IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දංකොටුවෙන් පොල්තෙල් ගන්නේ බලාගෙනයි

දංකොටුවේ ඇතැම් කඩවල පොල්තෙල්වලට වෙනත් තෙල් සියයට 80ක් දක්වා කලවං කර ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයය කියයි.

එම පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර ඇතැයි කියති.

 

 



අදහස් (0)

දංකොටුවෙන් පොල්තෙල් ගන්නේ බලාගෙනයි

ගාමිණී Thursday, 05 June 2014 01:36 PM

ලංකාවේ හැම තැනම වගේ බාල තෙල් ව්කුනනවා. කරුණාකර හැම ගමකම කඩ පරික්ෂාවට ලක්කරන්ඩ.(නදී)

:       0       0

සුජිත් Thursday, 05 June 2014 01:51 PM

දන්කොටුවේ විතරක් නොවෙයි රට පුරාම ඔහොමයි. අනිත් ප්‍රදේශ වලත් නිලධාරි මහත්තුරු පරීක්ෂා කරලා බලන්න. (නදී)

:       0       0

ප්‍රියංක Friday, 06 June 2014 12:49 AM

බලනකොට මේවනේ ඉතින් අපි සල්ලි දීලා ගන්නේ (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 05 June 2014 02:33 PM

පොල්තෙල් එහෙම වුනාට දන්කොටුවේ බඩු ලෝක ප්‍රසිද්ධයි.(නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 05 June 2014 02:59 PM

අද රටේ තත්වය ඕකයි. කාගේ හරි බෙල්ලක් මිරිකලා හරි කමක් නැහැ තමන්ගේ වැඩේ වෙනවා නම්.(නදී)

:       0       0

රූපවතී Thursday, 05 June 2014 03:21 PM

ෆාම් තෙල් කියල විකුණනන්නේ එඩරු තෙල්. ලංකාවේ වැටවල් වල අපි පැල ඉනි වලට සිටවන එඩරු ඉන්දියාවේ අක්කර ගණන් වවනවා. තෙල් පොහොර දමලා හොද සරුවට පඳුරු වශයෙන් විශාලෙට ලස්සනට වවනවා. ගෙඩි පිරිලා හරිම ලස්සනයි. ඒ ෆාම් එකක් ගැන (බී ,බී .සී ) එක තුලින් කළ විශේෂ වැඩසටහනකින් මා දුටුවා. ඉන්දියාවේ සමහර වාහනවල එන්ජිම දුවන්නෙත් මේ එඩරු තෙල් යොදාගෙන. මේවගෙන් විවිද රෝග පිළිකා ඇතිවෙන්න ඉඩ ඇති වග ඒ මාද්‍ය තුලින් කළ වැඩසටහනින් කීවේ අනාගතේ පරීක්ෂණ පවත්වන බවයි. මිනිසුනේ පොල් කිරි මිටක් දමලා එක මාලුවකුයි, ඒ කුඩුටික අඹරලා පලා මැල්ලුම කුයි හදා ගන්න. අනාගත අපේ දරු පැටව් ටික ලෙඩ්ඩු කරන්න එපා. (නදී)

:       0       0

රනිල් Thursday, 05 June 2014 04:58 PM

ඉතාලියත් වනසන්නේ දන්කොටුවේ කට්ටියම තමයි. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 05 June 2014 07:10 PM

දැන් රටේ හැමතැනම වෙන්නේ වංචාව (නි)

:       0       0

කාන්ති Thursday, 05 June 2014 07:10 PM

ඉතින් බලන්නකෝ, මිනිසුන්ට ලෙඩ හැදෙන එක පුදුමක්ද? (නි)

:       0       0

දීපාල් Thursday, 05 June 2014 07:19 PM

දන්කොටුව සුපරි නගරයක් හොද මිනිස්සු ඉන්නේ බොරු කියන්නෙපා (නදී)

:       0       0

නිලන්ත Thursday, 05 June 2014 08:14 PM

අලව්ව, පොල්ගහවෙල , වෙරළබඩ ප්‍රදේශ වල පොල්තෙලුත් පරික්ෂා කරලා බලනවා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 646 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 218 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 603 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 438 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2531 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2422 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37074 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site