IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙකෝටියක ”පිස්සු බේත්” අල්ලයි

මානසික උත්තේජනයක් ඇතැයි කියන රසායන කිලෝ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් දොහා සිට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි. එහි වටිනාකම රුපියල් දෙකෝටියකි. රැවුල බෑමෙන් පසු මුහුණේ ගල්වන ආලේපන හා කේෂාලේපන බඳුන් දෙකක මේ රසායන අසුරා තිබිණි. මේ රසායනයේ ග‍්‍රෑමයක මිල ඇමෙරිකානු ඩොලර් සියයකි (රුපියල් 13200කි).



අදහස් (0)

දෙකෝටියක ”පිස්සු බේත්” අල්ලයි

සමන් කුමාර Wednesday, 01 August 2012 05:46 PM

ඔය තියෙන්නේ ඉරාන මිත්‍රයාගෙන් අපිට ලැබෙන ආධාර. (ස)

:       0       0

කටාර් සිට ලලිත් Wednesday, 01 August 2012 06:13 PM

මේ ගැන කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලයට දැනුම් දෙන්න. මේ ගැන ඔවුන් පියවරක් ගනීවි. (ස)

:       0       0

සුමන මානවඩු Wednesday, 01 August 2012 06:24 PM

අපේ ඇමති මණ්ඩලයේ කීප දෙනෙක් මේ බෙහෙත් බීල වගේ තමයි වැඩ කරන්නේ. (ස)

:       0       0

රිෂාන් Thursday, 02 August 2012 11:44 AM

ෂෙරීෆ් නම් නියමයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 06:39 PM

රට හදද්දී රට වනසන තත් රකුසෙක්. (ස)

:       0       0

තරංග Thursday, 02 August 2012 12:35 PM

ලංකාවෙ කෙනෙක් අරාබි රටකට මේ වගේ දෙයක් ගෙනිහින් අහු වුණොත් මරල දානවා,නැත්නම් අතපය කපල දානවා. බලමු මෙයාලට මොන වගේ දඩුවමක් දෙයිද කියලා. (නි)

:       0       0

ජානක Wednesday, 01 August 2012 08:11 PM

මොකද මේ මුස්ලිම් සහෝදරයෝම මේ වගේ නීති විරෝධී වැඩකරන්නේ. (ස)

:       0       0

ඇරිස් Wednesday, 01 August 2012 08:27 PM

අල්ලන්න, අල්ලන්න, ලංකාව පිස්සන් කොටුවක් කරන්න ඉඩදෙන්න එපා. (ස)

:       0       0

සුසිල් Wednesday, 01 August 2012 08:47 PM

ලංකාවේ දැන් වැඩියෙන් ඉන්නේ පිස්සෝ. (ස)

:       0       0

චන්දිම Wednesday, 01 August 2012 09:50 PM

අපේ දේශපාලුවොත් මේ ජවුසන් නටන්නේ මේවා බීලද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 01 August 2012 10:13 PM

සිංහලයන්ගේ ඉල්ලුමට මුස්ලිම් සැපයුම. (නි)

:       0       0

ශ්‍රීනාත් Thursday, 02 August 2012 10:09 PM

අපේම අය තමයි අපේම අයව විනාශ කරන්නේ. ඒකට ඉරාණයට බැණලා වැඩක් නැහැ. (නි)

:       0       0

සුනිල් Friday, 03 August 2012 02:27 PM

මේ රාමසාන් මාසයේ අනවශ්‍ය කලබල ඇති කර ගත යුතු නැහැ. (නි)

:       0       0

රුවීනා Thursday, 02 August 2012 12:15 AM

මෙයාලා නම් කළොත් කරන්නේ ඔය වගේ දෙයක් තමයි. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 02 August 2012 12:46 AM

මේවා ගේන්න ඇත්තේ ‍දේශපාලඥයින්ට දෙන්න වෙන්න ඇති. (නි)

:       0       0

සුදේෂ් Friday, 03 August 2012 03:38 PM

ඔන්න මට නම් පිස්සු නැහැ. (නි)

:       0       0

යෝනුක Thursday, 02 August 2012 07:00 AM

ජනකටත් එම පිස්සු බේත් විදින්න වෙයිද දන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්' (නි)

:       0       0

ලුම්බිණි Thursday, 02 August 2012 07:39 AM

පසුගිය කාලය තුල අල්ලාගත් මත්ද්‍රව්‍ය වලින් පේනවා මේවා ගේන්නේ මොන රටවල් වලින්ද ගේන්නේ කවුද කියලා. මේ අය සංචාරකයන් නොවෙන බවත් පේනවා. ඉතින් මේ තොරතුරු පාවිච්චි කරලා රේගුවට, පොලිසියට පුළුවන් මේවා අල්ලන වැඩ තව තවත් පුළුල් කරන්න. (නි)

:       0       0

අනුර Thursday, 02 August 2012 08:49 AM

අරාබියේදී ලාංකිකයන්ට සුළු වරදකටත් දෙන්නේ මරණ දඩුවමයි. එමනිසා මේ දෙපළටත් එම නීතිය වලංගු විය යුතුයි.(නි)

:       0       0

සෑම් Thursday, 02 August 2012 08:50 AM

අඩුගානේ දැන්වත් ඉරාන, පකිස්තානු, සිරියානු, මාලදිවයින්, ඉන්දියානු ජාතිකයින්ට වීසා නිකුත් කිරීම සීමා කළ යුතුයි... මේ රටවලින් පැමිණෙන්නන්ගෙන් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් පමණි... වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවිය යුතුයි...(නි)

:       0       0

ලලිත් Thursday, 02 August 2012 04:26 PM

දැංවත් මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි...!!(නු)

:       0       0

හේමචන්‍ද්‍ර Thursday, 02 August 2012 05:40 PM

මෙවැනි දේවලට සම්බන්ධ දේශපාලුවනුත්, මේවා රැගෙන එන අයත් දෙගොල්ලන්ම මරණ දඩුවමට යටත් කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 46 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 120 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 100 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 307 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site