තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
අද (1) පෙරවරුවේ එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ඇමැතිවරයා කීවේ මෙය කෘතිමව මිල වැඩි කිරීමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘තේ වෙන්දේසියේදී වැඩි මිලක් දෙනවා‘
නදීකා Thursday, 01 October 2015 05:37 PM
කුඩා තේ වතු හිමියන්ට සාධාරණයක් වෙනවා නම් එච්චරයි (නි)
අතුල Thursday, 01 October 2015 05:40 PM
අපි බලමුකෝ... (නි)
පෙරේරා Thursday, 01 October 2015 05:45 PM
ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් වලින් ලංකාවේ තමයි වැඩිම තේ නිෂ්පාදන පිරිවැය.ඒ නිසා ලෝක වෙළඳපොළෙත් ලංකාවේ තේ මිල අධිකයි, අනිත් රටවල් වලට වඩා. (නි)
චාමර Thursday, 01 October 2015 12:16 PM
පැලැස්තර දාන්නේ නැතුව තියෙන ප්‍රශ්න විසදන්න. රුපියල් අසූවක් දෙනවා කියල කරපු විනාසේ දන්නේ තේ වවන අපි. දැන් දළු කඩන මිනිස්සු ඉස්සරට වඩා පැදියක් ඉල්ලනවා පොඩි දළු කඩන්න ඕනේ නිසා. එත් එහෙම කඩල දෙන දළුවලට රුපියල් අසූව ලැබෙන්නේ නෑ. වගාකරුව අනාතයි. (ර)
විජිත Thursday, 01 October 2015 12:47 PM
හොඳ තීරණයක් (නි)
තිස්ස Friday, 02 October 2015 02:52 AM
තේ වල ප්‍රශ්නයට වහාම විසඳුම් හොයන්න. (නි)
නුවන් Friday, 02 October 2015 03:19 AM
එක්තරා නායිකාවක් ඉස්සර විදුලිබලයටත් මේවගේ දෙයක් කළා මතකයි දමතකද? විදුලිබලාගාර හදන්නෙ නැතිව ඔරලෝසුව කැරකෙව්වා හීක් හිකැ...(බ)
අමිත් Thursday, 01 October 2015 02:27 PM
විජිත්, චාමර, ඔබට ස්තූතියි! මට පෙනෙන්නේ මේ පිළිබඳ හොඳ දැනුමක් ඔබට තිබෙනවා.මාත් අසරණ වුණ කුඩා තේ වතු හිමියෙක්.කයිවාරු ගැහුවට අපිට දැන් රු.80 ගෙවන්නේ නැහැ. (නි)
කල්ප Thursday, 01 October 2015 02:28 PM
පැලැස්තර දාන්නේ නැතුව අලුත් වෙළඳ පොළවල් හොයාගෙන විකුණන්නකෝ (නි)
වසන්ත Thursday, 01 October 2015 03:27 PM
ලංකා තේ වලට තිබුන පිළිගැනීම දැන් නැහැ .කාලයක සිට ඉන්දියානු තේ සමග කලවම් කර රට පැටවීමෙන් .අපේ තේ වලට ජත්යන්ටරයේ ඉල්ලුම පහල බැහැල .එය හිතාමතාම කළ දෙයක් (හේ)
විජිත් Thursday, 01 October 2015 11:01 AM
ප්‍රවේශමෙන්....අපෙන් තේ ගන්න ප්‍රධානම රටවල් වන්නේ අරාබි රටවල්. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙනකොට අපේ තේවල මිල බොහෝ සෙයින් අඩුවෙනවා. මොකද ඒ රටවල් තේ ආනයනය අඩුකරනවා. අපේ තේ මෙහෙ ගොඩගැහෙනවා. තේ වෙන්දේසියේදී කෘතීම මිලක් ඉදිරිපත් කරලා රජය තේ මිලට ගත්තත් කාටද ඒ තේ විකුනන්නේ...? කෘත්‍රිම මිල සාමාන්‍ය වෙන්දේසි මිලට වඩා වැඩියි. ඊට වැඩි ගණනකට මිනිස්සු තේ ගන්නේ නැහැ. අනෙක ඛනිජ තෙල් මිල කාලයක් අඩුවෙලා තිබුනොත් මේ ගොඩගසන තේ වලට මොකද කරන්නේ. අමතක කරන්න එපා තේ වලට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. (ර)