IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දැක්කොත් කියන්න

කඳාන හපුගොඩ ජී ඩී සඳලි නෙත්මිණි (15) දැරිය පසුගිය 21 වැනි දා සිට ආගිය අතක් නැතැයි ඇගේ මව කඳාන දකුණු බටගම රේණුකා ප්‍රියංගනී මහත්මිය කඳාන පොලිසියට පැමිණිලි කළාය.

තම දියණියගේ වයස අවුරුදු 15ක් වුවත් පෙනුමෙන් ඇය ඊට වැඩි වයසක් පෙන්වන බවත්, ඇය අපොස සාමාන්‍යපෙළ විභාගයට ද පෙනී සිටි බවත් ඇය කියන්නීය.

කඳාන පොලිසියේ ස්ථානාධිපති චන්දිමාල් විජේසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක සෙව්වන්දි මහත්මිය පරීක්ෂණ පවත්වන්නීය.

මේ සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් උසාවියට ද වාර්තා කර ඇතැයි පොලිසිය පවසයි.

තම දියණිය සොයා ගැනීමට උදව් කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය. ළඟම ඇති පොලිසියට හෝ 072 34 74 579 අංකයට තොරතුරු දන්වන ලෙස ද ඇය ආයාචනය කරන්නීය.

NEW



අදහස් (0)

දැක්කොත් කියන්න

ඉඳුනිල් Monday, 28 December 2015 12:13 PM

මොනවා වුණාද දෙවියනේ මේ දරුවාට? (නි)

:       0       0

සුමිත් බස්නායක Monday, 28 December 2015 01:58 PM

අනේ ඉක්මනට එයාගේ යාලුවන්ගේන්වත් අහල බලන්න. හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි. (අ)

:       0       0

නිශාන්ත Monday, 28 December 2015 02:32 PM

මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

යසපාල Monday, 28 December 2015 05:42 PM

ඇය පිළිබඳව කණගාටුයි අපිට (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 08:23 AM

අනේ දෙයියනේ කාගේ වුණත් දරුවෙක්නේ.අපිත් දරුවෝ ඉන්න දෙමව්පියෝ. මොන දෙමාපියන්ටද දරුදුක නැත්තේ මෙහෙම වුණාම.(ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 28 December 2015 10:40 PM

මෙම දැරිය කාමාතුර පාපතරයකුගේ බිල්ලක් නොවන්නටයි කියා දෙවියන් අයදිමි. ඉතා ඉක්මනින් දැරිය සොයාගන්නට ලැබේවායි පතමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 0 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 341 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2400 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2030 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1504 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8375 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34499 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site