රුපියල් දෙකෝටියක් වටිනා රට සිගරැට් මරදානේ ගබඩා කළ බව කියන ව්‍යාපාරිකයෙක් සිගරැට් තොගයද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දෙකෝටියක රට සිගරැට් මරදානෙන් අල්ලයි
විමල් Saturday, 29 September 2012 06:12 AM
මේවා කොහොමද මරදානට එවුවේ? (නි)
විභූෂ Friday, 28 September 2012 05:27 PM
මොවුන් මොන ජාතිකයින්ද? (නි)
රිස්වාන් - සවුදි Friday, 28 September 2012 05:40 PM
මේ දෙකෝටියේ සිගරට් වරායෙන් නිදහස් කරන්න උදවු කළ කට්ටිය මුලින්ම අත්අඩංගුවට ගත යුතුයි. (නි)
මනම්පේරි Saturday, 29 September 2012 02:15 PM
සිලරැට් බොන මෝඩයෝ මේ රටේ ඉන්නා තාක්කල් ඕවා නවත්වන්න බැඑැ ළමයිනේ. (නි)
විදු Friday, 28 September 2012 09:08 PM
වරුණ, පුද්ගලික නිධානයක්ද හෑරුවේ? (නි)
සමිත Saturday, 29 September 2012 12:04 AM
විනාශ කරන්න එපා. ඒවා රස විදින්න. (නි)
ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 03:16 PM
මේවා බොන අයට වඩා පීඩා විදින්නේ අහල පහල සිටින අය සෞඛ්‍යයටත් හොද නැති නිසා තොගයම විනාශ කරන්න (ස)
ලලිත් Friday, 28 September 2012 03:30 PM
හැකි ඉක්මනට සේරම විනාශ කරන්න ..(ස)
රිෂාන් Sunday, 30 September 2012 10:52 AM
ලංකාවේ සිගරැට් ව්‍යාපාරය කරන්නේ මුස්ලිම් අය විතරයි. (නි)
වරුණ Friday, 28 September 2012 03:55 PM
නිදන් හාරන්න වගේම අනිත් දේවල් වලටත් උපන් හපන්නු (ස)