කුවේට් රාජ්‍යයට යැවීමට සූදානම් කර තිබූ පාරිබෝජනයට නුසුදුසු තේ කිලෝ දහසය දහසක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයෙන් ඔහු ඉදිරියේ ශ්‍රි ලංකා තේ අපනයන මණ්ඩලය විසින් විනාශ කර දමන ලදි.
තේ ගෙන්වූ බව කියන මොහොමඩ් අසාම් මොහොමඩ්ට මහේස්ත්‍රාත් උසාවිය මීට පෙර රුපියල් 51000ක දඩයක් ද, වසර එක හමාරක සිර දඬුවමක් ද නියම කළේය.
එම තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමූ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය වැරදිකරුට තවත් රුපියල් 50,000ක දඩයක් ගැසුවාය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තේ තොගයත් වනසයි : ඇපෑලත් පරදී : දඩයත් දෙගුණ වේ
අමිත් Saturday, 24 October 2015 05:29 AM
අප්පුහාමි මහත්තයෝ...අපේ අහිංසක ෆර්සාන් බෙලි කපා දෙන මරණ දඩුවම ගැන දන්නෙම නැහැනේ.පව් නේද? (රේ)
ලක්ෂමන් Saturday, 24 October 2015 06:37 AM
මේ රට එයාලගේ කරගෙන තමයි මේ හැමදේම කරන්නේ දැන් මේ රට දිරාපු වට්ටක්ක ගෙඩියක් වගේ ඉතා ළඟදීම අපේ අයටබලාගන්න පුළුවන්.(රේ)
වසන්ජය Sunday, 25 October 2015 04:45 AM
අපේ තේ ජාත්‍යන්තරෙන් ප්‍රතික්ෂේප කරවීම කුමන්ත්‍රණයක් .අපේ ආර්ථිකය වැට්ටවීමේ වැයමක් ....(රේ)
අමිතා. Friday, 23 October 2015 03:13 PM
මේ හොර ජාවාරම් ඔක්කොම කරන්නේ එකම පිරිසක්න(රේ)
සුුසන්ත Friday, 23 October 2015 03:20 PM
රටේ ආර්ථිකය විනාශ කරන මොවුන්ට මරණ දඬුවම ලබාදී එය ක්‍රියාත්මක කල යුතුය (රේ)
කොස්වත්ත Friday, 23 October 2015 07:38 PM
ඇත්ත, මොවුන්ට දෙන්න ඕනෑ සුුසන්ත, ඕක තමා (නි)
ඩුන්ගු Saturday, 24 October 2015 01:58 PM
අපේ රටේ ආගමන විගමන වැරදි වැඩවලට දැන් වැඩියෙන්ම අහුවෙන්නේ මුස්ලිම් අය, මා දන්නා තරමට දිනකට පස්වතාවක් ආගම මෙනෙහි කරන මෙතුමන්ලා මෙවැනි දේවලට යොමුවන්නේ ඇයි.. (අ )
ෆර්සාන් Friday, 23 October 2015 09:00 PM
සුසන්ත, හැමදේටම මරණ දඬුවම ඉල්ලන්නේ එහි බරපතලකම දන්නවද? (නි)
අස්ලම් Saturday, 24 October 2015 02:51 PM
නීතිය දැන් ක්‍රියාත්මකයි. මෙතන ජාතිය මෙකක්ද කියන කතාවකට වඩා වැඩේ වැරදී කව්රු කළත්. දැන් නීතිය ක්‍රියාත්මක හින්ද අහුවෙනවා. (අ)
අස්ලම් Saturday, 24 October 2015 03:33 PM
දුන්ගු : පස් වේලක් පල්ලි යන මේ වගේ වැඩ කරන්නේ. ලොල් (අ)
සත්‍යයා Saturday, 24 October 2015 12:18 AM
මෙවැනි අපරාධ වලට දඩ ගහලා හිරේ දාලා විතරක් හරියන්නේ නැහැ. මේවා සාමාන්‍ය ගණයේ වංචාවල් හැටියට සළකන්න බැහැ. රටේ දෙවන ප්‍රධාන ආදායම් මාර්ගය වන තේ කර්මාන්තයට මෙවැනි වංචාවන් නිසා දැනටමත් සිදුවී ඇති හානිය අති විශාලයි. (නි)
අප්පුහාමි Saturday, 24 October 2015 02:23 AM
හිතවත් ෆර්සාන් 2015-10-23 21:00:17, මරණ දඬුවම දෙන වැරදි ඔබේ නිතර කියවන පොතේ තිබෙන බව අපි දන්නවා. එහි බරපතලකම ගැන ඔබ මොනවද කියන්නේ? දන්නවද (බ)
ලලිත් පෙරේරා Saturday, 24 October 2015 03:12 AM
මේ මෝඩ මිනිස්සු ලංකාවේ ආර්ථිකයට කරන හානිය ඉතා විශාලයි ඉතා දැඩි දඬුවම් පැමිණවිය යුතුයි (රේ) .
ඉෂාර Sunday, 25 October 2015 01:43 AM
බොහොම හොඳ තීන්දුවක් (නි)
ජගත් බාලසූරිය Friday, 23 October 2015 12:42 PM
ඉතාම හොඳයි. ශ්‍රී ලංකා තේ වලට ලෝකයේ තැනක් නැත්තේ මේ වගේ බාල තේ වලට මිශ්‍ර කරලා පිටරට විකුණන නිසා. මම හොඳටම දන්නවා එංගලන්තයේ අපේ තේ වල වටිනාකම නැත්තටම නැතිවෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා. අපි සිලෝන් තේ කියලා ආඩම්බරයෙන් කතා කරනකොට ඉංග්‍රීසි ජාතිකයන් කියනවා ඊට වඩා ඉන්දියන් තේ හොඳයි කියලා. හේතුව බාල තේ ලංකාවෙන් එවන නිසා. (නි)
ඉෂාර Friday, 23 October 2015 12:48 PM
බොහොම හොඳ උසාවි තීන්දුවක් (නි)
හේෂාන් Sunday, 25 October 2015 02:41 AM
මේ වගේ වැඩකරන අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ (නි)
වසන්ත Friday, 23 October 2015 01:03 PM
මීට වඩා දඬුවම් දුන්නත් සාධාරනයි. දඬුවම හොඳයි. (නි)