IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දෙකෝටියක වල්ලපට්ටා රේගුවේ හිරවේ

රුපියල් කෝටි දෙකක් වටිනා වල්ලා පට්ටා තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන සාජා බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු 33 වියැති කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 668 දරණ ගුවන්යානයෙන් සාජා බලා යාමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සුදත් සිල්වා, නියේජ්‍ය රේගු අධිකාරී  උපුල් ගෝනවල සහ  සහකාර රේගු අධිකාරීවරුන් වන හර්ෂණ කුලසේකර, ජීවන්ත අහංගම, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න, අසංක ප්‍රියදර්ශන යන නිළධාරීහු සිදු කරති.

 

 



අදහස් (0)

දෙකෝටියක වල්ලපට්ටා රේගුවේ හිරවේ

දිනු Tuesday, 17 June 2014 02:56 PM

රාජසන්තක කරන ඒවා රජයට ලැබෙනවද කියල දන්නේ කව්ද. මේවා මෙච්චර වටිනවා නම් වගා කරවල රටට ආදායම් ලැබෙන විදියට ක්‍රමයක් හදන්න බැරිද ? (නදී)

:       0       0

විමුක්ති Tuesday, 17 June 2014 09:13 AM

මේකත් දැන් වසංගතයක් වගේ වෙලා(නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 17 June 2014 09:13 AM

මෙවැනි භාණ්ඩ රාජසන්තක කරනවාද? නැත්නම් ගන්නා රටකට දීලා මුදල් ලබාගැනීමක් කරනවාද? (නි)

:       0       0

උදයකාන්ත Tuesday, 17 June 2014 11:04 AM

ගුවන් තොටුපලේ රාජසන්තක කරන දේවලට මොකද වෙන්නේ? (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 June 2014 11:45 AM

බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:41 PM

ඔය රාජසන්තක කරනවයි කියන්නේ මොකක්ද .එතකොට මේ කරපු රාජසන්තක වැටලීම් වලට මොකද උනේ. (දී)

:       0       0

ප්‍රියා Tuesday, 17 June 2014 01:49 PM

මිනිස්සු ඉක්මනින් පොහොසත් වෙන්න පරිසරය විනාස කරනවා (දී)

:       0       0

සයුරි Tuesday, 17 June 2014 07:46 PM

වල්ල පට්ටා කියන්නේ මොනවද? වල්ල පට්ටා ගන්නේ මොනවා හදන්නද? වල්ල පට්ටා කියන්නේ බෙහෙතක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 66 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 175 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 767 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1507 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 334 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site