IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දැක්කොත් කියන්න : අල්ලන්න එපා

හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත්දැයි පිරික්සන ලෙසත් එහෙත් ඒවා නො අල්ලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනයාට උපදෙස් දෙයි. නාඳුනන එවැනි දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි. පසුගිය දින කිහිපයේ වාර්තා වූ හඳුනා නොගත් තොරතුරු ඇතුලත් වාර්තා හා වීඩියෝ වැඩි දුර පරීක්ෂණ සඳහා ජගත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමතුංග මහතාට බාර දෙන බව ද, අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (0)

දැක්කොත් කියන්න : අල්ලන්න එපා

සිසිර Friday, 14 December 2012 01:12 PM

අහුවෙන්න එපා මේවට. (නි)

:       0       0

සදුන් Friday, 14 December 2012 01:52 PM

හා හා.. අපි කියන්නම්කෝ. (නි)

:       0       0

අජිත් Friday, 14 December 2012 07:47 PM

කොච්චර දුරින්ද ඒවා යන්නේ (ස)

:       0       0

තුල්සි Friday, 14 December 2012 09:49 PM

ඔය නමට සමාන නමක් ඇති ලාංකික විද්‍යාඥයෙක් පෘථිවියේ ජීවයේ සම්භවයේ පටන් ඒඩ්ස් වයිරසය දක්වා හැම දෙයක්ම පිටත ග්‍රහලෝකවලින් පැමිණි බව කියන්න ගොස් මෑත යුගය වෙනකොට විද්‍යා ලෝකයේ විහිළුවක් වී සිටින බව දන්නා අය අල්පයි. ඔහුට අනුව අලුතින් ජීවියෙක් කොහෙන් හෝ සොයාගත්තොත් ඒ පිටසක්වලින් පැමිණි ජීවියෙකි. (එහෙත් පාසල් ළමයින් පවා දන්නවා කන්නෙලිය සිංහරාජය වැනි තැන්වලින් තවමත් අවුරුදු පතා අලුතින් උභයජීවීන්, සමනලුන්, සර්පයින් සොයාගනිමින් ඇති වග. එමෙන්ම විකෘති ඇතිවීම නිසා අලුත් ජීවී ස්වරූප බිහිවීමත් අරුමයක් නොවේ) (නි)

:       0       0

පෙරේරා Friday, 14 December 2012 10:16 PM

ඔවුන්ගේ පැමිණීම අපි අගයකරනවා. ඔවුන් දැක්කොත් දුවන්න එපා. ඔවුන් කාවවත් බලෙන් අරන් යන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 December 2012 03:37 PM

අපේ අය නම් ඕක අල්ලලා විතරක් නැවතුණොත් ඇති. (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:29 PM

දෙසැම්බර් 21 ළග ළගම එනවා. (නි)

:       0       0

ෂිෆා Saturday, 15 December 2012 12:08 AM

අපේ කට්ටිය ඕවා පරණ යකඩ වලට විකුණයි. (නි)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Saturday, 15 December 2012 02:01 AM

මේ දවස්වල ලංකාවෙ වටේ හදුනානොගත් පියාසර වස්තු යන්නේ වීඩියෝ තියා හරියට ඡයාරූපයක්වත් දැක්කෙ නැහැ. කතාව විතරයි...!(නු)

:       0       0

ජනක Friday, 14 December 2012 10:01 AM

ඇයි අපේ රේඩාර් පද්ධතිය හරියට හදන්න බැරි (ස)

:       0       0

ගාමිණි Friday, 14 December 2012 10:02 AM

මේවා තුල අපි නොදන්නා රසායනික ද්‍රව්‍ය තියෙනවා (දී)

:       0       0

ෆිරෝ Friday, 14 December 2012 05:20 PM

උඩින් යන ඒවා ඒවා කොහේ අල්ලන්නද (දී)

:       0       0

සමන් Friday, 14 December 2012 11:00 AM

මොකද අල්ලන්න එපා කියන්නේ? ඕක බෝම්බයක් වගේ පුපුරනවද? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 14 December 2012 11:06 AM

බාර දුන්නොත් ඒවා බලා කියන්නේ "විය හැක, වෙන්න පුළුවන්, ඉඩ ඇත, සමහර විට...." වගේ ටිකක්නේ. (නි)

:       0       0

වරුණ Friday, 14 December 2012 11:15 AM

ඇල්ලීමෙන් වැළකී සිත් පැහැද වැද පුදා ගන්න. (නි)

:       0       0

තිලක් Friday, 14 December 2012 11:26 AM

කොහොම වුණත් මේක අලුත් දෙයක් නොවෙයි. වසර ලක්ෂ ගණනක් පුරා සිදු වූ දෙයක්. හෙටත් සිදු වන දෙයක්. ඒ නිසා ඔය ලෝක විනාස ගැන කියන මිත්‍යාවන්ට මේක සම්බන්ධ කර ගන්න එපා. (නි)

:       0       0

වජිර Friday, 14 December 2012 11:32 AM

අල්ලන්න නම් යන්න එපා (දී)

:       0       0

සම්පත් Friday, 14 December 2012 12:02 PM

ඇල්ලුවට හපන්න බැහැනේ. (නි)

:       0       0

චතූ Friday, 14 December 2012 12:56 PM

මොකද මේ එකපාරටම මෙහෙම කතාවක් කියන්නේ? (නි)

:       0       0

අජිත් Friday, 14 December 2012 07:20 PM

හංග හංග ඉන්නේ නැතුව ඇත්තම කියන්න. 21 වෙනිදාට වැඩේ වෙනවා නේද? (නි)

:       0       0

හේමසර Friday, 14 December 2012 01:14 PM

අනේ අපි නම් ඕවා අල්ලන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 20 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 445 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 337 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 641 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1273 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 568 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site