IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තේ ලොරියක් කොල්ල කති

බදුල්ලේ සිට කොළඹ බලා තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද අළුයම කොල්ලකෑ පිරිසක් රුපියල් ලක්ෂ 18ක පමණ තේ කොළ පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. ලොරියේ රියදුරා හා සහායකයා බැඳ දමා තේ තොගයෙන් අඩක් පමණ පැහැරගත් පිරිස ලොරිය හා ඉතිරි තේ තොගය අතහැර දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.

 



අදහස් (0)

තේ ලොරියක් කොල්ල කති

සෑම් Saturday, 05 April 2014 12:48 PM

පොලේ ගිහින් එන කෙනෙකුගේ එළවලු මල්ල, කඩේ ගිහින් එන කෙනෙකුගේ හාල් තුනපහ ටික, මංකොල්ල කන දිනය වැඩි ඈතක නොවේ. (දී)

:       0       0

රණතුංග Sunday, 06 April 2014 05:41 AM

ඕකට තව තේ කොළ මුදලාලි කෙනෙකුත් සම්බන්ධ ඇති.මොකද ඔය තේ කොළ ගන්න කෙනෙකුත් ඉන්න එපැයි.මොකද එහෙම නැතුව හොරු ටික තේ කොළ ටික පැකට් කරලා ලංකාව වටේ බෙදන්න යාවිද? (නි)

:       0       0

රණතුංග Saturday, 05 April 2014 01:31 PM

රියදුරා සහ සහයකයා ගැනත් පොඩ්ඩක් විපරමින් ඉන්න. මොකද තමන් තමන්වම බැදගන්නා ක්‍රමයකුත් දැන් බෝ වෙලා තියෙන්නේ. (දී)

:       0       0

පිටිගල Saturday, 05 April 2014 01:38 PM

මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුවද මෙ හැටි මංකොල්ල කෑම් සිද්ධ වෙන්නේ?. එහෙම නැත්නම් වෙන යම් කිසි දෙයක් හරි විලාසිතාවක් හරි වෙලාද? මට නොතේරෙන නිසයි මේ අහන්නේ, හැබැටම දන්නා උදවිය ඉන්නවානම් කියමුකෝ. (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 05 April 2014 01:48 PM

හැමදාම එලිය වැටීගෙන එනකොට ඇහෙන්නේ කොල්ලකෑමක්, මිනීමැරුමක්, ළමා අපචාරයක්, ස්ත්‍රී දුෂණයක්, හෙරොයින් කුඩු සහ ගංජා වැටලීමක් සහ මුදල් හොර නෝට්ටු අචචු ගැසීමක්. (දී)

:       0       0

කෝසල Sunday, 06 April 2014 07:30 AM

කොල්ලකරුවන්ට මොකටද තේ කොළ? ඒකෙන්ම පෙනෙනවා මේක පිටුපස වෙන දෙයක් තිබෙන බව (නි)

:       0       0

සංජීව Sunday, 06 April 2014 10:28 AM

මම නම් හිතන්නේ මේවා හොරකම් කරන්න ඇත්තේ ලංකාවේ විකුණන එක කෙසේ වෙතත් රට යවන්න වෙන්නැති. නැත්තම් පැකට් කරලා වෙන අය අතේ බස් වල එහෙම විකුණන්න වෙන්නැති. (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 05 April 2014 07:30 PM

උතුවන්කන්දේ හිටපු කෙනා , නැවත ඌවතැන්නේ ඉපදිලාද?(දී)

:       0       0

අශික Sunday, 06 April 2014 12:35 AM

අනේ මගේ රට (දී)

:       0       0

අර්ශෝල් Sunday, 06 April 2014 12:35 AM

මේකට මුල් කාරණය මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවීමයි පිටිගල, ඔබ මිලනො වල ඉඳගෙන ඔවා දන්නේ නැහැ (දී)

:       0       0

කසුන් Sunday, 06 April 2014 12:46 AM

දැන් තේ ගොඩක් වටිනවනේ. එක නිසා වෙන්නැති. (දී)

:       0       0

සුරේෂ් Saturday, 05 April 2014 10:48 AM

ඇයි කඩේකින්වත් තේ බොන්න සල්ලි නැද්ද මේගොල්ලන්ට? (දී)

:       0       0

චන්න Sunday, 06 April 2014 01:53 AM

අර්ශෝල්, ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා සමාජ විරෝධී වැඩ කරන එක අපට අනුමත කරන්න පුලුවන්ද? පිටරට ඉන්න උදවියට අමාරුකම් තේරෙන්නේ නැහැ කියන්න එපා. පිටරට වල ඉන්න ශ්‍රී ලාංකිකයන් දිවා රාත්‍රී මහන්සිවෙලා වැඩ කරනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරෙක් ආචාර්ය උපාධියට ඉගෙන ගන්න අතරතුර ආපන ශාලාවක වැඩ කරනවා. ලංකාවේ සමහරු, රජයේ රැකියාව නොලැබුණාම ආණ්ඩුවට දොස් කියමින් ආදායමක් ලැබෙන කම්කරු රස්සාවක්වත් කරන්න සූදානම් නැහැ. ඊට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා යොමු වෙන්නේ හොරකමට.රැකියා අවස්ථා නැහැ කියලා නිකන් ඉන්නවාට වඩා, අනුන්ගේ දේ කඩාවඩා ගන්නවාට වඩා නරකද පිටරට ගිහින් හරි මහන්සියෙන් යමක් හම්බ කරගෙන ජීවත් වෙන එක? (නි)

:       0       0

බිමල් Sunday, 06 April 2014 02:06 AM

අර්ශෝල්, පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් තරම් ජීවත් වෙන්න තිබෙන අමාරුව ගැන වෙන කවුරුවත් දන්නේ නැහැ. අපේ වාහනය, ගෙදර, කන බොන දේවල්, කිසිම දෙයක් නිකම් පහළ වෙන්නේ නැහැ. අපි රැකියාවේ තරාතිරම ගැන නොසිතා , එහි නීත්‍යානුකුල බව ගැන පමණක් සිතා ඉතා මහන්සි වී වැඩ කරනවා. රෑ දවාලක් නැතුව වැඩ කරනවා. රැකියා අවස්ථා ළඟට එනකම් ඉන්නේ නැහැ. රැකියා නැත කියා පවතින සමාජ ක්‍රමයට හෝ ආණ්ඩුවට බැණ බැණ නිකම් ඉන්නෙත් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා හොරකම් කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

සුබේ Saturday, 05 April 2014 11:39 AM

අලි හොරකන් කරන රටේ, තේ ගැන මොන කතාද. තව ඉස්සරහට අතේ තියෙන දේ උදුරගෙන දුවන කාලයක් එනවා (දී)

:       0       0

චන්න Saturday, 05 April 2014 11:46 AM

මගේ දරුවන් ලොකු වෙලා සමාජයට මුහුණ දෙන්න හදන කොට සමාජය විනාශ වෙලා තියෙයි අනේ මගේ ළමයි (දී)

:       0       0

චානා Saturday, 05 April 2014 11:46 AM

අපරාදේ කියන්න බැහැනේ .බැංකු, ඉන්දන ගබඩා, ලීසින්ග් වාරික එකතු කරන වැන් , කන කර , විතරක් නෙවේ, දැන් තේ ! දැන් බලාගෙන යනකොට මේ රටේ තාම මංකොල්ල නොකා ඉතිරි වෙලා තියෙන්නේ අපේ අඹු දරුවන් විතරනේ! (දී)

:       0       0

භානු Saturday, 05 April 2014 11:48 AM

අද ගෙදෙර යනකොට ගෙදෙර හිටපු බලු රාලත් උස්සගෙන ගිහිල්ල ද දන්නේ නැහැ. (දී)

:       0       0

දිලිනි Saturday, 05 April 2014 11:50 AM

මොන වගේ සිදුවීම් ද අපේ මාතෘ භුමියේ දැන් සිද්ධ වෙන්නේ ? (දී)

:       0       0

සරත් Sunday, 06 April 2014 03:39 AM

මේවා සැළසුම් ඇතුව කරන දේවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5711 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3262 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28416 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site