IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දෙකෝටියක තෑගි අරන් හිමි නම ගමේ වඩිති

තලවතුගොඩ ශ‍්‍රී ඥනාරාම භාවනා මධ්‍යස්ථානාධිපති  මිරහවත්තේ පඤ්ඤසිරි හිමියෝ සිය උපන් ගම වන බණ්ඩාරවෙල මිරහවත්තේ විහාරස්ථාන දහ තුනකට , රෝහල් හතකට මිරහවත්තේ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයට හා එහි සිසුන්ට අවශ්‍ය භාණ්ඩ පසුගියදා බෙදා දුන්හ.

මිරහවත්තේ පඤ්ඤසිරි හිමියනට ධර්ම දේශනා පැවැත්වීමේ දී පිරිකර වශයෙන් පුජා කැරුණු භාණ්ඩ තලවතුගොඩ හා කොළඹ පරිත්‍යාගශිලින්ගෙන්  ලැබුණු ඒවාය. භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නය.

මිරහවත්ත ශ‍්‍රී පුෂ්පාරාමයේදී මේ උත්සවය පැවැත්විණි. ප‍්‍රදේශයේ විහාරස්ථාන 13 කට ධර්මාසන, ත‍්‍රිපිටක ඇතුළු ධර්ම ග‍්‍රන්ථ, විදුලි පංකා, ගෑස් උදුන් ආදී අවශ්‍ය භාණ්ඩ ආදිය ද මිරිහවත්ත ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ පැවැති උත්සවයේ දී ප‍්‍රදේශයේ රෝහල් හතකට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ද  පරිත්‍යාග කැරිණි.

ශ‍්‍රි දේවානන්ද විද්‍යාලයට අවශ්‍ය ක‍්‍රීඩා භාණ්ඩද තෝරාගත් පාසල් සිසුන් 250 දෙනකුට  පාසල් උපකරණද තෝරාගත් අධ්‍යාපනික කුසලතා ඇති සිසුන් සඳහා දීර්ඝ කාලීන ශිෂ්‍යත්ව ද ,සෞඛ්‍යය අධ්‍යාපන ඒකකය හා පාසල් ප‍්‍රථමාධාර ඒකකය විවෘත කිරීම ද සිදුවිය. කොළඹ, හොරණ හා කුරුණෑගල ප‍්‍රදේශවලින් පැමිණි දායක දායිකාවෝ උත්සවයට ආහ.

කටයුතු මෙහෙයවනු ලැබුවේ ප‍්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය මහතා විසිනි.

කොළඹ සම්බුද්ධාලෝක  විහාරාධිපති  දරණාගම කුසලධම්ම හිමි මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියෝද ආචාර්ය රංග කලංසුරියද මේ උත්සවයට සහභාගී වුහ.

 

P1000896 P1000909 P1000922 P1000927  saratj

 

 

 

 

 

 



අදහස් (0)

දෙකෝටියක තෑගි අරන් හිමි නම ගමේ වඩිති

දිල්ශාන් Wednesday, 18 February 2015 11:33 PM

බන දෙසන දේශපාලුවන්ට මතක් කර දෙමු අපිට මේවාගේ ගරු ස්වාමින්වහන්සේලා සිටිනා තුරු දේශපාලු බන ඕන නැති බව. (අ)

:       0       0

නන්දලාල් Wednesday, 18 February 2015 09:19 AM

මේ වගේ උතුම් පින්කමක් සිදුකල මේ ස්වාමින්වහන්සේටත්, එයට අත හිත දී ධන පරිත්‍යාග කල සියලු පින්වතුන්ටත් ගොඩක් පිං.! හැමෝටම මෙවැනි දේ අදර්ශයක්ම වේවා.! (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 February 2015 09:27 AM

අපේම බුදධ පුත්‍රයෙක්, තමන් වහන්සේට ලැබුණ පිරිකර ටික නේද මේ දන් දීල තියෙන්නේ ? , හිමියනි ඔබ වහන්සේට නිදු නිරෝගී සුවය පතන අතරම උතුම් වූ නිර්වාණය අවබෝධ කොට ගැනීමට මේ උතුම් පිංකම හේතු වාසන වේවා (අ)

:       0       0

අශෝක Wednesday, 11 March 2015 06:59 PM

මේ කළා වූ උතුම් පිනෙන් අමාමහ නිවන් මාර්ගය ශාක්සාත් වේවා! (නි)

:       0       0

විපුල Wednesday, 18 February 2015 12:11 PM

තණ්හාවත් ආශාවත් පළවාහරිමින් භවයෙන් භවයට පියවර නඟන ඔබවහන්සේ සුවපත් වේවා! නිවන් අවබෝධ වේවා! (නි)

:       0       0

නජිත් Thursday, 19 February 2015 04:07 AM

මේ පුණ්‍යකර්මයට දායක වූ සියලු දෙනාටම පින්සිදු වේවා! (නි)

:       0       0

නුවන් Thursday, 19 February 2015 04:08 AM

මෙන්න නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 41 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 138 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 152 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site