කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදුව දක්වා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත විය. කිලෝමීටර 95.4 කින් යුත් මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වැය කෙළේය. ජපානය හා ආසියා සංවර්ධන බැංකුව ණය ආධාර සැපැයීය. කොට්ටාවේ සිට ගාල්ලට පැයකින් පමණ යෑමට හැකි වෙයි. මේ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම රජයේ අරමුණ වෙයි. ගාල්ල දෙවට පින්නදුව අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයේදී මහ වැසි මැද්දේ ජනපති සමරු ඵලකය විවෘත කෙළේය.
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණුට රූං ගා යන පාර ඇරේ
සන්ජීව Friday, 02 December 2011 10:59 AM
මේ පාර ගොඩක් වටිනව. පිවිසුම් මාර්ගත් ඉක්මනින් හදනවනම් හොඳයි.
චානක උදයංග Monday, 06 February 2012 10:41 PM
මේව තමයි රටට වෙන්න ඕනා. ජයවේවා!
ක්‍රිෂාන්ති Monday, 28 November 2011 02:32 PM
දකුණට වගේම උතුරටත් අපිට යන්න තිබුණනම්
Hemal Monday, 28 November 2011 02:33 PM
ගොඩක් සතුටුයි ඉතාමත් හොද වැඩක්,සුභ පැතුම්
මලින්ද Monday, 28 November 2011 02:31 PM
ගොඩාක් හොද වැඩක්. ජය වේවා. තව මෙවන් මාර්ග ඉදි වෙත්වා
අසංග දිනදාස Monday, 28 November 2011 02:51 PM
මේවා හොද වැඩ
ටී.වී. ධනුක සහන් Friday, 16 December 2011 10:11 AM
මම හිතන්නේ මේක අපිට අලුත් අත්දැකීමක් වෙයි. සුබ අනාගතයක්
H.C. Nanayakkara Friday, 13 January 2012 12:58 PM
රටට සුභ අනාගතයක්
ජූඩ් පෙරේරා Monday, 09 January 2012 04:11 PM
නියමයි ඕහෝම යං
තුෂාර පියල් Monday, 28 November 2011 03:32 PM
හොද වැඩක්.පාර මාරුවෙන්න පරංගියා කොට්ටෙ ගියා වගේ ඇති නේද?ජයවේවා!!!
බුද්ධික Monday, 28 November 2011 04:13 PM
ජයවේවා
අනූෂා Monday, 09 January 2012 08:33 PM
හොද වැඩක්. පොඩි මිනිස්සු ගැන හිතුවොත් හොදයි. මොකද අධිවේගී මාර්ගයේ තමන්ගෙම වාහනයක යන එක එයාලට හීනයක්
දුමින්ද Monday, 28 November 2011 05:54 PM
නියම වැඩක්. මොන දේ කළත් ගරහන කට්ටියක් ඉන්නවා. හොද දේ අගය කළ යුතුමයි
Meths Anand Monday, 28 November 2011 06:17 PM
රටේ දියුණුවට මගක්. ඒ වුණත් අපේ රියැදුරු මහතුන්ගේ මොළෙත් ටිකක් හදන්න වෙයි. සුක්ඛානම අතට ගත්තාම වෙස් පෙරළෙනවා. පරෙස්සමෙන් ගියොත් පින්නවලට විතරක් නොවෙයි කතරගම අධිවේගී මාර්ගයෙන් යන්න පුලුවන් වෙයි. ජය ශ්‍රී!!!
අජින් Monday, 28 November 2011 06:54 PM
පාර අපිට වටිනවා. ලංකාවෙ මිනිස්සුන්ට නීතියක් හදන්න වෙනව පාරෙ කසළ දානවට. වාහනෙක යන හැමොම කසළ පාරට දානව. කිසි කෙනෙක්ට ලැජ්ජාව නෑ. අධි වේගෙ විතරක් නෙමේ හැම පාරෙම නීතිය රකින විදිහට මම ඉල්ලා සිටිනවා.
ඩබ්.ඒ. කුමාර Monday, 28 November 2011 07:32 PM
අපිටනම් දැන් කරදරයක් නැතිව ඉක්මණට යන්න පුලුවන්. ජයවේවා
අයි කේ රත්නායක Sunday, 27 November 2011 12:43 PM
ජයවේවා!!!
සමීර Sunday, 27 November 2011 01:15 PM
ඉතාම අගනා වැඩක්.
ඉන්දික Sunday, 27 November 2011 01:08 PM
ජයවේවා
ඩිල්ෂාන් Sunday, 27 November 2011 01:16 PM
ගොඩක් සතුටුයි
මොහාන් ඇන්තනී Sunday, 27 November 2011 01:38 PM
ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම ආවඩා ආයුබෝ වේවා!
ප්‍රභාත් Sunday, 27 November 2011 01:18 PM
හොද වැඩක්
තිලික් Sunday, 27 November 2011 01:48 PM
විශිෂ්ටයි
හේෂාන් Sunday, 27 November 2011 01:32 PM
නියමයි....
කාන්චන දිසානායකන Sunday, 27 November 2011 01:53 PM
සුභපැතුම්....
ජානක - කුවේට් Sunday, 27 November 2011 01:56 PM
අපේ ජනාධිපති තුමාට ජය වේවා..!!අපේ ජනාධිපති තුමාට ජය වේවා..!!අපේ ජනාදධිපති තුමාට ජය වේවා..!!
අනිල් Sunday, 27 November 2011 01:56 PM
ස්තුතියි
දිලිනි Sunday, 27 November 2011 01:41 PM
ගොඩක් හොදයි...
සන්ජු Sunday, 27 November 2011 02:18 PM
ජයෙන් ජයම වේවා
වීරවංස Sunday, 27 November 2011 02:21 PM
රූං ගාලා හරියට ගියොත් දකුණට. වැරදියට ගියොත් ඩයනා කුමාරි ගිය තැනට තමයි?
අසන්ත Sunday, 27 November 2011 02:05 PM
කෝටි 7000ක්? කීයක් හොරකම් කළාද දන්නෑ
විජිත දහනායක Sunday, 27 November 2011 02:11 PM
අද මට ගොඩක් සතුටුයි
අජිත් Sunday, 27 November 2011 02:16 PM
හොද වැඩක්
නිල් Sunday, 27 November 2011 02:37 PM
ආඩම්බරයක්...
තරංග.. Sunday, 27 November 2011 02:39 PM
හොද වැඩක්...
එස් ඒ බණ්ඩාර Sunday, 27 November 2011 02:39 PM
ගොඩක් හොද වැඩක්...
යමුනා වික්‍රමආරච්චි Sunday, 27 November 2011 02:20 PM
garu rajepakshe ganadipathithumata pinsidda wenna dan apita kathanathiwe sri lankaweta enna puluwanobathumata godak pin ගරු ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙන්න දැන් අපිට කතා නැතිව ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. ගොඩක් පින්
ධම්මික Sunday, 27 November 2011 02:21 PM
හොරකම් කරපු ගණන් නෙමේ. කරපු වැඩේ අගය කරන්න පුරුදු වෙන්න..
අසේල Sunday, 27 November 2011 02:22 PM
විශිෂ්ටයි නියමයි ජනාධිපති තුමාට ජය වේවා..!!
සම්පත් පෙරේරා Sunday, 27 November 2011 02:42 PM
රුපියල් 400ක් පාරට විතරක්?
සම්පත් පෙරේරා Sunday, 27 November 2011 02:23 PM
පාරට රුපියල් හාරසීයක්???
දීපාල් Sunday, 27 November 2011 02:27 PM
ගොඩක් පින්
නිලන්ත Sunday, 27 November 2011 02:48 PM
මේ වගේ දේවල් වෙන්න ඕන රටක් හැදෙන්නතත
නිහාල් Sunday, 27 November 2011 02:56 PM
ඕක ඇරපු එක නම් හොඳයි. හැබැයි අපට නම් යන්න බෑ ඕකේ අපට වාහන නෑ නේ දකුණු අධිවේගී මාර්ගය නූතන සංවර්ධන මිත්‍යාවේ කැඩපතකි.
හිරාන් රණසිංහ Sunday, 27 November 2011 03:02 PM
අධිවේගී මාර්ගය හදපු එකට අපි සතුටුයි. ඔකෙ යන් නෙමෙයි නිකන් පාරක හරි යන්න හැමෝටම වාහනයක් ගන්න පුළුවන් විදියෙ ආර්ථිකයක් හදනව නම් තවත් හොදයි.
බාමින්ද Sunday, 27 November 2011 02:44 PM
සැළසුම් හදපු චන්ද්‍රිකා ජනාධිපතිතුයිටත් එන්න කිව්වනම් කොච්චර හොදද?
අමල් Sunday, 27 November 2011 02:44 PM
ජයවේවා.. මේවා තමයි අපේ මව්බිමට වෙන්න ඕන...
සාලිය Sunday, 27 November 2011 03:22 PM
ජයවේවා!!!
මහින්ද Sunday, 27 November 2011 03:29 PM
ගොඩක් හොද වැඩක්.අපිට හොද මාර්ග පද්ධතියක් අවශ්‍යයි.
චම්ල සංඛ Sunday, 27 November 2011 03:10 PM
අතිවිශිෂ්ටයි රජතුමනි ඔබට ජය!!!! ජය!!!!
අසංක Sunday, 27 November 2011 03:13 PM
සුභ පැතුම් .මේවගේම රටේ නිතියත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ජය වේවා ....
සම්පත් කේ Sunday, 27 November 2011 03:25 PM
අම්මෝ ඇති යන්තම්..දැන්වත් අපිට මහපාරේ නිදහසේ යන්න පුළුවන් වෙයි.......... මැති ඇමතිල ටික අධිවේගී මාර්ගයේ යාවිනෙ....
චමිල සංඛ Sunday, 27 November 2011 03:33 PM
අතිවිශිෂ්ටයි රජතුමනි ඔබට ජය!!!!
නිශාන්ත Sunday, 27 November 2011 03:59 PM
හැමදේම නිකන් ගන්න පුරුදු වෙන්න එපා
ජයී Sunday, 27 November 2011 04:08 PM
අපගේ ආදරණීය පුරවැසියෝ මේ අධිවේගී මාර්ගය අද මෙන්ම ඉදිරි කාළයටත් හොඳින් පාවිච්චි කිරීමට උත්සාහ කළහොත් මෙය අපට අතිශයින්ම ප්‍රයෝජනය කරගතහැකි අලංකාර අධිවේගී මාර්ගයක්ය. මගේ සුබ පැතුම්! මගේ ප්‍රාර්තනාව නම් අනාගතයේදී තවතවත් අලුත් අධිවේගී මාර්ග ගොඩනැගේවා යනුයි. රට නැගුමට සහ ඉදිරි සංවර්ධන කටයුතු වලට මෙවැනි අධිවේගී මාර්ග ඉතාමත් අවශ්‍ය දෙයක් යනු මගේ හැඟුමය.
ගමිත කුලසූරිය Sunday, 27 November 2011 04:11 PM
මේ සැරේඅලුත් පාරෙන් ගෙදර යන්න පුලුවන් ජනපති තුමනි ඔබට තෙරුවන් සරණයි මගේ රටට ජය වේවා....//
ඔසාන් සලම් Sunday, 27 November 2011 04:16 PM
මේවා තමයි වැඩ. ජනපතිතුමාටත් රජයටත් ජයෙන් ජය...
රුවන් පෙරේරා Sunday, 27 November 2011 04:04 PM
අද මුළු රටටම ආඩම්බර වෙන්න පුළුවන් දවසක්. යූඇන්පී එකටත් ජවිපෙටත් අද ශෝක දිනයක් වෙන්න ඇති.
චමිල Sunday, 27 November 2011 04:50 PM
දියුණු මං මාවත් හැදෙන එක රටක සංවර්ධනය වේගවත් කරන්න අත්‍යවශ්‍යම කාරණයක්. අධිවේගි මාර්ග හැදීම වගේම ඒවායේ විදිමත් නඩත්තුවටත් අවධානය යොමු කළ යුතුමයි. ජාතික උරුමයන් වන මෙවැනි සම්පත් විනාශ කරන අයට විරුද්ධව දැඩ් පියවර ගත යුතුයි. විශේෂයෙන් මාර්ගය දෙපසට කැළි කසල දමන වාහන වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති උනොත් අද ඉතා පිරිසිදුව තිබෙන මග දෙපස නොබෝ දිනකින් විනාශ වී යනු ඇත.
කාංචනා Sunday, 27 November 2011 04:53 PM
හොද වැඩක්,ගොඩක් සතුටුයි
සමන් Sunday, 27 November 2011 04:34 PM
අධිවේගී මාර්ග ඉතාමත් හොද වැඩක්,සුභ පැතුම් .මේවගේම රටේ නිතියත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.