(ප්‍රේමතිලක පෙරමුණ,ගයාන් සූරියආරච්චි සහ විශ්ව ගැමුණු ප්‍රියංකර )
පැලවත්ත නෙළුව මාර්ගයේදී තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින් අවුරුදු හයක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
රියදුරු සහ ගෝලයා තුවාල ලබා ඇතැයි තිනියාවල පොලිසිය පවසයි . මියගොස් ඇත්තේ යට්ටපාන 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටී අදිත්‍ය පුන්සර නම්වූ දරුවෙකි.
ලොරි රථය පැලවත්ත සිට තිනියාවල දිසාවට ගමන් කිරීමේ දී යට්ටපාත 09 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත. තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ගෝලයාද මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර , තිනියාවල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
( ඡායාරූපය විශ්ව ගැමුණු )
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තේ දළු ලොරිය දරුවා බිලිගනී
සකල බුජං Monday, 08 January 2024 09:54 AM
අවුරුදු හයක දරුවෙක් ඔහොම හිස්වැස්මක් පැපැළදීම කලේ ?
sukumal Monday, 08 January 2024 11:44 AM
පුංචි පුතේ සසර වසන් තුරු ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා . කෙලවර අජරාමර නිවනින් සැනසේවා . දැන් රටවටේ හතු පිපෙන්නසේ ඇතිවන් මොන්ටිසෝරි වලින් දරුවන්ව ජෝකර්ලට අන්දවනවා . උපාධි තොප්පි විතරක් නෙවෙයි , උපාධි ලෝගුත් දෙන්න බරිනැහැ මොවුන් අතර ඇති තරඟය නිසා .